රවීට ඇප ඉල්ලද්දී කියූ අරුම පුදුම ලෙඩ ගොඩ මෙන්න !
පුවත්
0 min read
80

රවීට ඇප ඉල්ලද්දී කියූ අරුම පුදුම ලෙඩ ගොඩ මෙන්න !

August 31, 2026
0

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, කොළඹ අංක 02 අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුසවිතාන විසින් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ විදේශ ගමන් තහනමක් මත මුදාහැරීමට නියෝග කර තිබේ. හිටපු අමාත්‍ය රවී කරුණානායක මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ, මුදල් අමාත්‍යාංශයේ

Continue Reading
“යැපුම් මානසිකත්වයෙන් ජනතාව මුදවා ගැනීම ප්‍රධාන අභියෝගයක්” – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගෙන් ප්‍රකාශයක්!
පුවත්
0 min read
65

“යැපුම් මානසිකත්වයෙන් ජනතාව මුදවා ගැනීම ප්‍රධාන අභියෝගයක්” – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගෙන් ප්‍රකාශයක්!

August 31, 2026
0

සමෘද්ධි බැංකු පද්ධතිය මෙරට ශක්තිමත්ම ක්ෂුද්‍ර මූල්‍ය ආයතනය බවට පත් කිරීම රජයේ ඉලක්කය බවත්, අස්වැසුම ප්‍රතිලාභීන් ආර්ථික හා සමාජීය වශයෙන් සවිබලගැන්වීම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වගකීම බවත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල ප්‍රකාශ කර තිබේ. දීර්ඝ කාලයක් තිස්සේ ජනතාව තුළ පවතින යැපුම් මානසිකත්වයෙන් ඔවුන්

Continue Reading
ඩොලර් බිලියන 10 සීමාව පනිමින් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය ලැබූ දැවැන්ත ආදායම් වර්ධනය මෙන්න!
පුවත්
1 min read
67

ඩොලර් බිලියන 10 සීමාව පනිමින් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය ලැබූ දැවැන්ත ආදායම් වර්ධනය මෙන්න!

August 31, 2026
0

2026 වසරේ පළමු මාස හත තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 10 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (Export Development Board – EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ (Mangala Wijesinghe) ප්‍රකාශ කරයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ (Department of Government Information) පැවති මාධ්‍ය

Continue Reading
විජිතටත් නොදැනෙන්න අමාත්‍යාංශය තුළ වෙන දේ: කාන්තා නිලධාරිනියන්ගෙන් බරපතළ චෝදනා!
විශේෂංග
1 min read
102

විජිතටත් නොදැනෙන්න අමාත්‍යාංශය තුළ වෙන දේ: කාන්තා නිලධාරිනියන්ගෙන් බරපතළ චෝදනා!

August 31, 2026
0

ගරු ජනාධිපතිතුමා ඇතුළු වත්මන් රජය රට මුහුණ දී ඇති ආර්ථික හා සාමාජික අභියෝගවලින් ගොඩගැනීම සඳහා විවිධ ප්‍රතිපත්ති, සැලසුම් සහ නීතිමය සංශෝධන ක්‍රියාත්මක කරමින් අතිමහත් වෙහෙසක් දරමින් සිටින බව අප කවුරුත් දන්නා කරුණකි. රට වැටී ඇති අගාධයෙන් ගොඩගැනීමට පාලකයින් මෙලෙස දිවා රෑ වෙහෙසෙද්දී, ඇතැම් අමාත්‍යාංශවල ඉහළ පුටුවල සිටින පුද්ගලයින්ගේ නොමනා හැසිරීම්

Continue Reading
භූතානයේ පැවැත්වෙන GCFSS සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්වෙයි !
පුවත්
1 min read
81

භූතානයේ පැවැත්වෙන GCFSS සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්වෙයි !

August 31, 2026
0

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit – GCFSS) සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (31) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් භූතානය බලා පිටත්ව ගියාය. සැප්තැම්බර් 1 වැනි දින භූතානයේදී පැවැත්වෙන මෙම සමුළුවෙහි සමාරම්භක පූර්ණ සැසියට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එක්වීමට නියමිත අතර, එහිදී “අර්බුදවලට

Continue Reading
ශ්‍රී ලංකා ආර්ථිකය යළිත් 2022ට පෙර පැවති මට්ටමට: නිල දත්ත මගින් ආර්ථික ස්ථාවරත්වය සනාථ වෙයි !
පුවත්
0 min read
76

ශ්‍රී ලංකා ආර්ථිකය යළිත් 2022ට පෙර පැවති මට්ටමට: නිල දත්ත මගින් ආර්ථික ස්ථාවරත්වය සනාථ වෙයි !

August 29, 2026
0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විට 2022 වසරට පෙර පැවති මට්ටමට ළඟා වී ඇති බව නිල දත්ත මගින් සනාථ වී තිබේ. 2022 වසරේදී ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ ද, ඉතා කෙටි කාලයක් තුළ එවැනි බරපතළ අර්බුදයකින් මිදී වේගයෙන් යථා තත්ත්වයට පත් වූ ලොව එකම රට

Continue Reading
ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ ප්‍රතිසංස්කරණ ගැන විපක්ෂය ගෙන යන ප්‍රකාශ පදනම් විරහිතයි !
විශේෂංග
1 min read
99

ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ ප්‍රතිසංස්කරණ ගැන විපක්ෂය ගෙන යන ප්‍රකාශ පදනම් විරහිතයි !

August 29, 2026
0

ආණ්ඩුවේ වැඩපිළිවෙළ හමුවේ අධිකරණ ස්වාධීනත්වයට දැඩි බලපෑමක් එල්ල වන බව පවසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විපක්ෂ කණ්ඩායම් සිදුකරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම පදනම් විරහිත හා නීතිමය යථාර්ථයන්ට පටහැනි බව පෙන්වා දිය හැකිය. 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග, මැති ඇමැතිවරුන්ගේ ප්‍රකාශ මෙන්ම

Continue Reading
“අගවිනිසුරුවරයා ඉලක්ක කරලා කරන මඩ ප්‍රචාර සම්පූර්ණ බොරු”: ජාතික ජන බලවේගයේ නීතිඥයෝ දැඩි විරෝධය පළකරති!
පුවත්
0 min read
76

“අගවිනිසුරුවරයා ඉලක්ක කරලා කරන මඩ ප්‍රචාර සම්පූර්ණ බොරු”: ජාතික ජන බලවේගයේ නීතිඥයෝ දැඩි විරෝධය පළකරති!

August 29, 2026
0

විනිසුරුවරුන්ට විරුද්ධව ඉදිරිපත් කෙරෙන චෝදනාවන්ට එරෙහිව කරුණු ඉදිරිපත් කිරීමට ඔවුන්ට හැකියාවක් නොමැති බැවින්, එම අවස්ථාවෙන් අයුතු ප්‍රයෝජන ලබාගෙන සිදුකරන දැඩි අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් දැඩි විරෝධය, කනස්සල්ල සහ අප්‍රසාදය පළ කරන බව නීතිඥ හේමක සේනානායක ප්‍රකාශ කරයි. පසුගිය 26 වනදා ජාතික ජන බලවේගයේ නීතිඥයෝ විසින් කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු

Continue Reading
ඇමති බංගලා 9ක් තානාපති කාර්යාලවලට! රජයෙන් අලුත් තීරණයක්
පුවත්
0 min read
76

ඇමති බංගලා 9ක් තානාපති කාර්යාලවලට! රජයෙන් අලුත් තීරණයක්

August 28, 2026
0

කොළඹ පිහිටි ඇමති බංගලා නවයක් තානාපති කාර්යාල සඳහා වෙන් කිරීම මේ වන විට අවසන් අදියරේ පවතින බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සඳහන් කර තිබේ. තානාපති කාර්යාල නවයක් කලක සිට මෙම ඇමති බංගලා ලබා දෙන ලෙස ඉල්ලීම් කර තිබූ බවද අමාත්‍යවරයා පැවසීය. මීට අමතරව

Continue Reading
එප්පාවල පොස්පේට් සමාගමට අලුත් බලයක්! රු. මිලියන 110ක යන්ත්‍ර එක් වෙයි
පුවත්
1 min read
75

එප්පාවල පොස්පේට් සමාගමට අලුත් බලයක්! රු. මිලියන 110ක යන්ත්‍ර එක් වෙයි

August 28, 2026
0

එප්පාවෙල ලංකා පොස්පේට් සමාගමේ නිෂ්පාදන හා මෙහෙයුම් කටයුතු ප්‍රසාරණය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 110ක් වටිනා නව යන්ත්‍රෝපකරණ සහ මෙහෙයුම් වාහන යෙදවීමට කටයුතු කර තිබේ. මෙම ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 79ක් වැය කරමින් විල් ලෝඩර් යන්ත්‍ර දෙකක්, රුපියල් මිලියන 18ක් වැය කරමින් ටිපර් රථ දෙකක් සහ රුපියල් මිලියන 13ක් වැය කරමින්

Continue Reading