පාස්කු නඩු විභාග වෙනත් අතකට හැරවීමේ ‘දේශපාලන නාට්‍ය’ පිළිබඳව තරුණ සංවිධානවලින් දැඩි විවේචනයක්
පුවත්
1 min read
108

පාස්කු නඩු විභාග වෙනත් අතකට හැරවීමේ ‘දේශපාලන නාට්‍ය’ පිළිබඳව තරුණ සංවිධානවලින් දැඩි විවේචනයක්

June 8, 2026
0

ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වූ අතිශය බිහිසුණුම ම්ලේච්ඡ ක්‍රියාවක් වන පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුවී මේ වන විට වසර හතක් සපිරී ඇතත්, එහි වින්දිතයන්ට සැබෑ සාධාරණය ඉටු කිරීම වෙනුවට ඇතැම් බලවේග තමන්ගේ පටු දේශපාලන න්‍යායපත්‍ර සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම ඛේදවාචකය භාවිත කරමින් සිටින බව “The New Wings” තරුණ සංවිධානය

Continue Reading
අංක තහඩු ගැටලුවට තිත:වාහන අංක තහඩු මුද්‍රණය යළි ඇරඹේ; මුද්‍රණය අවසන් වූ සැණින් SMS එකක්!
පුවත්
1 min read
108

අංක තහඩු ගැටලුවට තිත:වාහන අංක තහඩු මුද්‍රණය යළි ඇරඹේ; මුද්‍රණය අවසන් වූ සැණින් SMS එකක්!

June 8, 2026
0

වසරකට වැඩි කාලයක් තාවකාලිකව නතර වී තිබූ වාහන අංක තහඩු මුද්‍රණය කිරීමේ කටයුතු, ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේනගේ ප්‍රධානත්වයෙන් අද (2026.06.08) වේරහැරදී නිල වශයෙන් ආරම්භ විය. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් වාහන පරීක්ෂා කිරීමේ හා පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ ස්ථාපිත මුද්‍රණ අංශයේදී මෙම කටයුතු සිදු කෙරේ. මෙරට වාහන

Continue Reading
සෞඛ්‍ය සේවයට නගාසිටුවන්න කළමනාකරණ සහකාරවරුන් 237ක් බඳවා ගනී!
පුවත්
1 min read
92

සෞඛ්‍ය සේවයට නගාසිටුවන්න කළමනාකරණ සහකාරවරුන් 237ක් බඳවා ගනී!

June 8, 2026
0

මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ශක්තිමත් කරමින් එහි කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින්, රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III ශ්‍රේණිය සඳහා 237 දෙනෙකුගෙන් යුත් දෙවන කණ්ඩායම බඳවා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු සූදානම් කර ඇත. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් ලබා දුන් උපදෙස් මත මෙම වැඩපිළිවෙළ

Continue Reading
රාජ්‍ය ආදායමේ වාර්තාගත පිම්මක්: පළමු කාර්තුව තුළ 40%ක දැවැන්ත වර්ධනයක්!
පුවත්
0 min read
99

රාජ්‍ය ආදායමේ වාර්තාගත පිම්මක්: පළමු කාර්තුව තුළ 40%ක දැවැන්ත වර්ධනයක්!

June 8, 2026
0

ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය තත්ත්වය වසරේ පළමු කාර්තුව තුළ සුවිශේෂී ලෙස ශක්තිමත්ව ඇති බවත්, ඒ අනුව රාජ්‍ය ආදායම 40%ක ඉහළ අගයකින් වර්ධනය වී ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. රජය විසින් අනුගමනය කරනු ලබන දැඩි මූල්‍ය විනය සහ ආදායම් උත්පාදන යාන්ත්‍රණයන්හි සාර්ථකත්වය මෙම දත්ත මඟින් මැනවින් පිළිබිඹු වේ.

Continue Reading
“ඇල්ෆා” කොටුවෙද්දී සලේ පාවිච්චි කරන ගම්මන්පිලගේ දේශපාලන ගේම් එක
පුවත්
1 min read
98

“ඇල්ෆා” කොටුවෙද්දී සලේ පාවිච්චි කරන ගම්මන්පිලගේ දේශපාලන ගේම් එක

June 8, 2026
0

සුරේෂ් සලේගේ බිරිඳ ඇතුළු පවුලේ මාධ්‍ය ප්‍රකාශකයා ලෙසින් පෙනී සිටීමට උත්සාහ කරන උදය ගම්මන්පිල ඇතුළු පිරිසගේ කුමන්ත්‍රණකාරී න්‍යාය පත්‍රය කුමක් දැයි ප්‍රබල සංවාදයක් හට ගෙ තිබේ. විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ සුරේෂ් සලේ අත්තඩංගුවට ගත් පෙබරවාරි 25 වෙනි දින සිට මැයි මාසය අවසන් වන තෙක් නොතිබුණු දැඩි කලබලකාරී තත්වයක් ගම්මන්පිල ඇතුළු පිරිස ජනමාධ්‍ය

Continue Reading
තරුණියකට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබූ අරණායක ශ්‍රීලනිප මන්ත්‍රී රක්ෂිත බන්ධනාගාරයට
පුවත්
1 min read
102

තරුණියකට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබූ අරණායක ශ්‍රීලනිප මන්ත්‍රී රක්ෂිත බන්ධනාගාරයට

June 8, 2026
0

වයස අවුරුදු 19ක තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් අරනායක ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී සහ එම පක්ෂයේ අරණායක ආසන ප්‍රධාන සංවිධායක අසංග දීපාල් බදුවත්ත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (08) නියෝග කළේය. සැකකරු මාවනැල්ල මහේස්ත්‍රාත් නිලන්ත විමලරත්න හමුවට අද පෙරවරුවේ ඉදිරිපත් කළ අවස්ථාවේදී

Continue Reading
පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ කිසිසේත් නතර කරන්න එපා – සිරිල් ගාමිණී පියතුමා
පුවත්
0 min read
98

පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ කිසිසේත් නතර කරන්න එපා – සිරිල් ගාමිණී පියතුමා

June 8, 2026
0

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට සිදුකෙරෙන පරීක්ෂණ කිසිසේත් නතර නොකරන ලෙස අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා රජයෙන් ඉල්ලා සිටී. මෙම විමර්ශන කඩාකප්පල් කිරීමට බොහෝ පිරිසක් උත්සාහ දරමින් සිටින අතර කුමන හේතුවක් මත හෝ විමර්ශන නතර කළ හොත් එය පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට කරන දැඩි අසාධාරණයක් බවද අගරදගුරු නිල නිවසේ පැවති

Continue Reading
සලේගේ රැකවරණය, අන්තිම කැමැත්ත සහ PTA විරෝධය: ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂා කිරීමේ සූක්ෂ්ම මෙහෙයුමක්ද?
විශේෂංග
1 min read
122

සලේගේ රැකවරණය, අන්තිම කැමැත්ත සහ PTA විරෝධය: ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂා කිරීමේ සූක්ෂ්ම මෙහෙයුමක්ද?

June 8, 2026
0

වත්මන් දේශපාලන කරළිය තුළ සුරේෂ් සලේ වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහ සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට (PTA) එරෙහිව නැගෙන විරෝධතාවල සැබෑ අරමුණ, පාස්කු ප්‍රහාර විමර්ශනවලින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂා කර ගැනීම බව දේශපාලන විචාරක භාරත තෙන්නකෝන් පෙන්වා දෙයි. ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම නිසා රාජපක්ෂ කඳවුර මේ වන විට

Continue Reading
විවෘත විශ්වවිද්‍යාලය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමට රජයෙන් කඩිනම් පියවර – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය
පුවත්
0 min read
109

විවෘත විශ්වවිද්‍යාලය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමට රජයෙන් කඩිනම් පියවර – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

June 6, 2026
0

වැඩ කරන ජනතාවට ඕනෑම අවස්ථාවක සිය අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා රාජ්‍ය පද්ධතිය තුළ පවතින එකම විශ්වවිද්‍යාලය වන විවෘත විශ්වවිද්‍යාලයේ උන්නතිය වෙනුවෙන් රජය සෘජුව මැදිහත් වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ඇය මේ බව සඳහන් කළේ විවෘත විශ්වවිද්‍යාලයේ කුරුණෑගල ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ ආචාර්ය මණ්ඩලය සහ පරිපාලන නිලධාරීන් සමඟ අද (05)

Continue Reading
සෞඛ්‍ය සේවයේ අනාගතය ගැන කිරිවෙහෙරේදී සාකච්ඡාවක්
පුවත්
0 min read
105

සෞඛ්‍ය සේවයේ අනාගතය ගැන කිරිවෙහෙරේදී සාකච්ඡාවක්

June 6, 2026
0

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරයේ විහාරාධිපති සහ රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය කොබවක ධම්මින්ද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පසුගියදා බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. විහාරස්ථානය වෙත පැමිණි අමාත්‍යවරයා නාහිමිපාණන් වහන්සේ සමඟ සුහද කතාබහක නිරත වෙමින් උන්වහන්සේගේ සුවදුක් විමසා බැලීය. මෙහිදී මෙරට වත්මන් ආර්ථික හා සමාජීය

Continue Reading