අතීත වැරදි නොකරමු; රට ගෞරවනීය රාජ්‍යයක් ලෙස ඔසවා තබමු – ජනපතිගෙන් නිදහස් දින පණිවුඩය
පුවත්
1 min read
175

අතීත වැරදි නොකරමු; රට ගෞරවනීය රාජ්‍යයක් ලෙස ඔසවා තබමු – ජනපතිගෙන් නිදහස් දින පණිවුඩය

February 4, 2026
0

නිදහස ලබා ගෙවුණු කාලය තුළ රට නිවැරදි දිශානතියකට යොමු කිරීමටත්, ජාතික ඉලක්ක සපුරා ගැනීමටත් ඉතිහාසයේ ලැබුණු ස්වර්ණමය අවස්ථා බොහෝ විට මඟ හැරී ගිය ද, මෙවර එම වරද සිදු නොකර රට දියුණු සහ ගෞරවනීය රාජ්‍යයක් ලෙස ඉහළට ඔසවා තැබීමට තිර අදිටනින් යුතුව වෙහෙසෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි. අභිමානවත්

Continue Reading
සංවර්ධන නිලධාරීන්ගේ උපවාසය අවසන්: ජනපති හමුවෙන් පසු ගුරු විභාගය ලිවීමට එකඟතාවක්
පුවත්
0 min read
221

සංවර්ධන නිලධාරීන්ගේ උපවාසය අවසන්: ජනපති හමුවෙන් පසු ගුරු විභාගය ලිවීමට එකඟතාවක්

February 3, 2026
0

වසර 07ක කාලයක් පාසල්වල ඉගැන්වීම් කටයුතුවල නිරත සංවර්ධන නිලධාරීන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය අසල දින 09ක් පුරා සිදුකළ අඛණ්ඩ උපවාසය අද (03) අවසන් කෙරිණි. ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කළ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ පැවති තීරණාත්මක

Continue Reading
ශිරන්ති රාජපක්ෂ FCIDයට එන්නේ නෑ; සති දෙකක කල් ඉල්ලයි
පුවත්
1 min read
212

ශිරන්ති රාජපක්ෂ FCIDයට එන්නේ නෑ; සති දෙකක කල් ඉල්ලයි

January 27, 2026
0

‘සිරිලිය’ ගිණුමේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (27) පෙරවරු 9.00ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණ ද, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ ඊට සහභාගී නොවීය. පෞද්ගලික හේතූන් මත තමාට අද දිනයේ පැමිණිය නොහැකි බව ඇය නීතිඥවරයෙකු මාර්ගයෙන් ලිඛිතව පොලිස්

Continue Reading
සජිත්ගේ මාධ්‍ය ප්‍රකාශක නාමල්ගේ බෑග් උස්සයි? ඡායාරූපවලින් හෙළි වූ රහස
පුවත්
0 min read
220

සජිත්ගේ මාධ්‍ය ප්‍රකාශක නාමල්ගේ බෑග් උස්සයි? ඡායාරූපවලින් හෙළි වූ රහස

January 27, 2026
0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ඉන්දියාවේ ඔඩිස්සා ප්‍රාන්තයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක ආරාධනයක් මත සිදු කළ සංචාරයට, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන ගමන් මලු රැගෙන යන්නෙකු (සහායකයෙකු) ලෙස එක්ව සිටි බව සනාථ වී තිබේ. මේ බව තහවුරු කෙරෙන ඡායාරූප රැසක් මේ වන විට සමාජ

Continue Reading
බලය ලබා ගැනීමට කළ කැපවීමට වඩා විශාල මැදිහත්වීමක් ඉදිරියටත් අවශ්‍යයි; 159ක බලය පාවිච්චි කර ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්නේ නෑ 
පුවත්
1 min read
227

බලය ලබා ගැනීමට කළ කැපවීමට වඩා විශාල මැදිහත්වීමක් ඉදිරියටත් අවශ්‍යයි; 159ක බලය පාවිච්චි කර ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්නේ නෑ 

January 26, 2026
0

බලය ලබා ගැනීම සඳහා සිදුකළ කැපවීමට වඩා දැවැන්ත මැදිහත්වීමක් බලය පවත්වාගෙන යාම සහ රාජ්‍ය තන්ත්‍රය වෙනස් කිරීම සඳහා ඉදිරියටත් අවශ්‍ය වන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත අවධාරණය කරයි. පසුගිය 21 වනදා කොළඹදී පැවති වී. අයි. ලෙනින් සැමරුම් උත්සවය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Continue Reading
කොළඹ නගර සභාවේ පෙර පාසල් ගුරුවරුන්ගේ වැටුප රු. 10,000කින් ඉහළට; පෙබරවාරි සිට ක්‍රියාත්මකයි
පුවත්
0 min read
203

කොළඹ නගර සභාවේ පෙර පාසල් ගුරුවරුන්ගේ වැටුප රු. 10,000කින් ඉහළට; පෙබරවාරි සිට ක්‍රියාත්මකයි

January 26, 2026
0

2026 වර්ෂය සඳහා වන කොළඹ මහ නගර සභාවේ අයවැය යෝජනා ක්‍රියාත්මක කරමින්, නගර සභාව යටතේ පාලනය වන පෙර පාසල්වල ගුරුවරුන්ගේ මාසික දීමනාව රුපියල් 10,000කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. නගර සභාවේ මුදල් කමිටුවේ අනුමැතිය හිමිවීමත් සමඟ, පෙර පාසල් ගුරුවරයෙකුගේ නව මාසික දීමනාව රුපියල් 30,000 දක්වා ඉහළ යනු ඇත. මෙම වැටුප්

Continue Reading
 මත්ද්‍රව්‍ය ගන්නා රියදුරන් සොයා දීපව්‍යාප්ත මෙහෙයුම් – අමාත්‍ය බිමල් රත්නායක
පුවත්
1 min read
212

 මත්ද්‍රව්‍ය ගන්නා රියදුරන් සොයා දීපව්‍යාප්ත මෙහෙයුම් – අමාත්‍ය බිමල් රත්නායක

January 24, 2026
0

මහජන ආරක්ෂක අමාත්‍යාංශය, ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පොලිසිය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ජාතික වැඩපිළිවෙළක් තුළින් පොදු ප්‍රවාහනයේ සුරක්ෂිත බව තහවුරු කිරීමටත්, මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනයේ යෙදෙන රියදුරන් සහ කොන්දොස්තරවරුන් පරීක්ෂා කිරීමේ වැඩසටහන දීපව්‍යාප්තව සිදු කිරීමටත් අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙන බව ප්‍රවාහන අමාත්‍ය සහ සභානායක

Continue Reading
ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයන් පත් කෙරේ; විපක්ෂයේ කල් දැමීමේ උත්සාහය පරදියි
පුවත්
0 min read
210

ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයන් පත් කෙරේ; විපක්ෂයේ කල් දැමීමේ උත්සාහය පරදියි

January 24, 2026
0

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත් කිරීම සඳහා වූ යෝජනාව ඊයේ (23) පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනිණි. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර ඇති වූ එකඟතාව මත අග්‍රාමාත්‍යවරිය විසින් මෙම නම් පාර්ලිමේන්තුවට යෝජනා කරන ලදී. ඒ අනුව, නව සිවිල් සමාජ නියෝජිතයන් ලෙස මහාචාර්ය වසන්තා සෙනෙවිරත්න, හිටපු

Continue Reading
ආයෝජන මණ්ඩලයෙන් නව ඉලක්කයක්: වසරක් තුළ ඩොලර් බිලියන 1.5ක් ගෙන්වීමට සැලසුම්
පුවත්
1 min read
273

ආයෝජන මණ්ඩලයෙන් නව ඉලක්කයක්: වසරක් තුළ ඩොලර් බිලියන 1.5ක් ගෙන්වීමට සැලසුම්

January 23, 2026
0

2026 වර්ෂය තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක සෘජු විදෙස් ආයෝජන (FDI) ඉලක්කයක් සපුරා ගැනීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) ප්‍රකාශ කරයි. ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් සඳහන් කළේ, මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා සිනොපැක් (Sinopec) තෙල් පිරිපහදුව, දත්ත මධ්‍යස්ථාන (Data Centers), කුළුබඩු සහ පුවක් සැකසීමේ ව්‍යාපෘති

Continue Reading
බන්ධනාගාර තදබදයට විසඳුමක් ලෙස වැලිසර නව බන්ධනාගාරයක්
පුවත්
0 min read
251

බන්ධනාගාර තදබදයට විසඳුමක් ලෙස වැලිසර නව බන්ධනාගාරයක්

January 23, 2026
0

දිනෙන් දින ඉහළ යන බන්ධනාගාර තදබදය අවම කිරීමේ අරමුණින් වැලිසර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි. යෝජිත නව බන්ධනාගාරය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ද මේ වන විට නිකුත් කර ඇති බව එම අමාත්‍යාංශය තහවුරු කළේය. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව මෙරට බන්ධනාගාර

Continue Reading