සලේට විශේෂ සැලකිලි නෑ: සාමාන්‍ය සිරකුටියක නීතිය ක්‍රියාත්මකයි
පුවත්
1 min read
145

සලේට විශේෂ සැලකිලි නෑ: සාමාන්‍ය සිරකුටියක නීතිය ක්‍රියාත්මකයි

June 16, 2026
0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන සාර්ථක කර ගැනීමට නම්, හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ සතු සියලු තොරතුරු අනාවරණය කරමින් ආරක්ෂක අංශ වෙත සහාය ලබා දීම ඔහුට කළ හැකි නිවැරදිම කාර්යය බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි. අද (16) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා

Continue Reading
මහජන ආරක්ෂාවට නව ජවයක්: කෝපායි පොලිස් සංකීර්ණය විවෘත වෙයි
පුවත්
0 min read
141

මහජන ආරක්ෂාවට නව ජවයක්: කෝපායි පොලිස් සංකීර්ණය විවෘත වෙයි

June 15, 2026
0

ජනතාව වෙත වඩාත් කාර්යක්ෂම, විශ්වාසදායක සහ ගුණාත්මක පොලිස් සේවාවක් සමීප කරවීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ, සියලු පහසුකම්වලින් සමන්විත කෝපායි අභිනව පොලිස් ස්ථාන ගොඩනැගිල්ල මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාලගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) විවෘත කෙරිණි. රුපියල් කෝටි 4කට ආසන්න ප්‍රතිපාදන වැය කරමින් ඉදිකළ මෙම නවීන ගොඩනැගිල්ල උතුරු පළාතේ නීතිය හා

Continue Reading
මැනිං වෙළඳපොළේ සනීපාරක්ෂක ප්‍රමිතිය ඉහළ නැංවීමට “Clean Manning” මෙහෙයුම ඇරඹෙයි
පුවත්
1 min read
143

මැනිං වෙළඳපොළේ සනීපාරක්ෂක ප්‍රමිතිය ඉහළ නැංවීමට “Clean Manning” මෙහෙයුම ඇරඹෙයි

June 15, 2026
0

පෑලියගොඩ මැනිං වෙළඳපොළ පරිශ්‍රය වඩාත් සෞඛ්‍යාරක්ෂිත සහ විධිමත් පරිශ්‍රයක් බවට පත් කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද “Clean Manning” පිරිසිදු කිරීමේ වැඩසටහන ඊයේ (14) පෙරවරුවේ ආරම්භ කෙරිණි. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන සමාරම්භ විය. මෙම සනීපාරක්ෂක මෙහෙයුම පෑලියගොඩ මැනිං වෙළඳපොළ පොදු වෙළඳ සංගමය,

Continue Reading
ප්‍රාග්ධන වියදම් බිලියන 2000ට: සංවර්ධනයේ නව පිම්මක්
පුවත්
1 min read
147

ප්‍රාග්ධන වියදම් බිලියන 2000ට: සංවර්ධනයේ නව පිම්මක්

June 15, 2026
0

ලබන වසර සඳහා රුපියල් බිලියන 2000ක මුදලක් ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට රජය සැලසුම් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අනාවරණය කරයි. මෙම වසරේ ප්‍රාග්ධන වියදම් ලෙස රජය රුපියල් බිලියන 1350කට ආසන්න මුදලක් වෙන් කර තිබූ අතර, ලබන වසරේදී එම ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට රජය

Continue Reading
ලෝක පූජිත ඇමෙරිකානු සමාගම් ශ්‍රී ලංකාවේ ආයෝජනයට පොළඹවා ගැනීමට හනීෆ් යූසුෆ්ගෙන් රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක්
පුවත්
1 min read
155

ලෝක පූජිත ඇමෙරිකානු සමාගම් ශ්‍රී ලංකාවේ ආයෝජනයට පොළඹවා ගැනීමට හනීෆ් යූසුෆ්ගෙන් රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක්

June 12, 2026
0

ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ක්ෂේත්‍රයේ නව පුනර්ජීවනයක් ඇති කිරීමේ අරමුණින්, ජනාධිපති විශේෂ දූත හනීෆ් යූසුෆ් ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවරදී එරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් සමඟ තීරණාත්මක සාකච්ඡා මාලාවක නිරත විය. ඇමෙරිකානු වාණිජ මණ්ඩලය සහ මැක්ලාටි ඇසෝසියේට්ස් (McLarty Associates) ආයතනය ඒකාබද්ධව සංවිධානය කළ මෙම විශේෂ වටමේස සාකච්ඡාවට

Continue Reading
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාසයක් තුළ නිම කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් නියෝග
පුවත්
0 min read
157

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාසයක් තුළ නිම කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් නියෝග

June 12, 2026
0

යෝජිත නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවේ සියලු කටයුතු එළඹෙන මාසයක කාලයක් ඇතුළත අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද අධ්‍යාපන ප්‍රතිපත්ති සංකල්ප පත්‍රිකාව පිළිබඳව ජනාධිපති කාර්යාලයේදී ඊයේ (10) පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම නියෝගය නිකුත් කළේය. මෙම

Continue Reading
කඩිනම් යුක්තිය ඉටු කිරීමට රජයෙන් දැවැන්ත පියවරක්
පුවත්
1 min read
155

කඩිනම් යුක්තිය ඉටු කිරීමට රජයෙන් දැවැන්ත පියවරක්

June 11, 2026
0

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ පවතින දීර්ඝකාලීන නඩු ප්‍රමාදයන් මඟහරවා ගැනීම සඳහා ස්වාධීන අභිචෝදක කාර්යාලයක් (Prosecutor’s Office) පිහිටුවීමට කටයුතු කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසයි. මීට සමගාමීව එම කාර්යාලයේ උප කාර්යාල ජාලයක් දිවයින පුරා ස්ථාපිත කිරීමට ද රජය පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය. අද

Continue Reading
පාඩු ලබන ලංගම ඩිපෝ ගොඩගන්න බිලියන 2ක දැවැන්ත ප්‍රදානයක්!
පුවත්
0 min read
163

පාඩු ලබන ලංගම ඩිපෝ ගොඩගන්න බිලියන 2ක දැවැන්ත ප්‍රදානයක්!

June 11, 2026
0

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (ශ්‍රී ලංකා ලංගම) අයත් පාඩු ලබන ඩිපෝ පුනර්ජීවනය කරමින් ඒවා ලාභ ලබන තත්ත්වයට පත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් රජය විසින් ආරම්භ කර ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි. අද (11) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව අවධාරණය කළේය. සභාවේදී මන්ත්‍රීවරයෙකු විසින් වාචික පිළිතුරු

Continue Reading
එල්-නිනෝ කාලගුණික අවදානම හමුවේ ජන ජීවිතය සුරැකීමට ජනාධිපතිවරයාගෙන් කඩිනම් ක්‍රියාමාර්ග
පුවත්
1 min read
154

එල්-නිනෝ කාලගුණික අවදානම හමුවේ ජන ජීවිතය සුරැකීමට ජනාධිපතිවරයාගෙන් කඩිනම් ක්‍රියාමාර්ග

June 11, 2026
0

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ (El-Niño) කාලගුණික තත්ත්වය හමුවේ මෙරට ආහාර සුරක්ෂිතතාව, පානීය ජල සැපයුම සහ බලශක්ති ක්ෂේත්‍රයට එල්ල විය හැකි බලපෑම් පිළිබඳව සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (11) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළු අදාළ සියලු

Continue Reading
පාස්කු ප්‍රහාරයේ සැබෑ කුමන්ත්‍රණකරුවකු ලෙස සුරේෂ් සලෙයි ක්‍රියා කළ බවට සාක්ෂි තිබෙනවා – අමාත්‍ය ආනන්ද විජේපාල
පුවත් වීඩියෝ
1 min read
318

පාස්කු ප්‍රහාරයේ සැබෑ කුමන්ත්‍රණකරුවකු ලෙස සුරේෂ් සලෙයි ක්‍රියා කළ බවට සාක්ෂි තිබෙනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

June 10, 2026
0

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි සක්‍රීයව කුමන්ත්‍රණය කර ඇති බව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි එකතු කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ, සැලසුම් කර තිබූ ත්‍රස්ත ප්‍රහාර මෙන්ම ඊට අදාළ

Continue Reading