විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනයට නව ඩිජිටල් පෙරළියක්! රජයෙන් නව වැඩපිළිවෙළක්
පුවත්
1 min read
96

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනයට නව ඩිජිටල් පෙරළියක්! රජයෙන් නව වැඩපිළිවෙළක්

August 21, 2026
0

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඩිජිටල්කරණය කිරීම සහ උපකාරක තාක්ෂණය (Assistive Technology) පුළුල් ලෙස භාවිතයට අදාළ උපායමාර්ගික සැලසුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ, නිසි සැලසුමකින් තොරව මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් රජය සිදු කරන ආයෝජන සහ උපකරණ අපතේ යා හැකි බැවින්, වැඩසටහනේ නියමු

Continue Reading
එල්-නිනෝ අවදානම ඉදිරියේ ජලය, කෘෂිකර්මාන්තය සහ විදුලිය ගැන ජනපතිගෙන් විශේෂ සැලසුම් !
පුවත්
1 min read
91

එල්-නිනෝ අවදානම ඉදිරියේ ජලය, කෘෂිකර්මාන්තය සහ විදුලිය ගැන ජනපතිගෙන් විශේෂ සැලසුම් !

August 21, 2026
0

එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණදීම සඳහා පත් කරන ලද විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සහ නිලධාරී කමිටුවේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී වර්තමාන එල්-නිනෝ තත්ත්වය හමුවේ පානීය ජල අවශ්‍යතා සපුරාලීම සහ කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය සැපයීමට ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රගතිය පිළිබඳව ජනාධිපතිවරයා විමසා බැලීය.

Continue Reading
“මේක විපක්ෂයක් නෙමෙයි, සර්කස් එකක්!” – හර්ෂණ නානායක්කාරගෙන් සැර ප්‍රකාශයක්
පුවත්
1 min read
88

“මේක විපක්ෂයක් නෙමෙයි, සර්කස් එකක්!” – හර්ෂණ නානායක්කාරගෙන් සැර ප්‍රකාශයක්

August 19, 2026
0

ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රටක වගකීම් සහගත විපක්ෂයක් ක්‍රියාත්මක වුව ද, ශ්‍රී ලංකාව තුළ එවැනි වගකීම්සහගත විපක්ෂයක් දක්නට නොලැබෙන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි. අද (19) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ සිටින්නේ ක්‍රෝධයෙන් සහ වෛරයෙන් පිරුණු, රජය ඉතා කඩිනමින් පෙරළා දැමීමට බලා සිටින පිරිසක් පමණක්

Continue Reading
අධිකරණ ප්‍රතිසංස්කරණ නවත්වන්නේ නෑ! ;“2/3 ඕනෑ නම් ගන්නවා, ජනමතය ඕනෑ නම් එයටත් යනවා” – නලින්ද
පුවත්
1 min read
90

අධිකරණ ප්‍රතිසංස්කරණ නවත්වන්නේ නෑ! ;“2/3 ඕනෑ නම් ගන්නවා, ජනමතය ඕනෑ නම් එයටත් යනවා” – නලින්ද

August 19, 2026
0

රජය විසින් ඉදිරිපත් කර ඇති අධිකරණ ප්‍රතිසංස්කරණවල මූලික අරමුණ වන්නේ වසර 25-30ක් තිස්සේ නඩු ප්‍රමාදයන් හේතුවෙන් පීඩාවට පත්ව සිටින මහජනතාව ඉන් මුදා ගැනීම බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ජනතාව මෙලෙස නඩු කටයුතුවලින් නිදහස් කර ඔවුන් වෙනුවෙන් විශ්වාසවන්ත අනාගතයක් ගොඩනැඟීම මෙම

Continue Reading
රටේ වැඩ ඔක්කොම Digital කරන්න අනුරගෙන් දැවැන්ත සැලසුමක් ! පළමු ඩිජිටල් හැඳුනුම්පත මේ වසර අගදී! රථවාහන දඩත් Online වෙයි
පුවත්
1 min read
85

රටේ වැඩ ඔක්කොම Digital කරන්න අනුරගෙන් දැවැන්ත සැලසුමක් ! පළමු ඩිජිටල් හැඳුනුම්පත මේ වසර අගදී! රථවාහන දඩත් Online වෙයි

August 19, 2026
0

මෙම වසර (2026) අවසානය වන විට මෙරට ප්‍රථම ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට සහ එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට සියලුම රථවාහන දඩ මුදල් ගෙවීම ‘govPay’ මඟින් පමණක් සිදු කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති සහ වැඩසටහන්වල ප්‍රගති සමාලෝචන

Continue Reading
කොළඹ කොටුවට අලුත් මුහුණුවරක්… ජාත්‍යන්තර සංචාරක කලාපයක් කිරීමට ජනපතිගෙන් උපදෙස් !
පුවත්
1 min read
84

කොළඹ කොටුවට අලුත් මුහුණුවරක්… ජාත්‍යන්තර සංචාරක කලාපයක් කිරීමට ජනපතිගෙන් උපදෙස් !

August 19, 2026
0

කොළඹ ඓතිහාසික කොටුව ප්‍රදේශය ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ලෝක බැංකු ණය සහ ආධාර යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය බස්නාහිර පළාත් සභාව, නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහනගර සභාව ඒකාබද්ධව සැලසුම් කර තිබේ. කොළඹ කොටුව

Continue Reading
රට වැටෙනකම් බලාගෙන ඉන්න රනිල්ට චතුරංගගෙන් සැර පිළිතුරක් !
පුවත්
1 min read
90

රට වැටෙනකම් බලාගෙන ඉන්න රනිල්ට චතුරංගගෙන් සැර පිළිතුරක් !

August 19, 2026
0

රට නැවත බංකොලොත් වීමට කිසිදු හේතුවක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි. 2028 වසරෙන් පසුව ශ්‍රී ලංකාව නැවතත් ආර්ථික අර්බුදයකට මුහුණ පෑමේ අවදානමක් පවතින බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය 18 වැනිදා පැවැති උත්සවයක් අමතමින්

Continue Reading
ගොඩගැසී ඇති නඩු කඩිනම් කිරීමට අධිකරණ ක්‍රියාවලිය ඩිජිටල්කරණය ඇතුළු පුළුල් ප්‍රතිසංස්කරණ රැසක් ළඟදීම !
පුවත්
0 min read
93

ගොඩගැසී ඇති නඩු කඩිනම් කිරීමට අධිකරණ ක්‍රියාවලිය ඩිජිටල්කරණය ඇතුළු පුළුල් ප්‍රතිසංස්කරණ රැසක් ළඟදීම !

August 18, 2026
0

ගොඩගැසී ඇති නඩු කඩිනමින් අවසන් කර, නඩු විභාග කිරීමේ ක්‍රියාවලිය විධිමත් හා කාර්යක්ෂම කිරීම තුළින් අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාවගේ විශ්වාසය තවදුරටත් තහවුරු කිරීමට රජය කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ

Continue Reading
නඩු ගොඩගැසීම අඩු කරන්න ආණ්ඩුවේ අලුත් වැඩපිළිවෙල, 22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට !
පුවත්
0 min read
98

නඩු ගොඩගැසීම අඩු කරන්න ආණ්ඩුවේ අලුත් වැඩපිළිවෙල, 22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට !

August 18, 2026
0

මෙරට අධිකරණ පද්ධතියේ සහ විනිසුරුවරුන්ගේ සේවා කාලයන් සම්බන්ධයෙන් සංශෝධන රැසක් ඇතුළත් ‘22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන’ පනත් කෙටුම්පත අද (18) අධිකරණ අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. මෙරට ඉහළම අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සහ විනිසුරු මඬුලි පුළුල් කිරීම මෙම සංශෝධනයේ ප්‍රධාන අරමුණ වී තිබේ. යෝජිත සංශෝධනයට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ

Continue Reading
“සෑම කෙනෙකුටම තමන්ගේම වාහනයක් පාවිච්චි කළ හැකි රටක් හැදීම රජයේ අරමුණයි” – අමාත්‍ය විජිත හේරත්
පුවත්
0 min read
88

“සෑම කෙනෙකුටම තමන්ගේම වාහනයක් පාවිච්චි කළ හැකි රටක් හැදීම රජයේ අරමුණයි” – අමාත්‍ය විජිත හේරත්

August 18, 2026
0

සෑම පුරවැසියෙකුටම තමන්ගේම වාහනයක් භාවිත කරමින් සතුටින් ජීවත් විය හැකි සහ ඒ හරහා තම අවශ්‍යතා පහසුවෙන් ඉටු කරගත හැකි රටක් නිර්මාණය කිරීම රජයේ ප්‍රධාන අරමුණක් බව අමාත්‍ය විජිත හේරත් පවසයි. උත්සව සභාවක් අමතමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, එම අපේක්ෂිත තත්ත්වය ළඟා කරගැනීම සඳහා රට තුළ විශාල ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් සිදු කිරීමට

Continue Reading