මැයි 01 සිට මෝටර් රක්ෂණය ඩිජිටල් වෙයි
පුවත්
1 min read
151

මැයි 01 සිට මෝටර් රක්ෂණය ඩිජිටල් වෙයි

May 25, 2026
0

මෙරට මෝටර් රථ රක්ෂණ ක්ෂේත්‍රයේ නවීකරණයක් සිදු කරමින්, ලබන මැයි මස පළමුවැනිදා සිට සාම්ප්‍රදායික ප්ලාස්ටික් රක්ෂණ කාඩ්පත් වෙනුවට ඩිජිටල් රක්ෂණ කාඩ්පත් (Digital Insurance Card) හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය අජිත් රවීන්ද්‍ර ද මෙල් අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී මේ

Continue Reading
රජයේ විශ්‍රාම වැටුප් නැති අයටත් විශ්‍රාම වැටුපක් !
පුවත්
1 min read
143

රජයේ විශ්‍රාම වැටුප් නැති අයටත් විශ්‍රාම වැටුපක් !

May 25, 2026
0

රාජ්‍ය විශ්‍රාම වැටුප් ක්‍රමවේදයකට හිමිකම් නොකියන මෙරට බහුතරයක් වූ අවිධිමත් අංශයේ වෘත්තිකයන්ගේ අනාගත සුරක්ෂිතතාව වෙනුවෙන් ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (25) පැවැති මාධ්‍ය හමුවකදී එම මණ්ඩලයේ සාමාන්‍යධිකාරී කල්හාරි ද සිල්වා මේ බව අනාවරණය කළාය. ලංකාවේ සමස්ත සේවා නියුක්තියෙන් 55%ක් සහ

Continue Reading
නන්නත්තාර දේශපාලනයට තිත – තරුණ පරපුර රට රකින සටනට
පුවත්
0 min read
154

නන්නත්තාර දේශපාලනයට තිත – තරුණ පරපුර රට රකින සටනට

May 25, 2026
0

පසුගිය පාලන සමයන්හිදී නාමල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වූ ‘තාරුණ්‍යයට හෙටක්’ සහ ‘නිල් බලකාය’ වැනි සංවිධාන හරහා මෙරට තරුණ පරපුර පටු දේශපාලන වුවමනාවන් වෙනුවෙන් අවභාවිත කළ සංස්කෘතිය සම්පූර්ණයෙන්ම පරාජයට පත් කිරීමට “යූත් ක්ලබ්” සංවිධානය සමත්ව තිබේ. තරුණයන් නන්නත්තාර දේශපාලනයක් වෙත යොමු කළ එම අතීත ක්‍රියාමාර්ග වෙනුවට, රටටත් සමාජයටත් වගකියන නිර්මාණශීලී තරුණ

Continue Reading
ශ්‍රී ලංකාව සහ කියුබාව අතර රාජ්‍ය තාන්ත්‍රික හා පාර්ලිමේන්තු සබඳතා ශක්තිමත් කිරීමට පියවර
පුවත්
1 min read
162

ශ්‍රී ලංකාව සහ කියුබාව අතර රාජ්‍ය තාන්ත්‍රික හා පාර්ලිමේන්තු සබඳතා ශක්තිමත් කිරීමට පියවර

May 23, 2026
0

ශ්‍රී ලංකාව සහ කියුබාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා – කියුබානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නියෝජිතයන් සහ කියුබානු තානාපතිනිය අතර පසුගියදා (20) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය මෙන්ම එම සංගමයේ සභාපති සුනිල් කුමාර ගමගේ සහ කියුබානු ජනරජයේ තානාපතිනි පැට්‍රීෂියා

Continue Reading
නැගෙනහිර සංවර්ධනයට සහ ඉඩම් සුරැකීමට ජනපතිගෙන් විශේෂ වැඩපිළිවෙළක්
පුවත්
0 min read
166

නැගෙනහිර සංවර්ධනයට සහ ඉඩම් සුරැකීමට ජනපතිගෙන් විශේෂ වැඩපිළිවෙළක්

May 23, 2026
0

නැගෙනහිර පළාතේ ඉඩම් ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද පැවැති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. නැගෙනහිර වෙරළ තීරය ඛාදනය වීමෙන් ආරක්ෂා කර ගනිමින්, එම කලාපය සංචාරක කර්මාන්තය සඳහා වඩාත්

Continue Reading
කතෝලික පාසල්වල අධ්‍යාපන සහ පරිපාලන ගැටලු විසඳීමට රජය සහ කතෝලික සභාව අතර එකඟතාවක්
පුවත්
1 min read
163

කතෝලික පාසල්වල අධ්‍යාපන සහ පරිපාලන ගැටලු විසඳීමට රජය සහ කතෝලික සභාව අතර එකඟතාවක්

May 22, 2026
0

ශ්‍රී ලංකාවේ කතෝලික සභාව සහ රජය අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ සම-සභාපතිත්වයෙන් මෙම හමුව මෙහෙයවනු ලැබීය. මෙහිදී අදහස් දැක්වූ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අවධාරණය කළේ, කිසිදු භේදයකින් තොරව සෑම සිසුවෙකුටම තමා අදහන

Continue Reading
ආර්ථික ස්ථායීකරණය තහවුරුයි: ඩොලර් මිලියන ගණනක විදේශ විනිමය ගලා ඒමක් ඉදිරි සතිවලදී
පුවත්
1 min read
166

ආර්ථික ස්ථායීකරණය තහවුරුයි: ඩොලර් මිලියන ගණනක විදේශ විනිමය ගලා ඒමක් ඉදිරි සතිවලදී

May 22, 2026
0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විට ස්ථාවර මට්ටමක පවතින බවත්, 2025 වසර දක්වාම සාර්ව ආර්ථික ස්ථායීකරණය පවත්වාගෙන යාමට රජය සමත්ව ඇති බවත් මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (23) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අවධාරණය කළේය. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගයෙහි මෑතකදී

Continue Reading
“2022 අර්බුදය යළි එන්නේ නෑ” – ජනපතිගෙන් ස්ථීර සහතිකයක්
පුවත්
0 min read
153

“2022 අර්බුදය යළි එන්නේ නෑ” – ජනපතිගෙන් ස්ථීර සහතිකයක්

May 22, 2026
0

2022 වසරේදී මෙරට මුහුණ දුන් ආකාරයේ බරපතළ ආර්ථික අර්බුදයක් යළි ඇති වනු ඇති බවට ඇතැම් පාර්ශ්ව අසත්‍ය මත පතුරුවමින් සිටියද, එවැනි තත්ත්වයක් කිසිසේත් ඇති නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි. අද (22) පෙරවරුවේ අම්පාර, නින්දවූර් සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු වසර 24කට පසු යළි ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා

Continue Reading
“අමානුෂික වීඩියෝව” ගැන ලංකාවෙන් ඊශ්‍රායලයට විරෝධයක්
පුවත්
1 min read
162

“අමානුෂික වීඩියෝව” ගැන ලංකාවෙන් ඊශ්‍රායලයට විරෝධයක්

May 22, 2026
0

ඊශ්‍රායලයේදී බලපෑමට ලක්වූ බව කියන ශ්‍රී ලාංකික තරුණියකගේ ආරක්ෂාව සහ ඇයව කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීම සහතික කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය සෘජු මැදිහත්වීමක් ආරම්භ කර තිබේ. ඊශ්‍රායල අමාත්‍ය ඉටමර් බෙන්-ගිවිර් විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහරින ලද වීඩියෝ පටයක් මගින් මෙම සිදුවීම අනාවරණය වී ඇත. එම වීඩියෝවෙහි “Global Sumud Flotilla” හි

Continue Reading
ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය යළි හැරවිය නොහැකි පරිවර්තනයකට ලක්ව ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි
පුවත්
0 min read
176

ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය යළි හැරවිය නොහැකි පරිවර්තනයකට ලක්ව ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි

May 21, 2026
0

එක්සත් රාජධානියේ නිල සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ලන්ඩන් නුවර වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවී විශේෂ සුහද සාකච්ඡාවක නිරත විය. එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ, ස්වාභාවික ආපදා මෙන්ම ජාත්‍යන්තර මට්ටමින් එල්ල වූ විවිධ ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද, රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වා ගනිමින් ජනතාවට අවශ්‍ය සහන සැලසීමට වත්මන්

Continue Reading