නීතිය බලවතුන් ඉදිරියේ නතර නොවන රාජ්‍යයක් කරා !!
විශේෂංග
1 min read
178

නීතිය බලවතුන් ඉදිරියේ නතර නොවන රාජ්‍යයක් කරා !!

May 19, 2026
0

ශ්‍රී ලංකාව 2022දී තුළ දේශපාලන සහ පාලනයේ කඩා වැටීම සමාජ ආර්ථික සහ සංස්කෘතික යන සියළු ක්ෂේත්‍රවල කඩා වැටීම දක්වා පැතිරී ගිය බවත්, එම පිරිහීමේ කූටප්‍රාප්තිය පාසල් දරුවන්ගේ පොත් බෑග් පරීක්ෂා දක්වා අන්තයකට පැතිරී තිබූ බවත් මේ සියල්ල යථා පරිදි ගොඩ නැගීම වත්මත් රජය හමුවේ පවතින අභියෝගය බව පෙන්වා දී තිබේ.

Continue Reading
රණවිරු සෙවණේ ප්‍රතිකාර ලබන සෙබළුන්ගේ සුවදුක් විමසීමට ජනාධිපති අනුර කුමාර දිසානායක එක්වෙයි !
පුවත්
0 min read
165

රණවිරු සෙවණේ ප්‍රතිකාර ලබන සෙබළුන්ගේ සුවදුක් විමසීමට ජනාධිපති අනුර කුමාර දිසානායක එක්වෙයි !

May 19, 2026
0

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (19) පෙරවරුවේ රාගම පිහිටි “රණවිරු සෙවණ” සුවතා නිකේතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී නේවාසිකව ප්‍රතිකාර ලබන හමුදා සාමාජිකයන්ගේ සුවදුක් විමසා බැලූ ජනාධිපතිවරයා, ඔවුන් සමඟ සුහද කතාබහකට ද එක්විය. මාතෘ භූමියේ ඒකීයභාවය සහ ආරක්ෂාව වෙනුවෙන් මෙම රණවිරුවන් ඉටුකළ අනූපමේය මෙහෙවර සහ කළ කැපවීම ජනාධිපතිවරයා මෙහිදී විශේෂ

Continue Reading
නීතියේ ආධිපත්‍යය තහවුරුයි: දේශපාලන අතපෙවීම්වලින් තොර අධිකරණ පද්ධතියක් ගොඩනගනවා – ජාතික ජන බලවේගයේ නීතිඥයෝ
පුවත් වීඩියෝ
1 min read
307

නීතියේ ආධිපත්‍යය තහවුරුයි: දේශපාලන අතපෙවීම්වලින් තොර අධිකරණ පද්ධතියක් ගොඩනගනවා – ජාතික ජන බලවේගයේ නීතිඥයෝ

May 18, 2026
0

 රටේ නීතිය සැමට සමානව ක්‍රියාත්මක වන බවත්, රාජ්‍ය නිලධාරීන්ට බියෙන් තොරව තම රාජකාරිය ඉටු කිරීමට අවශ්‍ය පසුබිම වර්තමාන පාලනය යටතේ නිර්මාණය වී ඇති බවත් ජාතික ජන බලවේගයේ නීතිඥ සංවිධානය අවධාරණය කරයි. පසුගියදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම සංවිධානයේ නියෝජිතයෝ මේ බව ප්‍රකාශ කළහ. වසර 18කට පසු ලැබුණු යුක්තිය

Continue Reading
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර නව නීතියක් ගෙන ඒමේ කටයුතු අවසන් අදියරේ
පුවත්
1 min read
182

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර නව නීතියක් ගෙන ඒමේ කටයුතු අවසන් අදියරේ

May 18, 2026
0

ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම සඳහා වන නව පනත් කෙටුම්පත මේ වන විට අවසන් අදියරේ පවතින බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසයි. අදාළ පනත් කෙටුම්පත දැනටමත් ප්‍රසිද්ධ කර ඇති අතර, ඒ සඳහා ලැබුණු මහජන අදහස් හා යෝජනා ද සැලකිල්ලට ගනිමින්

Continue Reading
අගමැතිනි හරිනි අමරසූරිය ලන්ඩන් බලා පිටත් වෙයි!
පුවත්
1 min read
173

අගමැතිනි හරිනි අමරසූරිය ලන්ඩන් බලා පිටත් වෙයි!

May 18, 2026
0

එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත්වෙන විශේෂ රාජ්‍ය නායක සමුළුවක් සඳහා සහභාගී වීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (18) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියාය. අග්‍රාමාත්‍යවරිය ඇතුළු තිදෙනෙකුගෙන් සමන්විත කුඩා දූත පිරිසක් මෙම සංචාරයට එක්ව සිටින අතර, ඔවුන් අද පස්වරු 1.20 ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් මෙලෙස පිටත්ව ගොස් තිබේ. ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත්

Continue Reading
සෞඛ්‍ය සේවයට රුපියල් මිලියන 50ක අතිනවීන වෛද්‍ය උපකරණ ප්‍රදානයක්
පුවත්
1 min read
166

සෞඛ්‍ය සේවයට රුපියල් මිලියන 50ක අතිනවීන වෛද්‍ය උපකරණ ප්‍රදානයක්

May 18, 2026
0

මෙරට රෝහල් පද්ධතියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින්, ලෙප්ටොස්පයිරෝසිස් (මී උණ) සහ රුධිරගත පිළිකා රෝගී ප්‍රතිකාර සඳහා යොදා ගන්නා රුපියල් මිලියන 50කට අධික වටිනාකමකින් යුත් අතිනවීන යන්ත්‍ර දෙකක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කර තිබේ. රුධිර ප්ලස්මා හුවමාරු කිරීම සඳහා භාවිත කරන ‘Com.Tec MultiProcedural’ නමැති මෙම යන්ත්‍ර දෙක ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් පුද්ගලික

Continue Reading
ලෝක සෞඛ්‍ය සමුළුව ඇමතීමට නලින්ද ජයතිස්ස ජිනීවා යයි
පුවත්
0 min read
159

ලෝක සෞඛ්‍ය සමුළුව ඇමතීමට නලින්ද ජයතිස්ස ජිනීවා යයි

May 18, 2026
0

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පසුගිය 16 වනදා ආරම්භ වූ 79 වන ලෝක සෞඛ්‍ය සමුළුව එළඹෙන 22 වනදා දක්වා පැවැත්වේ. මෙම සුවිශේෂී ජාත්‍යන්තර සමුළුවට සමගාමීව පැවැත්වෙන සැසිවාර ගණනාවකට සහභාගී වන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, අද (18) දිනයේදී ප්‍රධාන සමුළුව ඇමතීමට නියමිතව ඇත. සමුළුව පැවැත්වෙන කාලය තුළ අමාත්‍යවරයා භූතානය, තායිලන්තය

Continue Reading
කොළඹ පාවෙන වෙළඳපොළ “පාවෙන අපායක්” බවට පත්වෙලා: යළි සංවර්ධනය කිරීමට රජයෙන් විශේෂ පියවර
පුවත්
1 min read
173

කොළඹ පාවෙන වෙළඳපොළ “පාවෙන අපායක්” බවට පත්වෙලා: යළි සංවර්ධනය කිරීමට රජයෙන් විශේෂ පියවර

May 16, 2026
0

කොළඹ නගරයේ ප්‍රධාන ආකර්ෂණයක්ව පැවති පාවෙන වෙළඳපොළ (Floating Market) සහ බේරේ වැව ආශ්‍රිත ප්‍රදේශ මේ වන විට දැඩි ලෙස විනාශ වී ඇති බවත්, එම ප්‍රදේශය “පාවෙන අපායක්” බවට පත්ව ඇති බවත් නාගරික සංවර්ධන, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසයි. මෙම පරිශ්‍රය යළි ජනතාවට ප්‍රයෝජනවත් ස්ථානයක් බවට පත් කිරීමේ අරමුණින් නියෝජ්‍ය අමාත්‍ය

Continue Reading
බිලියන 3.1ක ඇන්ටිජන් වංචාව ගැන පරීක්ෂණ ඇරඹේ
පුවත්
1 min read
175

බිලියන 3.1ක ඇන්ටිජන් වංචාව ගැන පරීක්ෂණ ඇරඹේ

May 16, 2026
0

ලියාපදිංචි නොකළ සමාගමක් හරහා රැපිඩ් ඇන්ටිජන් කට්ටල ආනයනය කිරීමේදී රජයට අතිවිශාල මූල්‍ය පාඩුවක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබේ. රුපියල් බිලියන 3.1ක් වටිනා ඇන්ටිජන් කට්ටල මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී මෙම මහා පරිමාණ අක්‍රමිකතාව සිදුව ඇති බවට මූලික පැමිණිල්ල මගින්

Continue Reading
වාහන මිල 50%කින් වැඩිවන බවට පැතිරෙන ප්‍රචාර අසත්‍යයි: නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත කරුණු පැහැදිලි කරයි
පුවත්
1 min read
170

වාහන මිල 50%කින් වැඩිවන බවට පැතිරෙන ප්‍රචාර අසත්‍යයි: නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත කරුණු පැහැදිලි කරයි

May 16, 2026
0

වාහන ආනයනය මත පනවන ලද 50%ක අධිභාරය සම්බන්ධයෙන් සමාජය තුළ පවතින වැරදි මත පිළිබඳව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (16) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු අවධාරණය කළේ වාහන මිල 50%කින් ඉහළ යන බවට පැතිරෙන වාර්තා සම්පූර්ණ මිත්‍යාවක් බවයි.

Continue Reading