“යැපුම් මානසිකත්වයෙන් ජනතාව මුදවා ගැනීම ප්‍රධාන අභියෝගයක්” – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගෙන් ප්‍රකාශයක්!
සමෘද්ධි බැංකු පද්ධතිය මෙරට ශක්තිමත්ම ක්ෂුද්‍ර මූල්‍ය ආයතනය බවට පත් කිරීම රජයේ ඉලක්කය බවත්, අස්වැසුම ප්‍රතිලාභීන් ආර්ථික හා සමාජීය වශයෙන් සවිබලගැන්වීම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වගකීම බවත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල ප්‍රකාශ කර තිබේ. දීර්ඝ කාලයක් තිස්සේ ජනතාව තුළ පවතින යැපුම් මානසිකත්වයෙන් ඔවුන්
ඩොලර් බිලියන 10 සීමාව පනිමින් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය ලැබූ දැවැන්ත ආදායම් වර්ධනය මෙන්න!
2026 වසරේ පළමු මාස හත තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 10 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (Export Development Board – EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ (Mangala Wijesinghe) ප්‍රකාශ කරයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ (Department of Government Information) පැවති මාධ්‍ය
භූතානයේ පැවැත්වෙන GCFSS සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්වෙයි !
සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit – GCFSS) සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (31) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් භූතානය බලා පිටත්ව ගියාය. සැප්තැම්බර් 1 වැනි දින භූතානයේදී පැවැත්වෙන මෙම සමුළුවෙහි සමාරම්භක පූර්ණ සැසියට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එක්වීමට නියමිත අතර, එහිදී “අර්බුදවලට
ශ්‍රී ලංකා ආර්ථිකය යළිත් 2022ට පෙර පැවති මට්ටමට: නිල දත්ත මගින් ආර්ථික ස්ථාවරත්වය සනාථ වෙයි !
ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විට 2022 වසරට පෙර පැවති මට්ටමට ළඟා වී ඇති බව නිල දත්ත මගින් සනාථ වී තිබේ. 2022 වසරේදී ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ ද, ඉතා කෙටි කාලයක් තුළ එවැනි බරපතළ අර්බුදයකින් මිදී වේගයෙන් යථා තත්ත්වයට පත් වූ ලොව එකම රට
ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ ප්‍රතිසංස්කරණ ගැන විපක්ෂය ගෙන යන ප්‍රකාශ පදනම් විරහිතයි !
ආණ්ඩුවේ වැඩපිළිවෙළ හමුවේ අධිකරණ ස්වාධීනත්වයට දැඩි බලපෑමක් එල්ල වන බව පවසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විපක්ෂ කණ්ඩායම් සිදුකරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම පදනම් විරහිත හා නීතිමය යථාර්ථයන්ට පටහැනි බව පෙන්වා දිය හැකිය. 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග, මැති ඇමැතිවරුන්ගේ ප්‍රකාශ මෙන්ම
“අගවිනිසුරුවරයා ඉලක්ක කරලා කරන මඩ ප්‍රචාර සම්පූර්ණ බොරු”: ජාතික ජන බලවේගයේ නීතිඥයෝ දැඩි විරෝධය පළකරති!
විනිසුරුවරුන්ට විරුද්ධව ඉදිරිපත් කෙරෙන චෝදනාවන්ට එරෙහිව කරුණු ඉදිරිපත් කිරීමට ඔවුන්ට හැකියාවක් නොමැති බැවින්, එම අවස්ථාවෙන් අයුතු ප්‍රයෝජන ලබාගෙන සිදුකරන දැඩි අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් දැඩි විරෝධය, කනස්සල්ල සහ අප්‍රසාදය පළ කරන බව නීතිඥ හේමක සේනානායක ප්‍රකාශ කරයි. පසුගිය 26 වනදා ජාතික ජන බලවේගයේ නීතිඥයෝ විසින් කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු
ඇමති බංගලා 9ක් තානාපති කාර්යාලවලට! රජයෙන් අලුත් තීරණයක්
කොළඹ පිහිටි ඇමති බංගලා නවයක් තානාපති කාර්යාල සඳහා වෙන් කිරීම මේ වන විට අවසන් අදියරේ පවතින බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සඳහන් කර තිබේ. තානාපති කාර්යාල නවයක් කලක සිට මෙම ඇමති බංගලා ලබා දෙන ලෙස ඉල්ලීම් කර තිබූ බවද අමාත්‍යවරයා පැවසීය. මීට අමතරව
එප්පාවල පොස්පේට් සමාගමට අලුත් බලයක්! රු. මිලියන 110ක යන්ත්‍ර එක් වෙයි
එප්පාවෙල ලංකා පොස්පේට් සමාගමේ නිෂ්පාදන හා මෙහෙයුම් කටයුතු ප්‍රසාරණය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 110ක් වටිනා නව යන්ත්‍රෝපකරණ සහ මෙහෙයුම් වාහන යෙදවීමට කටයුතු කර තිබේ. මෙම ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 79ක් වැය කරමින් විල් ලෝඩර් යන්ත්‍ර දෙකක්, රුපියල් මිලියන 18ක් වැය කරමින් ටිපර් රථ දෙකක් සහ රුපියල් මිලියන 13ක් වැය කරමින්
මධ්‍යම කඳුකරය ආරක්ෂා කරන්න නව පනතක්! වසර අවසානයේ පාර්ලිමේන්තුවට
මධ්‍ය කඳුකර ආරක්ෂණ අධිකාරි පනත මෙම වසර අවසානයේ හෝ ලබන වසර මුලදී පාර්ලිමේන්තුවේ සම්මත කර, එම පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමේ සියලු බලතල එම අධිකාරියට ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ 2023 වසරේ බණ්ඩාරවෙල පූනාගල කබරගල කන්ද නාය යාමෙන් නිවාස අහිමි වූ
රටවල් 11ක නව රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් ජනපතිට අක්තපත්‍ර භාර දෙයි
මෙරටට අලුතින් පත්ව පැමිණි විදේශීය තානාපතිවරුන් 07 දෙනෙකු සහ මහකොමසාරිස්වරුන් 04 දෙනෙකු අද (25) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ. මෙම නව රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පිරිස පිළිවෙළින්, බ්‍රසීලය, බංග්ලාදේශය, චීනය, ඔස්ට්‍රියාව, ඇමෙරිකා එක්සත් ජනපදය, ඩොමිනිකන් රාජ්‍යය, ඝානාව, බෲනායි ඩාරුසලාම්, සුඩානය, ගයනාව සහ පැනමා රාජ්‍යය