ජවිපෙට 61යි ! ජනතා විමුක්ති පෙරමුණේ 61 වසරක පරිණාමය
විශේෂංග
1 min read
226

ජවිපෙට 61යි ! ජනතා විමුක්ති පෙරමුණේ 61 වසරක පරිණාමය

May 15, 2026
0

ශ්‍රී ලංකාවේ සමකාලීන දේශපාලන ඉතිහාසය තුළ වඩාත්ම කතාබහට ලක්වන සහ තීරණාත්මක බලපෑමක් එල්ල කළ ව්‍යාපාරය වන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. 1965 මැයි 14 වනදා කරුණු හතකින් යුත් සාකච්ඡාවකින් ඇරඹි මෙම දේශපාලන ගමන්මග, මේ වන විට වසර 61ක සපිරුණු අත්දැකීම් සම්භාරයකින් සන්නද්ධව සිටියි. පීඩිත ජනතාවගේ හඬ නියෝජනය කරමින් ආරම්භ වූ මෙම ව්‍යාපාරය,

Continue Reading
සසුන රකින්න සජිත් ප්‍රේමදාස ඕනෑම බලවේගයකට මුහුණ දීමට සූදානම් !!
පුවත්
1 min read
179

සසුන රකින්න සජිත් ප්‍රේමදාස ඕනෑම බලවේගයකට මුහුණ දීමට සූදානම් !!

May 15, 2026
0

සම්බුද්ධ ශාසනය විනාශ කිරීමට මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඊට ලබා දී ඇති සුවිශේෂී ප්‍රමුඛතාව අහෝසි කිරීමට උත්සාහ කරන ඕනෑම බලවේගයක් පරාජය කිරීමට තමන් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. ඔහු මේ බව අවධාරණය කළේ වෙල්ලස්ස බින්තැන්න නැගෙනහිර තෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ මහඔය ජිනරතන හිමියන් පිළිගැනීම වෙනුවෙන් පැවැති

Continue Reading
ගුරු සේවය මෙරට ඉහළම වැටුප් ලබන වෘත්තීන් අතරට එක් කරනවා – මහාචාර්ය චන්දන අබයරත්න
පුවත්
0 min read
166

ගුරු සේවය මෙරට ඉහළම වැටුප් ලබන වෘත්තීන් අතරට එක් කරනවා – මහාචාර්ය චන්දන අබයරත්න

May 15, 2026
0

මෙරට ගුරු සේවය ලොව නිර්මාණය කරන උතුම් වෘත්තියක් ලෙස සලකා, එය මෙරට ඉහළම වැටුප් ලබන වෘත්තීන් 10 අතරට ඇතුළත් කිරීම රජයේ ප්‍රමුඛ අපේක්ෂාව බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න පවසයි. රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව, ගුරු සේවයේ පවතින ගැටලු විසඳමින් පියවරෙන් පියවර වැටුප් ඉහළ නැංවීමට

Continue Reading
“අගෝස්තු වෙනකල් තෙල් තියෙනවා – ඔත්තේ ඉරට්ටේ ක්‍රමයත් ඉවරයි!”
පුවත්
1 min read
162

“අගෝස්තු වෙනකල් තෙල් තියෙනවා – ඔත්තේ ඉරට්ටේ ක්‍රමයත් ඉවරයි!”

May 15, 2026
0

ලබන අගෝස්තු මාසය දක්වා ප්‍රමාණවත් ඉන්ධන තොග මේ වන විට රට සතුව පවතින බවත්, වසරේ ඉදිරි මාස සඳහා අවශ්‍ය ඉන්ධන ඇණවුම් ද දැනටමත් සිදු කර ඇති බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි. රාජ්‍ය සේවය ක්‍රමවත්ව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පත් කළ කමිටුවේ හයවන රැස්වීම අද (15) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැති

Continue Reading
ප්‍රාදේශීය ලේකම්වරයාට පහරදීමේ චෝදනාවට සනත් නිශාන්තගේ සොහොයුරු ජගත් සමන්තට වසර 5 හමාරක සිර දඬුවම් !
පුවත්
0 min read
197

ප්‍රාදේශීය ලේකම්වරයාට පහරදීමේ චෝදනාවට සනත් නිශාන්තගේ සොහොයුරු ජගත් සමන්තට වසර 5 හමාරක සිර දඬුවම් !

May 15, 2026
0

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වූ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්තට වසර පහකුත් මාස හයක (වසර 5 1/2) බරපතළ වැඩ සහිත සිර දඬුවමක් හලාවත මහාධිකරණය විසින් අද (15) නියම කරන ලදී. මීට අමතරව, පහරකෑමට ලක්වූ ප්‍රාදේශීය ලේකම්වරයාට රුපියල් ලක්ෂ 10 ක වන්දි මුදලක් ගෙවන ලෙස ද

Continue Reading
රාජපක්ෂ පවුලේ හිතවතුන් නිසා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම රුපියල් කෝටි 46,100ක් පාඩු කළ හැටි !
පුවත්
1 min read
182

රාජපක්ෂ පවුලේ හිතවතුන් නිසා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම රුපියල් කෝටි 46,100ක් පාඩු කළ හැටි !

May 15, 2026
0

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ රුපියල් කෝටි 46,100ක (බිලියන 461ක) අති දැවැන්ත අලාභයක් ලබන තත්ත්වයට ඇද දැමූ ආකාරය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් මීට පෙර සිදු කළ හෙළිදරව්ව වර්තමානයේ යළිත් දැඩි කතාබහට ලක්ව තිබේ. 2020 පෙබරවාරි 20 වන දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්

Continue Reading
ලක්ෂ 735ක මුදල් උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වූ යෝෂිත රාජපක්ෂට එරෙහි නඩු විභාගය මැයි 22 ඇරඹේ !!
පුවත්
0 min read
177

ලක්ෂ 735ක මුදල් උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වූ යෝෂිත රාජපක්ෂට එරෙහි නඩු විභාගය මැයි 22 ඇරඹේ !!

May 15, 2026
0

වසරක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් ලක්ෂ 735 කට අධික මුදලක් උපයා ගත් ආකාරය පිළිබඳව සාධාරණ හේතු ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු විභාගය ආරම්භ කිරීමට තීරණය වී තිබේ. ඒ අනුව, මුදල් විශුද්ධිකරණය සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ එන කුමන්ත්‍රණය කිරීමේ වරද යන චෝදනා මත

Continue Reading
අද ලංකාවේ ඔරොත්තුදීමේ හැකියාව විශිෂ්ටයි ! අර්බුද මැද ආර්ථිකය දිනවූ මාලිමාවේ පාලනය ජාත්‍යන්තරයේ ඇගයීමට !!
විශේෂංග
1 min read
184

අද ලංකාවේ ඔරොත්තුදීමේ හැකියාව විශිෂ්ටයි ! අර්බුද මැද ආර්ථිකය දිනවූ මාලිමාවේ පාලනය ජාත්‍යන්තරයේ ඇගයීමට !!

May 15, 2026
0

වත්මන් ජාතික ජන බලවේග රජය යටතේ ශ්‍රී ලංකාව දේශීය මෙන්ම විදේශීය ආර්ථික බලපෑම් හමුවේ විශිෂ්ට ඔරොත්තු දීමේ හැකියාවක් ගොඩනගාගෙන ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) නිල වශයෙන් තහවුරු කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලී කොසෑක් ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව අවධාරණය කළාය. 2022 වසරේ අප්‍රේල්

Continue Reading
ලංකා – බෙලරුස් සබඳතා අලුත් මාවතකට: විජිත හේරත් ජනපති ලුකෂෙන්කෝ හමුවෙයි
පුවත්
1 min read
166

ලංකා – බෙලරුස් සබඳතා අලුත් මාවතකට: විජිත හේරත් ජනපති ලුකෂෙන්කෝ හමුවෙයි

May 15, 2026
0

බෙලරුස් රාජ්‍යයේ නිල සංචාරයක නිරත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ එරට ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්විණි. දෙරට අතර පවතින දීර්ඝකාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 25ක් සපිරෙන මොහොතක මෙම හමුව සිදුවීම විශේෂත්වයකි. මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරුණේ

Continue Reading
වීදියගොඩ ආයුර්වේද මූලික රෝහලේ නව වාට්ටු සංකීර්ණය ප්‍රතිකාර සේවා සඳහා විවෘත වෙයි
පුවත්
1 min read
163

වීදියගොඩ ආයුර්වේද මූලික රෝහලේ නව වාට්ටු සංකීර්ණය ප්‍රතිකාර සේවා සඳහා විවෘත වෙයි

May 15, 2026
0

බස්නාහිර පළාත් සභාව රුපියල් ලක්ෂ 2500කට අධික මූල්‍ය ප්‍රතිපාදන වැය කර ඉදිකරන ලද වීදියගොඩ ආයුර්වේද මූලික රෝහලේ නව වාට්ටු සංකීර්ණය ඊයේ (14) නිල වශයෙන් ජනතා අයිතියට පත් කෙරිණි. දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් නංවාලමින් මහජනතාවට වඩාත් ගුණාත්මක සේවාවක් සැපයීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි. නවීන පහසුකම්වලින් සමන්විත මෙම නව සංකීර්ණය තුළ

Continue Reading