“අගෝස්තු වෙනකල් තෙල් තියෙනවා – ඔත්තේ ඉරට්ටේ ක්‍රමයත් ඉවරයි!”
පුවත්
1 min read
119

“අගෝස්තු වෙනකල් තෙල් තියෙනවා – ඔත්තේ ඉරට්ටේ ක්‍රමයත් ඉවරයි!”

May 15, 2026
0

ලබන අගෝස්තු මාසය දක්වා ප්‍රමාණවත් ඉන්ධන තොග මේ වන විට රට සතුව පවතින බවත්, වසරේ ඉදිරි මාස සඳහා අවශ්‍ය ඉන්ධන ඇණවුම් ද දැනටමත් සිදු කර ඇති බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි. රාජ්‍ය සේවය ක්‍රමවත්ව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පත් කළ කමිටුවේ හයවන රැස්වීම අද (15) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැති

Continue Reading
රාජපක්ෂ පවුලේ හිතවතුන් නිසා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම රුපියල් කෝටි 46,100ක් පාඩු කළ හැටි !
පුවත්
1 min read
140

රාජපක්ෂ පවුලේ හිතවතුන් නිසා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම රුපියල් කෝටි 46,100ක් පාඩු කළ හැටි !

May 15, 2026
0

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ රුපියල් කෝටි 46,100ක (බිලියන 461ක) අති දැවැන්ත අලාභයක් ලබන තත්ත්වයට ඇද දැමූ ආකාරය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් මීට පෙර සිදු කළ හෙළිදරව්ව වර්තමානයේ යළිත් දැඩි කතාබහට ලක්ව තිබේ. 2020 පෙබරවාරි 20 වන දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්

Continue Reading
ලක්ෂ 735ක මුදල් උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වූ යෝෂිත රාජපක්ෂට එරෙහි නඩු විභාගය මැයි 22 ඇරඹේ !!
පුවත්
0 min read
133

ලක්ෂ 735ක මුදල් උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වූ යෝෂිත රාජපක්ෂට එරෙහි නඩු විභාගය මැයි 22 ඇරඹේ !!

May 15, 2026
0

වසරක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් ලක්ෂ 735 කට අධික මුදලක් උපයා ගත් ආකාරය පිළිබඳව සාධාරණ හේතු ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු විභාගය ආරම්භ කිරීමට තීරණය වී තිබේ. ඒ අනුව, මුදල් විශුද්ධිකරණය සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ එන කුමන්ත්‍රණය කිරීමේ වරද යන චෝදනා මත

Continue Reading
අද ලංකාවේ ඔරොත්තුදීමේ හැකියාව විශිෂ්ටයි ! අර්බුද මැද ආර්ථිකය දිනවූ මාලිමාවේ පාලනය ජාත්‍යන්තරයේ ඇගයීමට !!
විශේෂංග
1 min read
142

අද ලංකාවේ ඔරොත්තුදීමේ හැකියාව විශිෂ්ටයි ! අර්බුද මැද ආර්ථිකය දිනවූ මාලිමාවේ පාලනය ජාත්‍යන්තරයේ ඇගයීමට !!

May 15, 2026
0

වත්මන් ජාතික ජන බලවේග රජය යටතේ ශ්‍රී ලංකාව දේශීය මෙන්ම විදේශීය ආර්ථික බලපෑම් හමුවේ විශිෂ්ට ඔරොත්තු දීමේ හැකියාවක් ගොඩනගාගෙන ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) නිල වශයෙන් තහවුරු කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලී කොසෑක් ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව අවධාරණය කළාය. 2022 වසරේ අප්‍රේල්

Continue Reading
ලංකා – බෙලරුස් සබඳතා අලුත් මාවතකට: විජිත හේරත් ජනපති ලුකෂෙන්කෝ හමුවෙයි
පුවත්
1 min read
123

ලංකා – බෙලරුස් සබඳතා අලුත් මාවතකට: විජිත හේරත් ජනපති ලුකෂෙන්කෝ හමුවෙයි

May 15, 2026
0

බෙලරුස් රාජ්‍යයේ නිල සංචාරයක නිරත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ එරට ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්විණි. දෙරට අතර පවතින දීර්ඝකාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 25ක් සපිරෙන මොහොතක මෙම හමුව සිදුවීම විශේෂත්වයකි. මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරුණේ

Continue Reading
වීදියගොඩ ආයුර්වේද මූලික රෝහලේ නව වාට්ටු සංකීර්ණය ප්‍රතිකාර සේවා සඳහා විවෘත වෙයි
පුවත්
1 min read
122

වීදියගොඩ ආයුර්වේද මූලික රෝහලේ නව වාට්ටු සංකීර්ණය ප්‍රතිකාර සේවා සඳහා විවෘත වෙයි

May 15, 2026
0

බස්නාහිර පළාත් සභාව රුපියල් ලක්ෂ 2500කට අධික මූල්‍ය ප්‍රතිපාදන වැය කර ඉදිකරන ලද වීදියගොඩ ආයුර්වේද මූලික රෝහලේ නව වාට්ටු සංකීර්ණය ඊයේ (14) නිල වශයෙන් ජනතා අයිතියට පත් කෙරිණි. දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් නංවාලමින් මහජනතාවට වඩාත් ගුණාත්මක සේවාවක් සැපයීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි. නවීන පහසුකම්වලින් සමන්විත මෙම නව සංකීර්ණය තුළ

Continue Reading
ලංකා මෙට්‍රො බස් සේවාව තවදුරටත් පුළුල් වෙයි: මාර්ග දෙකක් සඳහා අද සිට නව නැවතුම් ස්ථාන !!
පුවත්
1 min read
124

ලංකා මෙට්‍රො බස් සේවාව තවදුරටත් පුළුල් වෙයි: මාර්ග දෙකක් සඳහා අද සිට නව නැවතුම් ස්ථාන !!

May 15, 2026
0

‘ලංකා මෙට්‍රො ට්‍රාන්සිට්’ (Lanka Metro Transit) බස් රථ සේවාව භාවිත කරන මගීන්ගේ පහසුව උදෙසා මාකුඹුර – කොළඹ කොටුව සහ මාකුඹුර – කඩවත යන මාර්ග සඳහා නව නැවතුම් ස්ථාන කිහිපයක් අද (15) සිට හඳුන්වා දී තිබේ. ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ මගී ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවයි.

Continue Reading
විදේශ ඇමති විජිත හේරත් බෙලරුස් ජනපති හමුවෙයි: ද්විපාර්ශ්වික සබඳතා සඳහා නව මාවතක්
පුවත්
1 min read
125

විදේශ ඇමති විජිත හේරත් බෙලරුස් ජනපති හමුවෙයි: ද්විපාර්ශ්වික සබඳතා සඳහා නව මාවතක්

May 14, 2026
0

බෙලරුස් රාජ්‍යයේ නිල සංචාරයක නිරත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අද (14) එරට ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය. දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය. දැනට දෙරට අතර පවතින ආර්ථික සබඳතා නිෂ්පාදන කාණ්ඩ කිහිපයකට පමණක් සීමා

Continue Reading
කොරියානු රැකියා සහ සහයෝගීතාව ගැන ටිල්වින් සිල්වා සහ තානාපති මියොන් ලී සාකච්ඡා !
පුවත්
1 min read
133

කොරියානු රැකියා සහ සහයෝගීතාව ගැන ටිල්වින් සිල්වා සහ තානාපති මියොන් ලී සාකච්ඡා !

May 14, 2026
0

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති මියොන් ලී සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අතර නිල හමුවක් ඊයේ (13) පස්වරුවේ පැලවත්ත පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. මෙම හමුවේදී දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරගත හැකි විවිධ ක්ෂේත්‍ර පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු විය. මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරුණේ මෙරට

Continue Reading
මෙරට හෘද රෝග ප්‍රතිකාර ක්ෂේත්‍රයේ දැවැන්ත නවීකරණයක්: රුපියල් මිලියන 3103ක වියදමින් අතිනවීන යන්ත්‍ර 16ක් රෝහල් පද්ධතියට
පුවත්
1 min read
128

මෙරට හෘද රෝග ප්‍රතිකාර ක්ෂේත්‍රයේ දැවැන්ත නවීකරණයක්: රුපියල් මිලියන 3103ක වියදමින් අතිනවීන යන්ත්‍ර 16ක් රෝහල් පද්ධතියට

May 13, 2026
0

රී ලංකාවේ හෘද රෝග ප්‍රතිකාර සේවාවන්හි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 2026 වසර තුළ දිවයින පුරා පිහිටි ප්‍රධාන රෝහල් රැසක අතිනවීන හෘද කැතීටකරණ යන්ත්‍ර (Cath Lab) 16ක් අලුතින් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ උපදෙස් මත ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල්

Continue Reading