නවසීලන්තයේදී විජිත හේරත්ට ඓතිහාසික පිළිගැනීමක්: ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට නව මාවතක් !
පුවත්
1 min read
178

නවසීලන්තයේදී විජිත හේරත්ට ඓතිහාසික පිළිගැනීමක්: ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට නව මාවතක් !

May 27, 2026
0

නවසීලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක් ආරම්භ කළ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අද (27) උදෑසන නවසීලන්තයට ළඟා විය. එහිදී ඔහුට එරට රජය විසින් අතිශය ගෞරවනීය සහ උණුසුම් පිළිගැනීමක් පිරිනමන ලදී. නවසීලන්ත විදේශ කටයුතු සහ වෙළෙඳ අමාත්‍යාංශයේදී සාම්ප්‍රදායික මාවෝරි (Māori) “පෝහිරි” (Pōwhiri) පිළිගැනීමක් ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකික

Continue Reading
“හොරුන්ට මිස ජනතාවට අපව එලවන්න ඕනෑ නෑ” – ජනපති මාතරදී කියයි : නිල්වලා ගංවතුරෙන් පීඩාවට පත් ගොවීන්ට වසර හතරකට පසු යුක්තිය ඉටු වෙයි !
පුවත්
0 min read
171

“හොරුන්ට මිස ජනතාවට අපව එලවන්න ඕනෑ නෑ” – ජනපති මාතරදී කියයි : නිල්වලා ගංවතුරෙන් පීඩාවට පත් ගොවීන්ට වසර හතරකට පසු යුක්තිය ඉටු වෙයි !

May 27, 2026
0

මාතර නිල්වලා ගඟ ආශ්‍රිතව ඉදිකළ ලවණ බාධකය හේතුවෙන් 2019 සිට 2022 දක්වා කාලය තුළ වගා කටයුතු කර ගැනීමට නොහැකි වූ ගොවි ජනතාව වෙනුවෙන් වන්දි ප්‍රදානය කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (27) මාලිම්බඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 2019 වසරේදී ඉදිකළ මෙම ලවණ බාධකය හේතුවෙන් කඹුරුපිටිය, මාලිම්බඩ, කැකණදුර ඇතුළු ප්‍රදේශ

Continue Reading
සංඝ සංස්ථාවේ පිරිසිදුභාවය උදෙසා අනුරගෙන් තීරණාත්මක පියවරක් !
පුවත්
0 min read
168

සංඝ සංස්ථාවේ පිරිසිදුභාවය උදෙසා අනුරගෙන් තීරණාත්මක පියවරක් !

May 27, 2026
0

ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ දීර්ඝකාලීන ඉල්ලීමකට ගරු කරමින්, 1931 අංක 19 දරන විහාර හා දේවාලගම් පනත සංශෝධනය කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ මාතර, තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී අද (27) පස්වරුවේ ආරම්භ වූ රාජ්‍ය වෙසක් උත්සවය අමතමිනි. මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා

Continue Reading
පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට යතුරුපැදි සහ ලබන ජනවාරියේ සිට වැටුප් වැඩිවීමක් – සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස
පුවත්
0 min read
160

පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට යතුරුපැදි සහ ලබන ජනවාරියේ සිට වැටුප් වැඩිවීමක් – සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

May 26, 2026
0

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ ක්ෂේත්‍ර රාජකාරි කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඉදිරියේදී යතුරුපැදි ලබාදීමටත්, එළඹෙන ජනවාරි මාසයේ සිට නියමිත වැටුප් වැඩිවීම ලබාදීමටත් රජය කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී පුහුණුව සාර්ථකව නිම කළ නිලධාරිනියන් 275

Continue Reading
‘පළාත් සභා ඡන්දය හැකි ඉක්මනින් පවත්වනවා’ – නලින්ද ජයතිස්ස
පුවත්
0 min read
160

‘පළාත් සභා ඡන්දය හැකි ඉක්මනින් පවත්වනවා’ – නලින්ද ජයතිස්ස

May 26, 2026
0

ජනතා පරමාධිපත්‍ය සුරකිමින් පළාත් සභා ඡන්දය හැකි ඉක්මනින් පැවැත්වීමට රජය කටයුතුකරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන

Continue Reading
විපක්ෂයෙන් කවුරුත් ගන්න අපි ලෑස්ති නෑ” – නලින්ද ජයතිස්ස.
පුවත්
1 min read
157

විපක්ෂයෙන් කවුරුත් ගන්න අපි ලෑස්ති නෑ” – නලින්ද ජයතිස්ස.

May 26, 2026
0

දේශපාලන පක්ෂ මාරු කරන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සඳහා වන නව පනත් කෙටුම්පතක් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබේ. කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (26) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණය කළේය. විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩු

Continue Reading
මෙරට අපනයන ක්ෂේත්‍රයේ සුවිශේෂී වර්ධනයක්: වසරේ මුල් මාස හතරේ ආදායම ඩොලර් බිලියන 5.7 පසු කරයි
පුවත්
1 min read
161

මෙරට අපනයන ක්ෂේත්‍රයේ සුවිශේෂී වර්ධනයක්: වසරේ මුල් මාස හතරේ ආදායම ඩොලර් බිලියන 5.7 පසු කරයි

May 26, 2026
0

ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයේ සැලකිය යුතු ප්‍රගමනයක් සනිටුහන් කරමින්, 2026 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා වූ කාලසීමාව තුළ මෙරට සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 5.784 ක් දක්වා ඉහළ ගොස් ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) නිවේදනය කරයි. මෙම වර්ධනය පසුගිය 2025 වසරේ එම කාලසීමාව සමඟ සංසන්දනය කිරීමේදී ඉතා ධනාත්මක

Continue Reading
ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රවාහන පහසුකම් නැංවීමට ඉන්දියාවෙන් රුපියල් මිලියන 300ක වාහන පරිත්‍යාගයක්
පුවත්
1 min read
169

ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රවාහන පහසුකම් නැංවීමට ඉන්දියාවෙන් රුපියල් මිලියන 300ක වාහන පරිත්‍යාගයක්

May 25, 2026
0

ඉන්දු – ශ්‍රී ලංකා මිත්‍රත්ව වැඩසටහන යටතේ ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකා පොලිසිය වෙත පරිත්‍යාග කරන ලද කැබ් රථ (Single Cabs) 134ක් නිල වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත බාර දීම අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. ඉන්දීය රජය රුපියල් මිලියන 300ක පිරිවැයක් දරමින් ලබා දුන් මෙම වාහන තොගය

Continue Reading
මැයි 01 සිට මෝටර් රක්ෂණය ඩිජිටල් වෙයි
පුවත්
1 min read
151

මැයි 01 සිට මෝටර් රක්ෂණය ඩිජිටල් වෙයි

May 25, 2026
0

මෙරට මෝටර් රථ රක්ෂණ ක්ෂේත්‍රයේ නවීකරණයක් සිදු කරමින්, ලබන මැයි මස පළමුවැනිදා සිට සාම්ප්‍රදායික ප්ලාස්ටික් රක්ෂණ කාඩ්පත් වෙනුවට ඩිජිටල් රක්ෂණ කාඩ්පත් (Digital Insurance Card) හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය අජිත් රවීන්ද්‍ර ද මෙල් අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී මේ

Continue Reading
රජයේ විශ්‍රාම වැටුප් නැති අයටත් විශ්‍රාම වැටුපක් !
පුවත්
1 min read
144

රජයේ විශ්‍රාම වැටුප් නැති අයටත් විශ්‍රාම වැටුපක් !

May 25, 2026
0

රාජ්‍ය විශ්‍රාම වැටුප් ක්‍රමවේදයකට හිමිකම් නොකියන මෙරට බහුතරයක් වූ අවිධිමත් අංශයේ වෘත්තිකයන්ගේ අනාගත සුරක්ෂිතතාව වෙනුවෙන් ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (25) පැවැති මාධ්‍ය හමුවකදී එම මණ්ඩලයේ සාමාන්‍යධිකාරී කල්හාරි ද සිල්වා මේ බව අනාවරණය කළාය. ලංකාවේ සමස්ත සේවා නියුක්තියෙන් 55%ක් සහ

Continue Reading