අධිකරණ පද්ධතිය බිඳ වැටුණොත් ජාත්‍යන්තර සහායෙන්වත් රටක් ගොඩගත නොහැකියි – අගවිනිසුරු
ස්වභාවික ආපදා මඟින් පමණක් නොව, දුර්වල අධිකරණ පද්ධතියක් හේතුවෙන් ද රටක් ඉතා කෙටි කාලයකින් විනාශයට පත්විය හැකි බව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන අවධාරණය කරයි. එවැනි තත්ත්වයක් තුළ ඇතිවන බිඳවැටීමක් ජාත්‍යන්තර සහාය හෝ ආධාර මඟින් යථා තත්ත්වයට පත් කළ නොහැකි බව ඔහු පෙන්වා දෙයි. ශ්‍රී ලංකා විනිශ්චයකාරවරුන්ගේ ආයතනයේ නව මහේස්ත්‍රාත්වරුන් වෙනුවෙන්
ආර්ථික වර්ධනය 8% දක්වා ඉහළ නැංවීමට රජයෙන් දැවැන්ත ආයෝජනයක්
දැනට සියයට 5ක මට්ටමේ පවතින මෙරට ආර්ථික වර්ධන වේගය ඉදිරි වසර කිහිපය තුළ සියයට 7ත් 8ත් අතර මට්ටමක් දක්වා ඉහළ නැංවීම රජයේ ප්රමුඛ ඉලක්කය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ තොරතුරු තාක්ෂණ, විදුලි හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්රයන්හි ප්රමුඛ පෙළේ කර්මාන්තකරුවන් සහ ආයෝජකයන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති
සුරේෂ් සලේගේ දුරකථනයේ උදය ගම්මන්පිලගේ වීඩියෝ තිබෙනවාද? දත්ත ආරක්ෂාව වෙනුවෙන් දරන දැවැන්ත ප්රයත්නය හමුවේ අසත්‍ය ප්‍රචාර ?
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ සතු ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණකවල දත්ත පරීක්ෂා කිරීම සඳහා ඒවායේ මුරපද (Passwords) ලබාදෙන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඔහුගේ නීතිඥයින් සූදානම් වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි. මෙම පුවතට ප්‍රධානතම නිමිත්ත වී ඇත්තේ
සජිත්ගේ හදිසි තීරණය නිසා සජබ තුළ දැඩි අර්බුදයක්; ක්‍රියාකාරීන් නායකත්වයට එරෙහි වෙයි
සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක රංගන ශිල්පී චරිත් අබේසිංහට එරෙහිව විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීමට ප්‍රථම, පක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගත් තීරණ සම්බන්ධයෙන් පක්ෂ ක්‍රියාකාරීන් සිය දැඩි අප්‍රසාදය සහ නොසතුට පළ කර තිබේ. චරිත් අබේසිංහ අධිකරණය හමුවේ වැරදිකරුවෙකු වීමටත් පෙර, පක්ෂ නායකයා පාර්ලිමේන්තුවේදී ඔහුට එරෙහිව “ගත හැකි ඉහළම පියවර ගන්නා
ශ්‍රී ලංකාව යළිත් ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස ලෝක බැංකුව නම් කරයි
ශ්‍රී ලංකාව සිය දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 5ක වර්ධනයක් වාර්තා කිරීමත් සමඟ, ලෝක බැංකුව විසින් මෙරට යළිත් ‘ඉහළ මැදි ආදායම් ලබන’ රටක් ලෙස නම් කර තිබේ. මීට සමගාමීව මෙරට සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කටයුතු ශක්තිමත් කිරීම වෙනුවෙන් ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) එක්ව ඇමරිකානු ඩොලර් මිලියන 350ක මූල්‍ය ආධාර
පාසල් සිසුන්ට පාවහන් ගන්න ආණ්ඩුවෙන් සල්ලි !
2027 වර්ෂය සඳහා තෝරා ගනු ලබන පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි-පැවිදි සිසුන් සහ සීල මාතාවන් වෙනුවෙන් පාවහන් යුගල බැගින් ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම තීරණය ගෙන ඇත. 2026 වර්ෂය සඳහා ක්‍රියාත්මක
සුරේෂ් සලේ කළ ඉල්ලීම් තුනක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි
හිටපු බුද්ධි ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ විසින් අධිකරණයෙන් ඉල්ලා සිටි සහන තුනකට අදාළ නියෝග කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (01) ප්‍රකාශයට පත් කරන ලදී. එහිදී ඔහු කළ ඉල්ලීම් තුනම ලබා දිය නොහැකි බව අධිකරණය තීන්දු කළේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ
හිටපු ජනපති පුතෙකුගේ සුඛෝපභෝගී වාහන ජාවාරමක් !!
රේගු බදු වංචා කරමින් රුපියල් කෝටි ගණනක් වටිනා සුඛෝපභෝගී මෝටර් රථ මෙරටට හොර රහසේ රැගෙන ඒමේ ජාවාරමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම ජාවාරමට හිටපු ජනාධිපතිවරයෙකුගේ පුත්‍රයෙකු සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය පාලන සමයන් තුළ ක්‍රියාත්මක වී ඇති
සලේ හරහා රාජපක්ෂලාට පාර ක්ලියර් කරපු හැටි
සුරේෂ් සලේ අත්තඩංගුවට ගෙන රඳවා තබා ගනිමින් පාස්කු දා එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ පවත්වන අතර, සුරේෂ් සලේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් යොදා ගනිමින් විවිධ ප්‍රචාර ගෙන ගිය කණ්ඩායම් පරාජිත වී සිටී. එම පරීක්ෂණ හමුවේ ගෝඨාභය රාජපක්ෂට අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පැනවීමෙන් පසුව කණ්ඩායම් කිහිපයක් දැඩි දේ කැලඹීමකට
රටකජු ආනයනය සීමා කිරීමට පියවර; ගොවි සංවිධානවලට රුපියල් ලක්ෂ 63ක ට්‍රැක්ටර්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම රජයේ ප්‍රමුඛතම අරමුණ බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර හවුල්කාරීත්ව වැඩසටහන (SAPP) යටතේ ක්‍රියාත්මක වන “FRIENDS” 4P අගයදාම සංවර්ධන ව්‍යාපෘතිය මඟින් රටකජු නිෂ්පාදන ගොවි සංවිධාන