විදුහල්පති පත්වීම් ‘උසස්වීම්’ ලෙස සලකා වැටුප් සකසන්න කැබිනට් පත්‍රිකාවක්
පුවත්
1 min read
171

විදුහල්පති පත්වීම් ‘උසස්වීම්’ ලෙස සලකා වැටුප් සකසන්න කැබිනට් පත්‍රිකාවක්

March 6, 2026
0

ගුරු සහ විදුහල්පති සේවාවන්හි පවතින වැටුප් විෂමතා සම්බන්ධයෙන් රජයේ විශේෂ අවධානය යොමු වී ඇති අතර, වෘත්තීය සමිති සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුව ඊට කඩිනම් සහ තිරසාර විසඳුම් ලබා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය. අද (06) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන්

Continue Reading
අර ඉරාන නැවේ හිටපු ළමයි 300 දෙනා දැන් ලොකු වෙලා ද දන්නෑ; රට ගිනි තියලා හරි බලය ගන්න විපක්ෂය හදනවා 
පුවත්
0 min read
172

අර ඉරාන නැවේ හිටපු ළමයි 300 දෙනා දැන් ලොකු වෙලා ද දන්නෑ; රට ගිනි තියලා හරි බලය ගන්න විපක්ෂය හදනවා 

March 6, 2026
0

රජය සෑම විටම අන්තර්ජාතික නීතීන්ට අනුකූලව මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර අද (06) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. ආණ්ඩුව එලෙස වගකීම් සහගතව කටයුතු කරද්දී, විපක්ෂයේ ඇතැම් පිරිස් ‘ඉරාන නෞකාවේ ළමුන් 300ක් සිටි බවට’ අසත්‍ය ප්‍රකාශ සමාජගත කිරීමට උත්සාහ කළ බවට අමාත්‍යවරයා චෝදනා කළේය. රට ගිනි

Continue Reading
මැදපෙරදිග ගැටුමේදී ශ්‍රී ලංකාව මධ්‍යස්ථයි; ඉරාන නෞකාව සහ නාවිකයන් භාර ගැනීමට තීරණයක් – ජනාධිපති
පුවත්
1 min read
170

මැදපෙරදිග ගැටුමේදී ශ්‍රී ලංකාව මධ්‍යස්ථයි; ඉරාන නෞකාව සහ නාවිකයන් භාර ගැනීමට තීරණයක් – ජනාධිපති

March 6, 2026
0

මැදපෙරදිග හෝ ඕනෑම ජාත්‍යන්තර ගැටුමකදී ශ්‍රී ලංකාවේ ස්ථාවරය වන්නේ මධ්‍යස්ථව කටයුතු කිරීම බවත්, කිසිදු රාජ්‍යයකට පක්ෂපාතීව හෝ පීඩාවක් වන අයුරින් ශ්‍රී ලංකාවේ භූමිය, මුහුදු කලාපය හෝ ගුවන් කලාපය භාවිත කිරීමට ඉඩ නොදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය. ඊයේ (05) ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ

Continue Reading
“ජනපති අනුර සහ මෝදි බුද්ධිමත් නායකයන්” – නාමල් රාජපක්ෂ ඉන්දීය මාධ්‍යයට කියයි
පුවත්
1 min read
176

“ජනපති අනුර සහ මෝදි බුද්ධිමත් නායකයන්” – නාමල් රාජපක්ෂ ඉන්දීය මාධ්‍යයට කියයි

March 6, 2026
0

ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඉරාන නෞකාවකට ඇමෙරිකාව විසින් ටෝපිඩෝ ප්‍රහාරයක් එල්ල කර එය විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ද්විත්ව ස්ථාවරයක සිට කටයුතු කරන බව නිරීක්ෂණය වේ. පාර්ලිමේන්තුවේදී වරප්‍රසාදවලට මුවා වී ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කරමින් සිය දේශපාලන අනුගාමිකයින් කුපිත කරවන අදහස්

Continue Reading
ඇමරිකාවට විරුද්ධව සිංහලෙන් බැණ වැදීම සහ පාස්කු විමර්ශන ගැන රනිල්ගේ ස්ථාවරය විවේචනයට
පුවත්
0 min read
179

ඇමරිකාවට විරුද්ධව සිංහලෙන් බැණ වැදීම සහ පාස්කු විමර්ශන ගැන රනිල්ගේ ස්ථාවරය විවේචනයට

March 4, 2026
0

ඇමරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනුගමනය කළ ක්‍රියාකලාපය සහ පාස්කු ප්‍රහාර විමර්ශන පිළිබඳ ඔහු දැරූ ආන්දෝලනාත්මක ස්ථාවරය දේශපාලන නිරීක්ෂකයන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබේ. ඉරානයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් කුඩා පිරිසක් අමතමින් සිංහල භාෂාවෙන් විරෝධය පළ කිරීම හුදෙක් දේශීය ජනතාව ඉලක්ක කරගත් රංගනයක්

Continue Reading
“සුබදායී දේ පතමු; නරකම දේට සූදානම් වෙමු” – ජනාධිපතිගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්
පුවත්
0 min read
181

“සුබදායී දේ පතමු; නරකම දේට සූදානම් වෙමු” – ජනාධිපතිගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්

March 4, 2026
0

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ රජයක් ලෙස සුබදායී තත්ත්වයක් අපේක්ෂා කරන අතරම, සිදුවිය හැකි නරකම දෙයට මුහුණ දීම සඳහා සූදානම් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය. අද (03) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, මෙම යුද ගැටුම ලෝක ආර්ථිකයටත්, ජන ජීවිතයටත් අහිතකර ලෙස බලපෑ

Continue Reading
ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර සබඳතා අලුත් මාවතකට; විදේශ ඇමතිවරුන්ගෙන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක්
පුවත්
1 min read
197

ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර සබඳතා අලුත් මාවතකට; විදේශ ඇමතිවරුන්ගෙන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක්

March 3, 2026
0

රුමේනියාවේ නිල සංචාරයක නිරත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ රුමේනියාවේ විදේශ කටයුතු අමාත්‍ය ඕනා ටොයිඋ (Oana Toiu) අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් සහ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් ඊයේ (02) රුමේනියාවේදී පැවැත්විණි. 1957 වසරේදී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වූ බව සිහිපත් කළ අමාත්‍යවරුන්, එළඹෙන වසරේදී ඊට වසර

Continue Reading
ලක්ෂ 10ක ශ්‍රී ලාංකිකයින් ගැන රජයේ අවධානය; ලාංකිකයින්ගේ ආරක්ෂාවට තානාපති කාර්යාල පැය 24 පුරාම විවෘතයි
පුවත්
1 min read
176

ලක්ෂ 10ක ශ්‍රී ලාංකිකයින් ගැන රජයේ අවධානය; ලාංකිකයින්ගේ ආරක්ෂාවට තානාපති කාර්යාල පැය 24 පුරාම විවෘතයි

March 2, 2026
0

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ එම කලාපයේ සේවය කරන ලක්ෂ 10කට ආසන්න ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. වත්මන් තත්ත්වය පැහැදිලි කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (02) පැවති විශේෂ මාධ්‍ය හමුවකට

Continue Reading
බලපත්‍ර නැතිව තෙල් රැස් කිරීම අවදානම්: ඊයේ කිහිප දෙනෙකු අත්අඩංගුවට
පුවත්
0 min read
158

බලපත්‍ර නැතිව තෙල් රැස් කිරීම අවදානම්: ඊයේ කිහිප දෙනෙකු අත්අඩංගුවට

March 2, 2026
0

බලපත්‍රයක් නොමැතිව නිවාස තුළ ඉන්ධන තොග රැස් කර තබා ගැනීම නීති විරෝධී මෙන්ම අතිශය අවදානම් ක්‍රියාවක් බවත්, එවැනි ක්‍රියාවල නිරත වන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා අවධාරණය කරයි. අද (02) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

Continue Reading
ඉතාලියේ ශ්‍රී ලාංකික බර වාහන රියදුරන්ගේ බලපත්‍ර ගැටලුව ඇමති බිමල්ගේ අවධානයට
පුවත්
0 min read
168

ඉතාලියේ ශ්‍රී ලාංකික බර වාහන රියදුරන්ගේ බලපත්‍ර ගැටලුව ඇමති බිමල්ගේ අවධානයට

March 2, 2026
0

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ ආරාධනයකට අනුව යුරෝපා සංචාරයක නිරතව සිටින ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) ඉතාලියේ රෝම නුවරදී විශේෂ ජන හමුවක් පැවැත්විණි. ජාතික ජන බලවේගයේ රෝම විධායක සභාව විසින් මෙම හමුව සංවිධානය කර තිබුණි. වත්මන් ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය සහ රට යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ පිළිබඳව

Continue Reading