නඩු ලක්ෂ 11ක් විසඳන රජයේ වැඩපිළිවෙළට එරෙහිව “සුන්බුන් කල්ලිවලින්” අධිකරණයට නින්දිත ප්‍රහාරයක්!
විශේෂංග
0 min read
82

නඩු ලක්ෂ 11ක් විසඳන රජයේ වැඩපිළිවෙළට එරෙහිව “සුන්බුන් කල්ලිවලින්” අධිකරණයට නින්දිත ප්‍රහාරයක්!

August 18, 2026
0

මෙරට අධිකරණ පද්ධතියේ පවතින ලක්ෂ 11කට අධික නඩු ගොන්න කඩිනමින් විසඳා ජනතාවට සාධාරණය ඉටු කිරීමට රජය ගෙන යන සද්භාවී ප්‍රතිසංස්කරණවලට එරෙහිව, විපක්ෂයේ ඇතැම් කල්ලි විසින් සමස්ත විනිසුරු මඬුල්ලම ඉලක්ක කරගනිමින් ද්වේෂසහගත ප්‍රහාරයක් දියත් කර තිබේ. අධිකරණ පද්ධතියේ සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස වසර දෙකකින් දීර්ඝ කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට රජය කරන

Continue Reading
නීතිඥ සංගමයේ සභාපතිගේ වීඩියෝවේ ඇති දෙයක් නෑ ?
විශේෂංග
1 min read
93

නීතිඥ සංගමයේ සභාපතිගේ වීඩියෝවේ ඇති දෙයක් නෑ ?

August 15, 2026
0

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය ඇතුළු පිරිස ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී පවත්වන ලද සාකච්ඡාවේදී ජනාධිපතිවරයා සිදුකළ කරුණු දැක්වීම් ඇතුළත් වීඩියෝව මේ වන විට ප්‍රසිද්ධියට පත් කර තිබේ. එම සාකච්ඡාවේදී නීතිඥ සංගමයේ සභාපති ඇතුළු නියෝජිතයින් සිදුකළ කරුණු දැක්වීම් ඇතුළත් සම්පූර්ණ වීඩියෝව ජනාධිපති මාධ්‍ය අංශය විසින් එම සංගමයට ලබාදුන් බව

Continue Reading
ජනාධිපතිවරයාගේ අවංක මුහුණ ඉදිරියේ නීතිඥ සංගමයේ දූෂිත යටි අරමුණු හෙළි වෙයි!
විශේෂංග
1 min read
105

ජනාධිපතිවරයාගේ අවංක මුහුණ ඉදිරියේ නීතිඥ සංගමයේ දූෂිත යටි අරමුණු හෙළි වෙයි!

August 14, 2026
0

ජනාධිපතිවරයා සහ නීතිඥ සංගමය අතර පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් මතු වී ඇති තත්ත්වය මත, දෙපාර්ශ්වයේ අරමුණු සහ ස්ථාවරයන් පිළිබඳ විවිධ අදහස් ඉදිරිපත් වී තිබේ. ජනාධිපතිවරයා එහිදී ඇත්ත කීවේය. ඔහුට සැඟවීමට කිසිවක් නොවීය. පාස්කු දින නඩුව, බුද්ධි අංශවල අහිතකර මැදිහත්වීම් සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව ද රාජ්‍ය නායකයා ලෙස ඔහු අවංකව අදහස් පළ

Continue Reading
මරණීය දණ්ඩනය නියම වූ 5 දෙනෙකු මහින්ද රාජපක්ෂ බලය යොදා නිදහස් කළා?
විශේෂංග
1 min read
244

මරණීය දණ්ඩනය නියම වූ 5 දෙනෙකු මහින්ද රාජපක්ෂ බලය යොදා නිදහස් කළා?

August 14, 2026
0

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අධිකරණයෙන් මරණීය දණ්ඩනය හිමිවූ ඉන්දියානු ජාතිකයින් පස්දෙනෙකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් සිය විධායක බලතල යොදා නිදහස් කර යැවීම සහ ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ පවතින නඩු ප්‍රමාදය පිළිබඳව දැඩි සමාජීය කතිකාවතක් නිර්මාණය වී තිබේ. මෙම සිද්ධිය පදනම් කරගනිමින් යූටියුබ් නාලිකාවක පැවැති වැඩසටහනකට එක්වෙමින් මාධ්‍යවේදී භූමින්ද

Continue Reading
වසර 10ක් යාමට තිබූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විමසීම දිනපතා විභාග කොට වසර 5කින් නිම කරයි
විශේෂංග
1 min read
94

වසර 10ක් යාමට තිබූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විමසීම දිනපතා විභාග කොට වසර 5කින් නිම කරයි

August 12, 2026
0

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව විභාග වන පාස්කු මහ නඩුවේ තීන්දුව නුදුරේදීම ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. වසර පහකට ආසන්න කාලයක් තිස්සේ දින 245ක් පුරා දීර්ඝ ලෙස විභාග වූ මෙම නඩුවේ පැමිණිලි පාර්ශ්වයේ අවසාන සාක්ෂි ඉදිරිපත් කිරීම ඊයේ (11) රාත්‍රියේදී අවසන් විය. මහාධිකරණ විනිසුරු

Continue Reading
අගවිනිසුරුවරයාට එල්ල වන ප්‍රහාර හමුවේ නීතිඥ සංගමයේ නිහඬතාවක
විශේෂංග
0 min read
91

අගවිනිසුරුවරයාට එල්ල වන ප්‍රහාර හමුවේ නීතිඥ සංගමයේ නිහඬතාවක

August 11, 2026
0

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ඉලක්ක කර ගනිමින් එල්ල වන අපහාසාත්මක සහ ද්වේශසහගත ප්‍රහාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අනුගමනය කරන නිහඬතාව දැඩි විවේචනයට ලක්ව තිබේ. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය වෙත ලිපියක් යොමු කරමින් නීතිඥ ජගත් අබේනායක මෙම කරුණ ප්‍රශ්න කර ඇත. විගණකාධිපති පත්වීම ප්‍රමාද වීම වැනි සිය

Continue Reading
හිටපු මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයන් සහ උසස් නිලධාරීන් 50ක් වසර අවසානයට පෙර අත්අඩංගුවට ගැනීමේ සූදානමක්
විශේෂංග
0 min read
99

හිටපු මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයන් සහ උසස් නිලධාරීන් 50ක් වසර අවසානයට පෙර අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

August 8, 2026
0

හිටපු මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයන්, ඔවුන්ගේ ඥාතීන් මෙන්ම රජයේ උසස් නිලධාරීන් පනහකට ආසන්න පිරිසක් මේ වසර අවසන් වීමට පෙර අත්අඩංගුවට ගැනීමට නියමිත බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම පිරිසට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිසියේ තවත් විමර්ශන අංශ කිහිපයක් ආරම්භ

Continue Reading
බන්ධනාගාර තුනක එකවර නොසන්සුන්තාවක්: බන්ධනාගාර නොසන්සුන්තාව පිටුපස කුමන්ත්‍රණයක් දැයි සැකයක්…
විශේෂංග
1 min read
91

බන්ධනාගාර තුනක එකවර නොසන්සුන්තාවක්: බන්ධනාගාර නොසන්සුන්තාව පිටුපස කුමන්ත්‍රණයක් දැයි සැකයක්…

August 7, 2026
0

ගත වූ පැය කිහිපය තුළ බොරැල්ල නව මැගසින්, කුරුවිට සහ මීගමුව පල්ලන්සේන යන බන්ධනාගාර තුනෙහිම ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වහාම කරුණු පැහැදිලි කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලා සිටී. අද (07) පැවැති පාර්ලිමේන්තු සභා වාරය අතරතුරදී ඔහු මෙම ඉල්ලීම සිදු කරමින්, ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට පැහැදිලි කිරීමක්

Continue Reading
 සජිත්, නාමල්, රනිල් ඇතුළු පිරිස කුමන්ත්‍රණයකට  පෙළ ගැසෙති
විශේෂංග
0 min read
156

 සජිත්, නාමල්, රනිල් ඇතුළු පිරිස කුමන්ත්‍රණයකට  පෙළ ගැසෙති

July 11, 2026
0

මීගමුව බන්ධනාගාර ඛේදවාචකය මුල් කර ගනිමින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානයක්කාරට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂයේ පිරිසක් උත්සාහ දරමින් සිටින බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ශ්‍රී ලංකාව වෙත ජාත්‍යන්තරයේ අප්‍රසාදය යොමු කරවා ගැනීම සඳහා විපක්ෂය මෙම උත්සාහය දරන බව විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ. අදාළ විශ්වාසභංග යෝජනාව සඳහා සමගි ජන බලවේගයේ නායක

Continue Reading
“මේ පාර්ලිමේන්තුව ඇතුළේ විහිළුකාරයෝ වෙන්න දෙන්න එපා” – විපක්ෂ නායකයාගේ හැසිරීමට දැඩි විරෝධයක්
විශේෂංග
1 min read
166

“මේ පාර්ලිමේන්තුව ඇතුළේ විහිළුකාරයෝ වෙන්න දෙන්න එපා” – විපක්ෂ නායකයාගේ හැසිරීමට දැඩි විරෝධයක්

July 8, 2026
0

ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන උත්තරීතර පාර්ලිමේන්තුව තම පෞද්ගලික ප්‍රචාරණ වේදිකාවක් බවට පත් කරගනිමින්, එහි ස්ථාවර නියෝග සහ රීති පද්ධතිය පවා නිසි ලෙස වටහා නොගෙන හැසිරෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ දේශපාලන නොමේරූභාවය පිළිබඳ තවත් එක් අවස්ථාවක් සපයා ඇති වීඩියෝව මඟින් පැහැදිලිවම නිරූපණය වේ. අදාළ වීඩියෝවෙන් හෙළිවන පරිදි, මීගමුව බන්ධනාගාරයේ ඇති

Continue Reading