මධ්‍යම කඳුකරය ආරක්ෂා කරන්න නව පනතක්! වසර අවසානයේ පාර්ලිමේන්තුවට
පුවත්
1 min read
84

මධ්‍යම කඳුකරය ආරක්ෂා කරන්න නව පනතක්! වසර අවසානයේ පාර්ලිමේන්තුවට

August 28, 2026
0

මධ්‍ය කඳුකර ආරක්ෂණ අධිකාරි පනත මෙම වසර අවසානයේ හෝ ලබන වසර මුලදී පාර්ලිමේන්තුවේ සම්මත කර, එම පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමේ සියලු බලතල එම අධිකාරියට ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ 2023 වසරේ බණ්ඩාරවෙල පූනාගල කබරගල කන්ද නාය යාමෙන් නිවාස අහිමි වූ

Continue Reading
“අයිස් කැටයක් තියාගන්න” – පොලිස් අත්අඩංගුවේ තුවාල වූ පුද්ගලයෙකුගේ වීඩියෝවක් ගැන ආන්දෝලනයක්
පුවත්
1 min read
95

“අයිස් කැටයක් තියාගන්න” – පොලිස් අත්අඩංගුවේ තුවාල වූ පුද්ගලයෙකුගේ වීඩියෝවක් ගැන ආන්දෝලනයක්

August 25, 2026
0

අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ රඳවා සිටි වයස්ගත පුද්ගලයෙකු තුවාල ලබා දැඩි ලෙස රුධිරය වහනය වෙමින් සිටින අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ පොලිසියේ ක්‍රියාකලාපය පිළිබඳව දැඩි විවේචන එල්ල වෙමින් පවතී. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සහ අගතියට පත් පාර්ශ්වය පරස්පර කරුණු ඉදිරිපත් කර තිබේ. පොලිසිය ප්‍රකාශ කරන්නේ අත්අඩංගුවේ සිටි පුද්ගලයා

Continue Reading
රටවල් 11ක නව රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් ජනපතිට අක්තපත්‍ර භාර දෙයි
පුවත්
1 min read
82

රටවල් 11ක නව රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් ජනපතිට අක්තපත්‍ර භාර දෙයි

August 25, 2026
0

මෙරටට අලුතින් පත්ව පැමිණි විදේශීය තානාපතිවරුන් 07 දෙනෙකු සහ මහකොමසාරිස්වරුන් 04 දෙනෙකු අද (25) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ. මෙම නව රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පිරිස පිළිවෙළින්, බ්‍රසීලය, බංග්ලාදේශය, චීනය, ඔස්ට්‍රියාව, ඇමෙරිකා එක්සත් ජනපදය, ඩොමිනිකන් රාජ්‍යය, ඝානාව, බෲනායි ඩාරුසලාම්, සුඩානය, ගයනාව සහ පැනමා රාජ්‍යය

Continue Reading
“පිටරටින් තෙල් ගේන එක නවත්වලා, අසල්වැසි රටවලටත් තෙල් විකුණන්න පුළුවන්” – බලශක්ති අමාත්‍යහෙළි කළ තෙල් ව්‍යාපෘතියේ සුබ ලකුණු
පුවත්
0 min read
82

“පිටරටින් තෙල් ගේන එක නවත්වලා, අසල්වැසි රටවලටත් තෙල් විකුණන්න පුළුවන්” – බලශක්ති අමාත්‍යහෙළි කළ තෙල් ව්‍යාපෘතියේ සුබ ලකුණු

August 25, 2026
0

මන්නාරම් ද්‍රෝණියේ මෙම වසරේ ඛනිජ තෙල් ගවේෂණ බලපත්‍ර පිරිනැමීමේ වටය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අද (25) පෙරවරුවේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. ලංකා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කරන ලද මෙම අවස්ථාව බලශක්ති සහ ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, කම්කරු අමාත්‍ය සහ මුදල් ක්‍රමසම්පාදන නියෝජ්‍ය

Continue Reading
ගමේ දුප්පත්කම නැති කරන්න දරුවන්ගේ අධ්‍යාපනයට ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යත්ව
පුවත්
0 min read
78

ගමේ දුප්පත්කම නැති කරන්න දරුවන්ගේ අධ්‍යාපනයට ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යත්ව

August 25, 2026
0

අඩු ආදායම්ලාභී ලොතරැයිපත් අලෙවි සහායකයන්ගේ දරුවන් සඳහා 2026 වසරේ සිට ජනාධිපති අරමුදල මඟින් පිරිනැමෙන අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහනේ සමාරම්භක උත්සවය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.ලොතරැයිපත් අලෙවියෙන් ජනාධිපති අරමුදලට ලැබෙන මූල්‍ය දායකත්වය අගය කරමින්, ලොතරැයිපත් අලෙවි සහායකයන් වෙත කෘතගුණ සැලකීමක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කර

Continue Reading
22කට එරෙහිව ආණ්ඩුවේ මන්ත්‍රීලා බිලිබාන මෙහෙයුමක් ! විපක්ෂය ස්වයං වින්දනයේ !!
විශේෂංග
1 min read
97

22කට එරෙහිව ආණ්ඩුවේ මන්ත්‍රීලා බිලිබාන මෙහෙයුමක් ! විපක්ෂය ස්වයං වින්දනයේ !!

August 24, 2026
0

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත් පිළිබඳ ඡන්ද විමසීමේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගැනීමට විපක්ෂය රහසිගත සාකච්ඡා ආරම්භ කර ඇති බවටත්, ජාතික ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන් මෙම කෙටුම්පත්වලට අකමැත්තක් දක්වන බවටත් පැතිර යන ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත බව අනාවරණය වේ. මෙම කෙටුම්පත් සම්මත කරගැනීමට

Continue Reading
14 හැවිරිදි දැරියකට ලිංගික අපයෝජනයක් කළ බවට පොහොට්ටු සංවිධායකයෙකු අත්අඩංගුවට!
පුවත්
0 min read
76

14 හැවිරිදි දැරියකට ලිංගික අපයෝජනයක් කළ බවට පොහොට්ටු සංවිධායකයෙකු අත්අඩංගුවට!

August 24, 2026
0

වයස අවුරුදු 14ක බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයට ලක්කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නිකවැරටිය අධිකරණය නියෝග කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ නිකවැරටිය උතුරු කොට්ඨාසයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායකයෙකු මෙන්ම පසුගිය පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස කටයුතු කළ සුවහස් නිසල නමැත්තෙකි.

Continue Reading
2016 – 2024 කාලයේ රට ණය වෙද්දී මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු නිලධාරීන්ගේ විදේශ සංචාර සඳහා රුපියල් කෝටි 27ක් වියදම් කරලා!
පුවත්
1 min read
77

2016 – 2024 කාලයේ රට ණය වෙද්දී මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු නිලධාරීන්ගේ විදේශ සංචාර සඳහා රුපියල් කෝටි 27ක් වියදම් කරලා!

August 24, 2026
0

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 451 දෙනෙකු සහ පාර්ලිමේන්තු නිලධාරීන් 115 දෙනෙකු 2016 වසරේ සිට 2024 වසර දක්වා සිදු කළ විදේශ සංචාර වෙනුවෙන් රුපියල් කෝටි 27කට ආසන්න මුදලක් වැය කර ඇති බව පාර්ලිමේන්තුව පිළිබඳ විශේෂ විගණන වාර්තාවේ දැක්වේ. එහි දැක්වෙන පරිදි, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 451 දෙනෙකු විසින් මෙම කාලසීමාව තුළ කරන ලද විදේශ සංචාර

Continue Reading
හිටපු කථානායකට මාසයකට ඉන්ධන ලීටර් 6,122ක් ! ඉන්ධන සීමා නැති හිටපු පාර්ලිමේන්තු ප්‍රභූවරු! කෝටි කෝටි හතහමාරක වියදම හෙළි වෙයි !
පුවත්
0 min read
72

හිටපු කථානායකට මාසයකට ඉන්ධන ලීටර් 6,122ක් ! ඉන්ධන සීමා නැති හිටපු පාර්ලිමේන්තු ප්‍රභූවරු! කෝටි කෝටි හතහමාරක වියදම හෙළි වෙයි !

August 24, 2026
0

8 වැනි සහ 9 වැනි පාර්ලිමේන්තුවේ සිටි කථානායක, නියෝජ්‍ය කථානායක, කාරක සභා සභාපති, නියෝජ්‍ය කාරක සභා සභාපති සහ පාර්ලිමේන්තු මහ ලේකම් ඇතුළු පිරිස අසීමිත ලෙස ඉන්ධන භාවිත කර ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විශේෂ විගණන වාර්තාවක දැක්වේ. මහින්ද යාපා අබේ­ව­ර්ධන කථානායක ධුරය දැරූ නව වැනි පාර්ලිමේන්තුවේ 2023 සහ

Continue Reading
මහින්ද රාජපක්ෂ සහ සාලිය පීරිස් එකම වේදිකාවක… 22 වැනි සංශෝධනය ගැන දැඩි අදහස් !
විශේෂංග
0 min read
99

මහින්ද රාජපක්ෂ සහ සාලිය පීරිස් එකම වේදිකාවක… 22 වැනි සංශෝධනය ගැන දැඩි අදහස් !

August 22, 2026
0

යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රමුඛ අධිකරණ ප්‍රතිසංස්කරණ යෝජනා පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් විවෘතව අදහස් පළ කිරීම ආරම්භ කර තිබේ. මෙතෙක් මෙම සංශෝධනය පිළිබඳව විවෘතව අදහස් පළ නොකළ මොවුන් දෙදෙනා ඊයේ (21) සිය නිහඬතාව බිඳ දැමීමට පියවර

Continue Reading