පටු දේශපාලනය පසෙකලා රට වෙනුවෙන් පෙළගැසෙමු – අග්‍රාමාත්‍යවරියගෙන් ඇරයුමක්
පුවත්
0 min read
191

පටු දේශපාලනය පසෙකලා රට වෙනුවෙන් පෙළගැසෙමු – අග්‍රාමාත්‍යවරියගෙන් ඇරයුමක්

February 4, 2026
0

සාරධර්මවලින් පිරි ශ්‍රී ලාංකීය ජාතියක් ගොඩනැගීමට පුද්ගලිකවත්, සාමූහිකවත් දායකත්වය මව්බිම වෙනුවෙන් ලබා දිය යුතු කාලය එළඹ ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. 78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කරන්නේ, අලුත් නිදහසක් පිළිබඳ බලාපොරොත්තුවෙන් මහජනතාවගේ ආණ්ඩුවක් සමඟ රට අලුත් මඟකට අවතීර්ණ වී සිටින බවයි.

Continue Reading
අතීත වැරදි නොකරමු; රට ගෞරවනීය රාජ්‍යයක් ලෙස ඔසවා තබමු – ජනපතිගෙන් නිදහස් දින පණිවුඩය
පුවත්
1 min read
178

අතීත වැරදි නොකරමු; රට ගෞරවනීය රාජ්‍යයක් ලෙස ඔසවා තබමු – ජනපතිගෙන් නිදහස් දින පණිවුඩය

February 4, 2026
0

නිදහස ලබා ගෙවුණු කාලය තුළ රට නිවැරදි දිශානතියකට යොමු කිරීමටත්, ජාතික ඉලක්ක සපුරා ගැනීමටත් ඉතිහාසයේ ලැබුණු ස්වර්ණමය අවස්ථා බොහෝ විට මඟ හැරී ගිය ද, මෙවර එම වරද සිදු නොකර රට දියුණු සහ ගෞරවනීය රාජ්‍යයක් ලෙස ඉහළට ඔසවා තැබීමට තිර අදිටනින් යුතුව වෙහෙසෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි. අභිමානවත්

Continue Reading
සංවර්ධන නිලධාරීන්ගේ උපවාසය අවසන්: ජනපති හමුවෙන් පසු ගුරු විභාගය ලිවීමට එකඟතාවක්
පුවත්
0 min read
224

සංවර්ධන නිලධාරීන්ගේ උපවාසය අවසන්: ජනපති හමුවෙන් පසු ගුරු විභාගය ලිවීමට එකඟතාවක්

February 3, 2026
0

වසර 07ක කාලයක් පාසල්වල ඉගැන්වීම් කටයුතුවල නිරත සංවර්ධන නිලධාරීන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය අසල දින 09ක් පුරා සිදුකළ අඛණ්ඩ උපවාසය අද (03) අවසන් කෙරිණි. ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කළ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ පැවති තීරණාත්මක

Continue Reading
හර්ෂ ද සිල්වාට එරෙහිව සජිත්ගේ පිලෙන් ප්‍රහාරයක්
පුවත්
0 min read
230

හර්ෂ ද සිල්වාට එරෙහිව සජිත්ගේ පිලෙන් ප්‍රහාරයක්

February 3, 2026
0

වත්මන් දේශපාලන හා ආර්ථික තත්ත්වය පිළිබඳ සත්‍ය හෙළි කරන විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉලක්ක කර ගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට හිතවත් කණ්ඩායමක් විසින් සංවිධානාත්මක ප්‍රහාරයක් දියත් කර ඇති බවට තොරතුරු වාර්තා වේ. එහි නවතම සිදුවීම ලෙස, සජිත් ප්‍රේමදාසගේ සමීපතමයෙකු වන චරිත් අබේසිංහ විසින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාට

Continue Reading
බලංගොඩ කස්සප හිමිගේ ඥාතීන් විරෝධතාකරුවන්ට එරෙහිවෙයි: “අපේ ඇප වැඩේ අවුල් කරන්න එපා”
පුවත්
0 min read
192

බලංගොඩ කස්සප හිමිගේ ඥාතීන් විරෝධතාකරුවන්ට එරෙහිවෙයි: “අපේ ඇප වැඩේ අවුල් කරන්න එපා”

February 3, 2026
0

“අපේ ඇප වැඩේ අවුල් කරන්න එපා”; බලංගොඩ කස්සප හිමිගේ ඥාතීන් නාමල්ගේ ආධාරකරුවන් යැයි කියන පිරිසක් පලවා හරී වෙරළ සංරක්ෂණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින දිලූක කුලරත්න හෙවත් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු සැකකරුවන් දස දෙනාගේ පවුල්වල සාමාජිකයින්, අධිකරණ භූමිය ඉදිරිපිට විරෝධතාවක නිරත වූ බාහිර පිරිසකට එරෙහිව දැඩි

Continue Reading
ශිරන්ති රාජපක්ෂ FCIDයට එන්නේ නෑ; සති දෙකක කල් ඉල්ලයි
පුවත්
1 min read
214

ශිරන්ති රාජපක්ෂ FCIDයට එන්නේ නෑ; සති දෙකක කල් ඉල්ලයි

January 27, 2026
0

‘සිරිලිය’ ගිණුමේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (27) පෙරවරු 9.00ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණ ද, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ ඊට සහභාගී නොවීය. පෞද්ගලික හේතූන් මත තමාට අද දිනයේ පැමිණිය නොහැකි බව ඇය නීතිඥවරයෙකු මාර්ගයෙන් ලිඛිතව පොලිස්

Continue Reading
රෝගීන් ප්‍රාණ ඇපයට ගෙන දේශපාලනය කිරීමක්; වෛද්‍ය වර්ජනය ගැන හෙළිදරව්වක්
පුවත්
1 min read
204

රෝගීන් ප්‍රාණ ඇපයට ගෙන දේශපාලනය කිරීමක්; වෛද්‍ය වර්ජනය ගැන හෙළිදරව්වක්

January 27, 2026
0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති නඩුව හෙට (28) යළි විභාගයට ගැනීමට නියමිතව තිබියදී, ඊට සමගාමීව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) හදිසි වැඩ වර්ජනයක් දියත් කිරීමට තර්ජනය කර තිබේ. වත්මන් රජය බලයට පත්වීමෙන් පසු වෛද්‍යවරුන්ගේ වැටුප් සැලකිය යුතු මට්ටමකින් ඉහළ දමා

Continue Reading
සජිත්ගේ මාධ්‍ය ප්‍රකාශක නාමල්ගේ බෑග් උස්සයි? ඡායාරූපවලින් හෙළි වූ රහස
පුවත්
0 min read
223

සජිත්ගේ මාධ්‍ය ප්‍රකාශක නාමල්ගේ බෑග් උස්සයි? ඡායාරූපවලින් හෙළි වූ රහස

January 27, 2026
0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ඉන්දියාවේ ඔඩිස්සා ප්‍රාන්තයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක ආරාධනයක් මත සිදු කළ සංචාරයට, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන ගමන් මලු රැගෙන යන්නෙකු (සහායකයෙකු) ලෙස එක්ව සිටි බව සනාථ වී තිබේ. මේ බව තහවුරු කෙරෙන ඡායාරූප රැසක් මේ වන විට සමාජ

Continue Reading
බලය ලබා ගැනීමට කළ කැපවීමට වඩා විශාල මැදිහත්වීමක් ඉදිරියටත් අවශ්‍යයි; 159ක බලය පාවිච්චි කර ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්නේ නෑ 
පුවත්
1 min read
229

බලය ලබා ගැනීමට කළ කැපවීමට වඩා විශාල මැදිහත්වීමක් ඉදිරියටත් අවශ්‍යයි; 159ක බලය පාවිච්චි කර ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්නේ නෑ 

January 26, 2026
0

බලය ලබා ගැනීම සඳහා සිදුකළ කැපවීමට වඩා දැවැන්ත මැදිහත්වීමක් බලය පවත්වාගෙන යාම සහ රාජ්‍ය තන්ත්‍රය වෙනස් කිරීම සඳහා ඉදිරියටත් අවශ්‍ය වන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත අවධාරණය කරයි. පසුගිය 21 වනදා කොළඹදී පැවති වී. අයි. ලෙනින් සැමරුම් උත්සවය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Continue Reading
කොළඹ නගර සභාවේ පෙර පාසල් ගුරුවරුන්ගේ වැටුප රු. 10,000කින් ඉහළට; පෙබරවාරි සිට ක්‍රියාත්මකයි
පුවත්
0 min read
207

කොළඹ නගර සභාවේ පෙර පාසල් ගුරුවරුන්ගේ වැටුප රු. 10,000කින් ඉහළට; පෙබරවාරි සිට ක්‍රියාත්මකයි

January 26, 2026
0

2026 වර්ෂය සඳහා වන කොළඹ මහ නගර සභාවේ අයවැය යෝජනා ක්‍රියාත්මක කරමින්, නගර සභාව යටතේ පාලනය වන පෙර පාසල්වල ගුරුවරුන්ගේ මාසික දීමනාව රුපියල් 10,000කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. නගර සභාවේ මුදල් කමිටුවේ අනුමැතිය හිමිවීමත් සමඟ, පෙර පාසල් ගුරුවරයෙකුගේ නව මාසික දීමනාව රුපියල් 30,000 දක්වා ඉහළ යනු ඇත. මෙම වැටුප්

Continue Reading