“ව්‍යාජයක් මවාගෙන සිටියහොත් විශ්වාසය බිඳවැටෙනවා”: ජනාධිපති අනුර කුමාර පවසයි
විශේෂංග
0 min read
60

“ව්‍යාජයක් මවාගෙන සිටියහොත් විශ්වාසය බිඳවැටෙනවා”: ජනාධිපති අනුර කුමාර පවසයි

September 24, 2026
0

බලයට පත්වීමට ඡන්දය දුන් පිරිසට වඩා වැඩි පිරිසක් වත්මන් පාලන කාලය තුළ විශ්වාසය තබනු ඇති බවත්, එම විශ්වාසය දිනාගත හැක්කේ අවංකභාවය තුළින් පමණක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ෆේස්බුක් සටහනක් තබමින් ඔහු අවධාරණය කරන්නේ කිසිදු ව්‍යාජයක් ආරෝපණය කර නොගෙන, සැබෑ තමන් ලෙස පෙනී සිටිමින් ජනතා විශ්වාසය දිනාගැනීමට කටයුතු කරන

Continue Reading
සලේ සැලේ !
විශේෂංග
0 min read
64

සලේ සැලේ !

September 23, 2026
0

පාස්කු ඉරුදින එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ සඳහා අධිකරණ නියෝග මත රඳවා සිටින සුරේෂ් සලේ වෙනුවෙන් ඔහුගේ හිතවතුන් විසින් මේ දක්වා අනුගමනය කළ විවිධ උපක්‍රම අසාර්ථක වී ඇති බව වාර්තා වේ. එම අසාර්ථක වීමත් සමඟ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සුවිශේෂී වරප්‍රසාද මත රඳවා සිටි සුරේෂ්

Continue Reading
ජනතා විශ්වාසය කිසිසේත් කඩ කරන්නේ නෑ: ඉදිරි වසර තුනෙත් රට අලුත් මාවතකට – ටිල්වින් සිල්වා
විශේෂංග
1 min read
59

ජනතා විශ්වාසය කිසිසේත් කඩ කරන්නේ නෑ: ඉදිරි වසර තුනෙත් රට අලුත් මාවතකට – ටිල්වින් සිල්වා

September 22, 2026
0

ජාතික ජන බලවේගය ප්‍රමුඛ ආණ්ඩුවට වසර දෙකක් සපිරෙන මොහොතේ, මෙරට ජනතාව තැබූ අසීමිත විශ්වාසය සහ බලාපොරොත්තු කිසිදු විටෙක කඩ නොකරන බවත්, පැරණි දූෂිත පාලනයෙන් බංකොලොත් වූ රට ගොඩනැඟීමේ අසීරු ගමන සාර්ථකව පෙරට ගෙන යන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි. විශේෂ මාධ්‍ය සංවාදයකට එක්වෙමින් අදහස් දැක්වූ

Continue Reading
මේකා ගොනා නෙවේයිද පුතා? -“දූෂණය සාමාන්‍යකරණය කරන්න එපා”
විශේෂංග
1 min read
79

මේකා ගොනා නෙවේයිද පුතා? -“දූෂණය සාමාන්‍යකරණය කරන්න එපා”

September 11, 2026
0

ගුවන් යානා මිලදී ගැනීමේදී 90% ක්ම කොමිස් මුදල් හුවමාරු වන බවත්, එය බිඳ දැමිය නොහැකි “මාෆියාවක්” බැවින් ඊට අනුගත විය යුතු බවත් දක්වමින් මහාචාර්ය සෙනාල් ප්‍රනාන්දු කළ ප්‍රකාශය, දූෂණය සහ අල්ලස සාමාන්‍යකරණය කිරීමට දැරූ ලැජ්ජාසහගත උත්සාහයකි. රටක බදු ගෙවන ජනතාව “හරක්” යැයි සිතා, රාජ්‍ය දේපළ සහ මුදල් මංකොල්ලකෑම් “ලෝක සිරිත්”

Continue Reading
විජිතටත් නොදැනෙන්න අමාත්‍යාංශය තුළ වෙන දේ: කාන්තා නිලධාරිනියන්ගෙන් බරපතළ චෝදනා!
විශේෂංග
1 min read
102

විජිතටත් නොදැනෙන්න අමාත්‍යාංශය තුළ වෙන දේ: කාන්තා නිලධාරිනියන්ගෙන් බරපතළ චෝදනා!

August 31, 2026
0

ගරු ජනාධිපතිතුමා ඇතුළු වත්මන් රජය රට මුහුණ දී ඇති ආර්ථික හා සාමාජික අභියෝගවලින් ගොඩගැනීම සඳහා විවිධ ප්‍රතිපත්ති, සැලසුම් සහ නීතිමය සංශෝධන ක්‍රියාත්මක කරමින් අතිමහත් වෙහෙසක් දරමින් සිටින බව අප කවුරුත් දන්නා කරුණකි. රට වැටී ඇති අගාධයෙන් ගොඩගැනීමට පාලකයින් මෙලෙස දිවා රෑ වෙහෙසෙද්දී, ඇතැම් අමාත්‍යාංශවල ඉහළ පුටුවල සිටින පුද්ගලයින්ගේ නොමනා හැසිරීම්

Continue Reading
ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ ප්‍රතිසංස්කරණ ගැන විපක්ෂය ගෙන යන ප්‍රකාශ පදනම් විරහිතයි !
විශේෂංග
1 min read
99

ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ ප්‍රතිසංස්කරණ ගැන විපක්ෂය ගෙන යන ප්‍රකාශ පදනම් විරහිතයි !

August 29, 2026
0

ආණ්ඩුවේ වැඩපිළිවෙළ හමුවේ අධිකරණ ස්වාධීනත්වයට දැඩි බලපෑමක් එල්ල වන බව පවසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විපක්ෂ කණ්ඩායම් සිදුකරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම පදනම් විරහිත හා නීතිමය යථාර්ථයන්ට පටහැනි බව පෙන්වා දිය හැකිය. 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග, මැති ඇමැතිවරුන්ගේ ප්‍රකාශ මෙන්ම

Continue Reading
22කට එරෙහිව ආණ්ඩුවේ මන්ත්‍රීලා බිලිබාන මෙහෙයුමක් ! විපක්ෂය ස්වයං වින්දනයේ !!
විශේෂංග
1 min read
96

22කට එරෙහිව ආණ්ඩුවේ මන්ත්‍රීලා බිලිබාන මෙහෙයුමක් ! විපක්ෂය ස්වයං වින්දනයේ !!

August 24, 2026
0

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත් පිළිබඳ ඡන්ද විමසීමේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගැනීමට විපක්ෂය රහසිගත සාකච්ඡා ආරම්භ කර ඇති බවටත්, ජාතික ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන් මෙම කෙටුම්පත්වලට අකමැත්තක් දක්වන බවටත් පැතිර යන ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත බව අනාවරණය වේ. මෙම කෙටුම්පත් සම්මත කරගැනීමට

Continue Reading
මහින්ද රාජපක්ෂ සහ සාලිය පීරිස් එකම වේදිකාවක… 22 වැනි සංශෝධනය ගැන දැඩි අදහස් !
විශේෂංග
0 min read
98

මහින්ද රාජපක්ෂ සහ සාලිය පීරිස් එකම වේදිකාවක… 22 වැනි සංශෝධනය ගැන දැඩි අදහස් !

August 22, 2026
0

යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රමුඛ අධිකරණ ප්‍රතිසංස්කරණ යෝජනා පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් විවෘතව අදහස් පළ කිරීම ආරම්භ කර තිබේ. මෙතෙක් මෙම සංශෝධනය පිළිබඳව විවෘතව අදහස් පළ නොකළ මොවුන් දෙදෙනා ඊයේ (21) සිය නිහඬතාව බිඳ දැමීමට පියවර

Continue Reading
සලේගේ බිරිඳ ජනාධිපති අනුරට විශේෂ ඉල්ලීමක් – කන්න බෑ කියයි බත් ගුලි ලොකු වැඩී කියයි.. !
විශේෂංග
0 min read
119

සලේගේ බිරිඳ ජනාධිපති අනුරට විශේෂ ඉල්ලීමක් – කන්න බෑ කියයි බත් ගුලි ලොකු වැඩී කියයි.. !

August 22, 2026
0

පාස්කු ඉරුදින එල්ල කරන ලද ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් පවත්වනු ලබන විමර්ශන සඳහා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටින රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේගේ රැඳවුම් නියෝග තවදුරටත් දීර්ඝ නොකරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ලිඛිතව ඉල්ලා තිබේ. සුරේෂ් සලේගේ බිරිඳ වන මනෝරි සලේ විසින් පසුගිය

Continue Reading
නීතිඥ සංගමයේ නිවේදනයෙන් GSP+ අවදානමක්? පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයෙකුගෙන් අනතුරු ඇඟවීමක්
විශේෂංග
1 min read
96

නීතිඥ සංගමයේ නිවේදනයෙන් GSP+ අවදානමක්? පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයෙකුගෙන් අනතුරු ඇඟවීමක්

August 21, 2026
0

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව අමරසූරිය ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ අද (21) කතාබහක් නිර්මාණය විය. විශේෂයෙන්ම පසුගිය 19 වන දින පාර්ලිමේන්තුව තුළදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් නීතිඥ සංගමයට තර්ජනය කළ බවට එම සංගමය විසින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් නිකුත් කළ නිවේදනය මෙලෙස විවේචනයට ලක්ව තිබේ. මෙම නිවේදනය හරහා මෙරට

Continue Reading