දුම්රිය සේවය ඩිජිටල්කරණය වෙයි: දුම්රියටත් ඩිජිටල් ටිකට් පතක්
පුවත්
1 min read
175

දුම්රිය සේවය ඩිජිටල්කරණය වෙයි: දුම්රියටත් ඩිජිටල් ටිකට් පතක්

May 6, 2026
0

ශ්‍රී ලංකා දුම්රිය සේවය නවීකරණය කිරීමේ සහ ඩිජිටල්කරණය කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් යටතේ, සාම්ප්‍රදායික දුම්රිය ප්‍රවේශපත වෙනුවට ඩිජිටල් ප්‍රවේශපතක් හඳුන්වා දීමේ නියමු ව්‍යාපෘතියක් කැලණිවැලි දුම්රිය මාර්ගයේ මැයි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කර තිබේ. මෙම නියමු ව්‍යාපෘතිය බේස්ලයින්, කොටා රෝඩ්, කිරුළපන සහ නාරාහේන්පිට යන දුම්රිය ස්ථාන මූලික කර ගනිමින් ආරම්භ කර

Continue Reading
අතීත දූෂණ වංචා හෙළි වෙතැයි බිය වූ විපක්ෂය අධිකරණය පළිහක් කර ගැනීමට සැරසෙයි !
විශේෂංග
1 min read
177

අතීත දූෂණ වංචා හෙළි වෙතැයි බිය වූ විපක්ෂය අධිකරණය පළිහක් කර ගැනීමට සැරසෙයි !

May 6, 2026
0

අධිකරණයට විධායකය විසින් අතපෙවීම් සිදුකරන බව පවසමින් ඒ පිළිබඳ විවාදයක් ඉල්ලා සිටින යෝජනාවක්, විපක්ෂය විසින් අද (06) කතානායක ජගත් වික්‍රමරත්න වෙත බාර දෙනු ලැබීය. විපක්ෂ නායකගේ උපදෙස් පරිදි සකස් කළ මෙම යෝජනාව බාර දීමට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය සංවිධායකවරුන් වන ජේ.සී. අලවතුවල සහ අජිත් පී. පෙරේරා ඇතුළු මන්ත්‍රීවරුන්

Continue Reading
කපිල චන්ද්‍රසේනට ඇප තැබීමට ආ ‘කුලී ඇපකරුවන්’ දෙදෙනෙක් රිමාන්ඩ්!
පුවත්
0 min read
163

කපිල චන්ද්‍රසේනට ඇප තැබීමට ආ ‘කුලී ඇපකරුවන්’ දෙදෙනෙක් රිමාන්ඩ්!

May 6, 2026
0

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන අල්ලස් දූෂණ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට ඇප තැබීම සඳහා ඉදිරිපත් වූ පුද්ගලයින් දෙදෙනෙකු කෙසෙල්වත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (05) පස්වරුවේ අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් එළැඹෙන 13 වනදා

Continue Reading
දිවයින පුරා මහාධිකරණවල ළමා අපයෝජන නඩු 4421ක් ! 
පුවත්
0 min read
174

දිවයින පුරා මහාධිකරණවල ළමා අපයෝජන නඩු 4421ක් ! 

May 6, 2026
0

වයින පුරා ඇති මහාධිකරණ 34ක ළමා අපයෝජන නඩු 4421ක් විභාග වෙමින් පවතින බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ප්‍රසිද්ධ කළ නවතම ලේඛනයකින් අනාවරණය වේ. 2026 අප්‍රේල් 8 වැනිදා වන විට ලබාගත් දත්තවලට අනුව, පසුගිය මාර්තු මාසයේදී පමණක් කැඳවීමට නියමිතව තිබූ නඩු සංඛ්‍යාව 1494කි. මෙම නඩු වාර්තා වී ඇති ප්‍රධාන අධිකරණ අතර

Continue Reading
උදය ගම්මන්පිලට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලීසිය තීරණය කරයි !
පුවත්
0 min read
167

උදය ගම්මන්පිලට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලීසිය තීරණය කරයි !

May 6, 2026
0

කුලියාපිටිය ප්‍රදේශයේදී මියගිය මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් සහ විශේෂඥයින්ගේ මතයට පටහැණිව අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් නීතිඥ උදය ගම්මන්පිල මහතාට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලීසිය තීරණය කර ඇත. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (05) පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී එෆ්.යූ. වුට්ලර් මහතා

Continue Reading
පැමිණිල්ල කළේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මිස රංග රාජපක්ෂ නොවේ.රංග රාජපක්ෂගේ මරණය ගැන අසත්‍ය ප්‍රචාර වලට නීතිමය පියවර ගන්නා බවට ඇමති නලින්දගෙන් අනතුරු ඇඟවීම් !
පුවත්
0 min read
176

පැමිණිල්ල කළේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මිස රංග රාජපක්ෂ නොවේ.රංග රාජපක්ෂගේ මරණය ගැන අසත්‍ය ප්‍රචාර වලට නීතිමය පියවර ගන්නා බවට ඇමති නලින්දගෙන් අනතුරු ඇඟවීම් !

May 5, 2026
0

මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අහිමිවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ල සිදුකර ඇත්තේ රංග රාජපක්ෂ විසින් නොව, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් බව අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (05) පාර්ලිමේන්තුවේදී පැවසීය. අදාළ මුදල් වංචාව පිළිබඳව අසත්‍ය තොරතුරු සමාජගත වෙමින් පැවතීම හේතුවෙන් අමාත්‍යවරයා මෙම පැහැදිලි කිරීම සිදුකළේය. එමෙන්ම රංග රාජපක්ෂගේ මරණය සම්බන්ධයෙන්

Continue Reading
“ඩොලර් මිලියන 2.5ක සිද්ධිය ගැන අපි ජාත්‍යන්තර පරීක්ෂණයක් කරනවා” හර්ෂණ කියයි !
පුවත්
1 min read
178

“ඩොලර් මිලියන 2.5ක සිද්ධිය ගැන අපි ජාත්‍යන්තර පරීක්ෂණයක් කරනවා” හර්ෂණ කියයි !

May 5, 2026
0

මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සයිබර් ප්‍රහාරයකින් වෙනත් පාර්ශ්වයක් වෙත හුවමාරු වීම සම්බන්ධයෙන් අමෙරිකානු FBI සහ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ සහාය ඇතිව මේ වන විට විධිමත් ජාත්‍යන්තර පරීක්ෂණයක් ක්‍රියාත්මක කර ඇතැයි අමාත්‍ය හර්ෂණ නානායක්කාර අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මෙම සිදුවීම සම්බන්ධයෙන් විපක්ෂය විසින් ස්ථාවර නියෝග යටතේ ඉල්ලා සිටි

Continue Reading
ප්‍රතිසංස්කරණ සඳහා ජනතාව තවමත් අවස්ථාවක් දී තිබේ: ආර්ථික විද්‍යාඥයෙකුගේ දේශපාලන විග්‍රහය
විශේෂංග
0 min read
175

ප්‍රතිසංස්කරණ සඳහා ජනතාව තවමත් අවස්ථාවක් දී තිබේ: ආර්ථික විද්‍යාඥයෙකුගේ දේශපාලන විග්‍රහය

May 5, 2026
0

ජාතික ජල බලවේගයේ ආණ්ඩුව සම්බන්ධයෙන් සුන්බුන් විපක්ෂය ගෙන ගිය ප්‍රචාර මුළුමනින් ම අසාර්ථක කරමින් ජනතා විශ්වාසය තබා ඇති ආකාරය මැයි දිනයෙන් තහවුරු වූ බව විශ්ලේෂකයින් පෙන්වා දී තිබේ. විශේෂයෙන් ම, ලෝකයම මුහුණ දුන් ඉන්ධන අර්බුදය හමුවේ ශ්‍රී ලාංකික ජනතාවට පසුගිය අලුත් අවුරුදු උත්සවය කිසිදු බාධාවකින් තොරව සැමරීමට අවස්ථාව ලබා දීම

Continue Reading
ආබාධිත පුද්ගලයින් වෙනුවෙන් කම්කරු අමාත්‍යාංශයේ ප්‍රවේශ්‍යතා විගණනයක් සිදුකෙරේ
පුවත්
1 min read
187

ආබාධිත පුද්ගලයින් වෙනුවෙන් කම්කරු අමාත්‍යාංශයේ ප්‍රවේශ්‍යතා විගණනයක් සිදුකෙරේ

May 5, 2026
0

ආබාධිත පුද්ගලයින්ට බාධාවකින් තොරව සේවාවන් ලබා ගැනීමට හැකි පරිසරයක් ගොඩනැගීම අරමුණු කරගනිමින්, කම්කරු අමාත්‍යාංශයේ ප්‍රවේශ්‍යතා පහසුකම් පිළිබඳ විගණන වාර්තාවක් එළිදක්වා තිබේ. IFES ආයතනයේ පහසුකම් සැපයීම යටතේ ආබාධිත පුද්ගලයින්ගෙන් සැදුම්ලත් විශේෂඥ කණ්ඩායමක් විසින් කෙටි කලක් තුළ මෙම විගණනය සිදු කර ඇත. මෙම විගණනයේදී විශේෂ අවධානය යොමු කර ඇත්තේ, රෝද පුටු භාවිතා

Continue Reading
රජයේ රෝහල්වල පෙට් ස්කෑන් (PET Scan) පරීක්ෂණ යළි ආරම්භ කෙරේ
පුවත්
1 min read
171

රජයේ රෝහල්වල පෙට් ස්කෑන් (PET Scan) පරීක්ෂණ යළි ආරම්භ කෙරේ

May 5, 2026
0

රජයේ රෝහල්වල තාවකාලිකව ඇනහිට තිබූ පෙට් ස්කෑන් (PET Scan) පරීක්ෂණ සේවාව සඳහා රෝගීන් ලියාපදිංචි කිරීමේ කටයුතු යළි ආරම්භ කර ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ප්‍රකාශ කරයි. පරීක්ෂණ සඳහා අත්‍යවශ්‍ය වන විකිරණශීලී රසායනික ද්‍රව්‍ය තොගය ඉදිරි දින කිහිපය තුළ දිවයිනට පැමිණීමට නියමිතය. මෙම රසායනිකය ආනයනය කරන සැපයුම්කරුගේ

Continue Reading