‘රටම එකට’ මෙහෙයුමෙන් දින 312ක් තුළ මත්ද්‍රව්‍ය සැකකරුවන් 269,000කට අධික පිරිසක් අත්අඩංගුවට
පුවත්
0 min read
52

‘රටම එකට’ මෙහෙයුමෙන් දින 312ක් තුළ මත්ද්‍රව්‍ය සැකකරුවන් 269,000කට අධික පිරිසක් අත්අඩංගුවට

September 8, 2026
0

‘රටම එකට’ ජාතික මෙහෙයුම ඇරඹි කාල සීමාව තුළ ගෙවුණු දින 312කදී සිදු කරන ලද මෙහෙයුම්වලින් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 269,492 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් වාර්තා සඳහන් කරයි. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිල වාර්තාවලට අනුව රටේ සමස්ත ජනගහනය වන 21,781,800 ට සාපේක්ෂව සැසඳීමේදී, මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති පිරිස ප්‍රතිශතයක්

Continue Reading
ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර අනාගත සහයෝගීතාව පුළුල් කිරීමට විශේෂ සාකච්ඡාවක්
Uncategorized
1 min read
54

ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර අනාගත සහයෝගීතාව පුළුල් කිරීමට විශේෂ සාකච්ඡාවක්

September 7, 2026
0

ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර අනාගත සහයෝගීතාව තවදුරටත් පුළුල් කරගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (07) උදෑසන විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී පැවැත්විණි. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා අතර මෙම හමුව සිදු විය. එක්සත් ජාතීන්ගේ මහා

Continue Reading
අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ගෙනුත් හොරකම් කළ “සිරිලිය සවිය”
වීඩියෝ
1 min read
84

අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ගෙනුත් හොරකම් කළ “සිරිලිය සවිය”

September 6, 2026
0

මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා පෙට් ස්කෑන් (PET Scanner) යන්ත්‍රයක් ලබාදෙන බව පවසමින්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ විසින් පවත්වාගෙන යනු ලබන බවට ප්‍රසිද්ධ ‘සිරිලිය සවිය’ සංවිධානය විසින් රුපියල් මිලියන ගණනින් මුදල් එකතු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ. පෙට්

Continue Reading
භූතාන නිල සංචාරය අවසන් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය දිවයිනට
පුවත්
0 min read
60

භූතාන නිල සංචාරය අවසන් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය දිවයිනට

September 6, 2026
0

භූතානයේ සිදු කළ සිය පස් දින නිල සංචාරය අවසන් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය දිවයිනට පැමිණියාය. අග්‍රාමාත්‍යවරිය දිවයිනට පැමිණියේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙතය. දෙදහස් විසි හය සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගී වීම ඇතුළු කටයුතු සඳහා අගෝස්තු තිස් එක වැනි දින සිට සැප්තැම්බර් පස් වන දින දක්වා මෙම නිල

Continue Reading
දිවයිනේ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ පියවරක් ලෙස හිඟුරක්ගොඩ දුම්රිය ස්ථානයේ වැඩ කටයුතු ඇරඹෙයි !
පුවත්
1 min read
62

දිවයිනේ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ පියවරක් ලෙස හිඟුරක්ගොඩ දුම්රිය ස්ථානයේ වැඩ කටයුතු ඇරඹෙයි !

September 6, 2026
0

Clean Sri Lanka ජාතික වැඩසටහනේ මූලිකත්වයෙන්, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ හවුල්කාරීත්වයෙන් දිවයිනේ දුම්රිය ස්ථාන 100ක පහසුකම් වැඩිදියුණු කර නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නවීකරණය කෙරෙන දෙවන දුම්රිය ස්ථානය ලෙස හිඟුරක්ගොඩ දුම්රිය ස්ථානයේ පහසුකම් වැඩිදියුණු කිරීමේ ‘සිහින ගමනාන්ත’ ව්‍යාපෘතිය

Continue Reading
රට සාමකාමී රාජ්‍යයක් කිරීමට ව්‍යවස්ථා සංශෝධන කිරීමට පවා පසුබට වන්නේ නැහැ
පුවත්
0 min read
74

රට සාමකාමී රාජ්‍යයක් කිරීමට ව්‍යවස්ථා සංශෝධන කිරීමට පවා පසුබට වන්නේ නැහැ

September 4, 2026
0

මේ රට අපරාධ රාජ්‍යයක සිට සාමකාමී රාජ්‍යයක් දක්වා පරිවර්තනය කිරීම වෙනුවෙන් අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන කිරීමට පවා කිසිසේත්ම නොපැකිළෙන බවට සහතික වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. රටේ පොදු ජනතාවගේ සහ තරුණ පරපුරේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය නම් කිසිදු පැකිළීමකින් තොරව ව්‍යවස්ථා සංශෝධන පවා සිදු කරන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. තිඹිරිගස්යාය

Continue Reading
160 වැනි පොලිස් දින සැමරුම අභිමානවත් අයුරින් පැවැත්වේ: පොලිස් නිලධාරීන්ට නව වරප්‍රසාද රැසක්
පුවත්
1 min read
85

160 වැනි පොලිස් දින සැමරුම අභිමානවත් අයුරින් පැවැත්වේ: පොලිස් නිලධාරීන්ට නව වරප්‍රසාද රැසක්

September 4, 2026
0

ශ්‍රී ලංකා පොලීසිය ඉතාමත් ගෞරවාන්විත සේවාවක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් නිසි උසස්වීම් ක්‍රමවේදයක් සකස් කරන බවත්, ලබන වසරේ මැද පමණ වන විට අලුත් නිල ඇඳුමක් ලබා දීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. එමෙන්ම, පොලීසියේ සියලු නිලධාරීන්ට අවදානම් දීමනාවක් ලබා දීමට මෙන්ම අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සහ මානව

Continue Reading
‘Gem City රත්නපුර ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය 2026’ සාර්ථකව නිමාවට පත්වෙයි
පුවත්
1 min read
60

‘Gem City රත්නපුර ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය 2026’ සාර්ථකව නිමාවට පත්වෙයි

September 3, 2026
0

රත්නපුර සිල්වර් රේ හෝටල් පරිශ්‍රයේදී අගෝස්තු 31 සිට සැප්තැම්බර් 02 දක්වා පැවැත්වුණු ‘Gem City රත්නපුර ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය 2026’ සාර්ථකව අවසන් වී තිබේ. ප්‍රදර්ශනයේ අවසන් දිනට එක්වූ කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සඳහන් කළේ, පෙර වසරට සාපේක්ෂව මෙවර දැක්වූ විශාල සහභාගීත්වය ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ නව

Continue Reading
“Dream Destination” යටතේ පොළොන්නරුව දුම්රිය ස්ථානය නවීකරණය කර ජනතාවට පවරයි
පුවත්
1 min read
75

“Dream Destination” යටතේ පොළොන්නරුව දුම්රිය ස්ථානය නවීකරණය කර ජනතාවට පවරයි

September 3, 2026
0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ, දුම්රිය ස්ථාන 100ක් පහසුකම් වැඩිදියුණු කර නවීකරණය කිරීමේ ”සිහින ගමනාන්තය” (Dream Destination) ජනතා වැඩසටහන යටතේ නවීකරණය කළ පොළොන්නරුව දුම්රිය ස්ථානය යළි ජනතා පරිහරණයට පවරා දීම අද (3) සිදු කර තිබේ. “ක්ලීන් ශ්‍රී ලංකා” ලේකම් කාර්යාලය සහ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන්, ශ්‍රී ලංකා දුම්රිය

Continue Reading
ආණ්ඩුව වට්ටන්න බලා සිටින අයට ඒක කරන්න බෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි
පුවත්
0 min read
66

ආණ්ඩුව වට්ටන්න බලා සිටින අයට ඒක කරන්න බෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි

September 2, 2026
0

වත්මන් ආණ්ඩුව ‘වැටෙන තෙක්’ මාස තුනෙන් තුනට බලා සිටි දේශපාලන පක්ෂ සහ නායකයින් සිටින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි පවසයි. ඔවුන් ආණ්ඩුව වට්ටන තැනට වැඩ කිරීමට උත්සාහ කළ බවත්, බන්ධනාගාරයට ද අත තබා ආණ්ඩුව වැට්ටවීමට උත්සාහ කළත්, එලෙස ආණ්ඩුව වැට්ටවීමේ කිසිදු හැකියාවක් නොමැති බවත් ඇය ජන හමුවක්

Continue Reading