හර්ෂගේ සදාචාරයට පයින් ගසා මළකඳන් විකුණන සජිත්ගේ ගෝලයෝ !
විශේෂංග
1 min read
183

හර්ෂගේ සදාචාරයට පයින් ගසා මළකඳන් විකුණන සජිත්ගේ ගෝලයෝ !

May 7, 2026
0

යහපත් දේශපාලන සංස්කෘතියක් පිළිබඳව ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් සිය පක්ෂයට මඟපෙන්වීම් ලබා දුන්නද, සජිත් ප්‍රේමදාසගේ සමීපතම අනුගාමිකයන් වන මුජිබර් රහුමාන් සහ අජිත් පී. පෙරේරා තවදුරටත් අසික්කිත පාදඩ දේශපාලනයක නිරත වෙමින් සිටිති. තම පක්ෂයේම ජ්‍යෙෂ්ඨයින්ගේ මතය පවා නොතකා ක්‍රියා කරන මෙම කල්ලිය, සජිත් ප්‍රේමදාසගේ දුර්වල නායකත්වය හමුවේ ඕනෑම නින්දිත ක්‍රියාවක

Continue Reading
පෞද්ගලික බස් මාෆියාවේ බාධා මැද මගී පහසුව වෙනුවෙන් රජයෙන් සුඛෝපභෝගී බස් 200ක් !!
විශේෂංග
0 min read
176

පෞද්ගලික බස් මාෆියාවේ බාධා මැද මගී පහසුව වෙනුවෙන් රජයෙන් සුඛෝපභෝගී බස් 200ක් !!

May 7, 2026
0

මෙරට පොදු ප්‍රවාහන සේවාව නවීකරණය කරමින්, අධිවේගී මාර්ග සහ දුරගමන් සේවා සඳහා නව සුඛෝපභෝගී බස් රථ 200ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී එම්.ඒ.එන්. ධම්මික රත්න සඳහන් කරන්නේ මෙයට අදාළ ප්‍රසම්පාදන කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවයි. මෙම බස් රථවලින්

Continue Reading
රට බෙදන අර්චුනාගේ කතාවට සජිත්-නාමල් කල්ලියෙන් සැලියුට් !
විශේෂංග
1 min read
188

රට බෙදන අර්චුනාගේ කතාවට සජිත්-නාමල් කල්ලියෙන් සැලියුට් !

May 6, 2026
0

ලංකාව තුළ යළිත් වරක් අන්තවාදී ගිනිදැල් අවුළුවා රට අස්ථාවර කිරීමේ අරමුණින් නාමල් රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, උදය ගම්මන්පිල සහ අර්චුනා රාමචන්ද්‍රන් යන කණ්ඩායම සැලසුම් සහගතව එකම දේශපාලන අරමුණක් වෙනුවෙන් ක්‍රියාත්මක වන බව මේ වන විට තහවුරු වී තිබේ. ඊයේ (05) පාර්ලිමේන්තුවේදී අර්චුනා රාමචන්ද්‍රන් විසින් ශ්‍රී ලංකාවේ උතුරු පළාත ඉන්දියාවේ තමිල්නාඩුවට එකතු

Continue Reading
අතීත දූෂණ වංචා හෙළි වෙතැයි බිය වූ විපක්ෂය අධිකරණය පළිහක් කර ගැනීමට සැරසෙයි !
විශේෂංග
1 min read
177

අතීත දූෂණ වංචා හෙළි වෙතැයි බිය වූ විපක්ෂය අධිකරණය පළිහක් කර ගැනීමට සැරසෙයි !

May 6, 2026
0

අධිකරණයට විධායකය විසින් අතපෙවීම් සිදුකරන බව පවසමින් ඒ පිළිබඳ විවාදයක් ඉල්ලා සිටින යෝජනාවක්, විපක්ෂය විසින් අද (06) කතානායක ජගත් වික්‍රමරත්න වෙත බාර දෙනු ලැබීය. විපක්ෂ නායකගේ උපදෙස් පරිදි සකස් කළ මෙම යෝජනාව බාර දීමට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය සංවිධායකවරුන් වන ජේ.සී. අලවතුවල සහ අජිත් පී. පෙරේරා ඇතුළු මන්ත්‍රීවරුන්

Continue Reading
ප්‍රතිසංස්කරණ සඳහා ජනතාව තවමත් අවස්ථාවක් දී තිබේ: ආර්ථික විද්‍යාඥයෙකුගේ දේශපාලන විග්‍රහය
විශේෂංග
0 min read
174

ප්‍රතිසංස්කරණ සඳහා ජනතාව තවමත් අවස්ථාවක් දී තිබේ: ආර්ථික විද්‍යාඥයෙකුගේ දේශපාලන විග්‍රහය

May 5, 2026
0

ජාතික ජල බලවේගයේ ආණ්ඩුව සම්බන්ධයෙන් සුන්බුන් විපක්ෂය ගෙන ගිය ප්‍රචාර මුළුමනින් ම අසාර්ථක කරමින් ජනතා විශ්වාසය තබා ඇති ආකාරය මැයි දිනයෙන් තහවුරු වූ බව විශ්ලේෂකයින් පෙන්වා දී තිබේ. විශේෂයෙන් ම, ලෝකයම මුහුණ දුන් ඉන්ධන අර්බුදය හමුවේ ශ්‍රී ලාංකික ජනතාවට පසුගිය අලුත් අවුරුදු උත්සවය කිසිදු බාධාවකින් තොරව සැමරීමට අවස්ථාව ලබා දීම

Continue Reading
බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ පල්ලේගම හේමරතන ගේ නඩුව යට ගැසීමේ උත්සාහයක් ! ඇත්තටම නීතිය සැමට එකද ?
විශේෂංග
1 min read
185

බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ පල්ලේගම හේමරතන ගේ නඩුව යට ගැසීමේ උත්සාහයක් ! ඇත්තටම නීතිය සැමට එකද ?

May 5, 2026
0

පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව පවතින බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ නඩුව අනුරාධපුර අධිකරණයේදී ‘බහා තැබීමට’ (Put aside) ගත් තීරණය සම්බන්ධයෙන් භාරත තෙන්නකෝන් සිය දැඩි විවේචනය එල්ල කරයි. ඔහු පවසන්නේ මෙවැනි බරපතල අපරාධයක් සම්බන්ධයෙන් දිනයක් නියම නොකර නඩුව පසෙකට කිරීම යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය පිළිබඳ සැකයක් මතු කරන්නක් බවයි. යුක්තිය පමා කිරීම උපක්‍රමයක්ද?

Continue Reading
පොදු ප්‍රවාහනය නවීකරණය කරන ‘Low-Floor’ බස් රථවලට එරෙහිව රෙදි උස්සාගෙන එන බස් කාරයෝ ?
විශේෂංග
1 min read
220

පොදු ප්‍රවාහනය නවීකරණය කරන ‘Low-Floor’ බස් රථවලට එරෙහිව රෙදි උස්සාගෙන එන බස් කාරයෝ ?

April 22, 2026
0

මෙරට පොදු ප්‍රවාහන පද්ධතියට අලුතින් එක්වූ ‘Low-Floor’ (පහත් පතුල සහිත) බස් රථ සම්බන්ධයෙන් ඇතැම් බස් සංගම් සිය විරෝධය පළ කර ඇත. වසර 20කට පෙර සිදුවිය යුතුව තිබූ මෙම වෙනස අද හෝ සිදුවීම මගින් මගීන්ට මහත් පහසුවක් සැලසෙන නමුත්, සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ට හුරු වූ පිරිස් පද්ධතියේ වෙනස්කම්වලට (System Change) බිය වී මෙවැනි

Continue Reading
මාධ්‍ය මාෆියාව දණගස්වන්න හිරුට ඉහළින් ලාල්කාන්ත ලොකු ගේමක !!
විශේෂංග
1 min read
228

මාධ්‍ය මාෆියාව දණගස්වන්න හිරුට ඉහළින් ලාල්කාන්ත ලොකු ගේමක !!

April 22, 2026
0

තම වත්කම් සම්බන්ධයෙන් අසත්‍ය සහ ද්වේශ සහගත පුවත් ප්‍රචාරය කරමින් කීර්ති නාමයට හානි කළ බවට චෝදනා කරමින්, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ඒෂියා බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ් හෙවත් ‘හිරු ටීවී’ ආයතනයට එරෙහිව දැඩි නීතිමය පියවර ගෙන තිබේ. සිද්ධියට පාදක

Continue Reading
“බලපත්‍රලාභී මැර” සංස්කෘතිය නැවතත් ? හිස එසවීමට පෙර !!
විශේෂංග
0 min read
209

“බලපත්‍රලාභී මැර” සංස්කෘතිය නැවතත් ? හිස එසවීමට පෙර !!

April 21, 2026
0

නුවරඑළියේදී ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලි ලෙස හඳුන්වන) සම්බන්ධයෙන් වාර්තා වූ මෑතකාලීන සිදුවීම්, දේශපාලන බලපෑම් සහ ගිනි අවි බලපත්‍ර අතර ඇති සම්බන්ධය පිළිබඳ බරපතල ගැටලුවක් නැවත කරළියට ගෙන එයි. මතභේදාත්මක නීතිමය ඉතිහාසයක් ඇති පුද්ගලයෙකු ආරවුලකදී පිස්තෝලයක් ප්‍රදර්ශනය කරමින් සිටිනු දුටු විට, මේ රටේ ආයුධ රැගෙන යාමට අවසර ඇත්තේ කාටද යන ප්‍රශ්නය

Continue Reading
මැදපෙරදිග අර්බුදයේදී ශ්‍රී ලංකාව මධ්‍යස්ථයි; ඉරාන නෞකා සිද්ධියේදී මානවවාදීව කටයුතු කළා – ජනාධිපති
විශේෂංග
1 min read
249

මැදපෙරදිග අර්බුදයේදී ශ්‍රී ලංකාව මධ්‍යස්ථයි; ඉරාන නෞකා සිද්ධියේදී මානවවාදීව කටයුතු කළා – ජනාධිපති

March 18, 2026
0

මැදපෙරදිග ගැටුමේදී සහ ඕනෑම ජාත්‍යන්තර අර්බුදයකදී ශ්‍රී ලංකාව මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත්, ශ්‍රී ලංකාවේ භූමිය, මුහුදු කලාපය හෝ ගුවන් කලාපය කිසිදු රාජ්‍යයකට පක්ෂපාතීව හෝ වෙනත් රාජ්‍යයකට පීඩාවක් වන අයුරින් භාවිත කිරීමට ඉඩ නොදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය. ඊයේ (05) ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්

Continue Reading