මත්ද්‍රව්‍ය ජාල මෙහෙයවන විදෙස්ගත අපරාධකරුවන්ගේ අනීතික ධනය රාජසන්තක කිරීමට තීරණයක්
පුවත්
0 min read
147

මත්ද්‍රව්‍ය ජාල මෙහෙයවන විදෙස්ගත අපරාධකරුවන්ගේ අනීතික ධනය රාජසන්තක කිරීමට තීරණයක්

June 26, 2026
0

අන්තර්ජාතික පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කර ඇති සැකකරුවන් 232 දෙනෙකු විවිධ විදෙස් රටවල සැඟව සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළේය. ඉන් පුද්ගලයින් 96 දෙනෙකු සංවිධානාත්මක අපරාධකරුවන් බවට හඳුනාගෙන ඇති බවත්, ඉන් 37 දෙනෙකු අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒම සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන

Continue Reading
හෙද සේවයට 13,600ක දැවැන්ත බඳවා ගැනීමක්: හෙද විශ්වවිද්‍යාලය පිහිටුවීම කඩිනම් කෙරේ
පුවත්
0 min read
142

හෙද සේවයට 13,600ක දැවැන්ත බඳවා ගැනීමක්: හෙද විශ්වවිද්‍යාලය පිහිටුවීම කඩිනම් කෙරේ

June 26, 2026
0

කොළඹ හෙද විදුහලේ 2021 කණ්ඩායමේ සිසු හෙද හෙදියන් 210 දෙනෙකු සඳහා හිස්වැසුම් පැළඳවීම සහ සේවයට කැපවීමේ උත්සවය ඊයේ (25) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී මෙරට හෙද සේවාවේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව විශේෂ කරුණු රැසක් අනාවරණය කෙරිණි. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන්

Continue Reading
ඩෙංගු මර්දනයට ආරක්ෂක හා රාජ්‍ය අංශ ඒකාබද්ධව දැවැන්ත ජාතික මෙහෙයුමක්
පුවත්
1 min read
134

ඩෙංගු මර්දනයට ආරක්ෂක හා රාජ්‍ය අංශ ඒකාබද්ධව දැවැන්ත ජාතික මෙහෙයුමක්

June 22, 2026
0

නිරිතදිග මෝසම් වැසි සමඟ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු උවදුර පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ සහ රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරගනිමින් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට රජය තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් අද (22) පස්වරුවේ ජනාධිපති

Continue Reading
මෙරට පෙර පාසල් අධ්‍යාපනය 2027 වන විට ජාතික මට්ටමින් ඒකාබද්ධ කිරීමට පියවර
පුවත්
0 min read
132

මෙරට පෙර පාසල් අධ්‍යාපනය 2027 වන විට ජාතික මට්ටමින් ඒකාබද්ධ කිරීමට පියවර

June 22, 2026
0

ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය අධ්‍යාපන ක්ෂේත්‍රය ප්‍රතිසංවිධානය කරමින්, 2027 වසර වන විට දිවයිනේ සියලුම පළාත් නවයම ආවරණය වන පරිදි ඒකාබද්ධ පෙර පාසල් අධ්‍යාපන ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් ප්‍රකාශ කරයි. මුල් ළමාවිය අධ්‍යාපන සංවර්ධන වැඩසටහනක සමාරම්භක අවස්ථාව අමතමින් ඇය

Continue Reading
අනාගත පරපුර රකින්න දැඩි තීරණ: අමාත්‍ය නලින්ද ජයතිස්ස
පුවත්
1 min read
134

අනාගත පරපුර රකින්න දැඩි තීරණ: අමාත්‍ය නලින්ද ජයතිස්ස

June 22, 2026
0

මෙරට පාසල් දරු පරපුරේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සහ සීඝ්‍රයෙන් වර්ධනය වන බෝ නොවන රෝග අවදානම පාලනය කිරීම අරමුණු කරගනිමින් “සෞඛ්‍ය සම්පන්න පාසල් ආපනශාලා පිළිබඳ මාර්ගෝපදේශය” අද (22) නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි. 2026 ජාතික පෝෂණ මාසයට සමගාමීව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද මෙම විශේෂ සැමරුම් උළෙල

Continue Reading
චීන තානාපති සහ ටිල්වින් සිල්වා අතර විශේෂ හමුවක්
පුවත්
1 min read
141

චීන තානාපති සහ ටිල්වින් සිල්වා අතර විශේෂ හමුවක්

June 22, 2026
0

ශ්‍රී ලංකාවේ චීන තානාපති චි චෙන්හොන්ග් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අතර නිල හමුවක් ඊයේ (20) එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මෙන්ම පක්ෂ මට්ටමින් පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු විය. එළඹෙන ජූලි මස 01 වන

Continue Reading
මෙරට පොදු ප්‍රවාහනය උසස් කිරීමට චීනයෙන් මෙට්‍රෝ බස් 104ක් අගෝස්තුවේදී !
පුවත්
1 min read
140

මෙරට පොදු ප්‍රවාහනය උසස් කිරීමට චීනයෙන් මෙට්‍රෝ බස් 104ක් අගෝස්තුවේදී !

June 19, 2026
0

මෙරට පොදු ප්‍රවාහන සේවය වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක මට්ටමකට ගෙන ඒම වෙනුවෙන්, ලබන අගෝස්තු මාසයේදී මෙරටට ගෙන්වීමට නියමිත නව ‘මෙට්‍රෝ’ බස් රථ 104ක් එවීමට අදාළ සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා. චීනයේ ප්‍රමුඛ පෙළේ වාහන නිෂ්පාදන සමාගමක් වන Foton International Corporation වෙතින් මෙම බස් රථ ආනයනය කිරීමට නියමිතයි.

Continue Reading
මර්දනය වෙනුවට ජනතාවාදී පනතක්: ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව අධිකරණ අමාත්‍යවරයා පවසයි
පුවත්
1 min read
140

මර්දනය වෙනුවට ජනතාවාදී පනතක්: ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව අධිකරණ අමාත්‍යවරයා පවසයි

June 19, 2026
0

දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර, ඒ වෙනුවට ජනතාවාදී නව පනතක් ඉදිරිපත් කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කරයි. කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (19) පැවති සිවිල් සංවිධාන සහ මහජන නියෝජිත හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙම නව පනත ඉදිරි මාස දෙක ඇතුළත ඉදිරිපත්

Continue Reading
චීන සහාය ඇතිව කෙසෙල් කෙඳි ඇඳුම් කර්මාන්තයක් ආරම්භ වෙයි
පුවත්
0 min read
141

චීන සහාය ඇතිව කෙසෙල් කෙඳි ඇඳුම් කර්මාන්තයක් ආරම්භ වෙයි

June 19, 2026
0

ඇඹිලිපිටිය ප්‍රදේශයේ කෙසෙල් වගාකරුවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින්, කෙසෙල් කඳ භාවිතයෙන් නිමි ඇඳුම් නිෂ්පාදනය කරන නව කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසන්නේ චීන රජයේ තාක්ෂණික සහාය ඇතිව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි. මේ සඳහා අවශ්‍ය ආයෝජකයන් දැනටමත් කැමැත්ත පළ කර ඇති

Continue Reading
සිසුන් සඳහා රුපියල් ලක්ෂ 58ක් වටිනා ලැප්ටොප් පරිගණක බෙදාදීමේ වැඩසටහනක්
පුවත්
0 min read
131

සිසුන් සඳහා රුපියල් ලක්ෂ 58ක් වටිනා ලැප්ටොප් පරිගණක බෙදාදීමේ වැඩසටහනක්

June 19, 2026
0

දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් තෝරාගත් සිසු සිසුවියන් පිරිසක් සඳහා අධ්‍යාපන උපකරණ බෙදාදීමේ වැඩසටහනක් ඊයේ (18) පෙරවරුවේ ජනාධිපති අරමුදලේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණා. මෙහිදී සිසුන් 14 දෙනෙකු සඳහා ලැප්ටොප් පරිගණක ලබා දීම සිදු කළ අතර, ඒ වෙනුවෙන් ජනාධිපති අරමුදල රුපියල් ලක්ෂ 58ක මුදලක් වැය කර තිබෙනවා. එමෙන්ම 2025 සහ 2026

Continue Reading