අංක තහඩු ගැටලුවට තිත:වාහන අංක තහඩු මුද්‍රණය යළි ඇරඹේ; මුද්‍රණය අවසන් වූ සැණින් SMS එකක්!
පුවත්
1 min read
108

අංක තහඩු ගැටලුවට තිත:වාහන අංක තහඩු මුද්‍රණය යළි ඇරඹේ; මුද්‍රණය අවසන් වූ සැණින් SMS එකක්!

June 8, 2026
0

වසරකට වැඩි කාලයක් තාවකාලිකව නතර වී තිබූ වාහන අංක තහඩු මුද්‍රණය කිරීමේ කටයුතු, ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේනගේ ප්‍රධානත්වයෙන් අද (2026.06.08) වේරහැරදී නිල වශයෙන් ආරම්භ විය. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් වාහන පරීක්ෂා කිරීමේ හා පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ ස්ථාපිත මුද්‍රණ අංශයේදී මෙම කටයුතු සිදු කෙරේ. මෙරට වාහන

Continue Reading
සෞඛ්‍ය සේවයට නගාසිටුවන්න කළමනාකරණ සහකාරවරුන් 237ක් බඳවා ගනී!
පුවත්
1 min read
92

සෞඛ්‍ය සේවයට නගාසිටුවන්න කළමනාකරණ සහකාරවරුන් 237ක් බඳවා ගනී!

June 8, 2026
0

මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ශක්තිමත් කරමින් එහි කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින්, රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III ශ්‍රේණිය සඳහා 237 දෙනෙකුගෙන් යුත් දෙවන කණ්ඩායම බඳවා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු සූදානම් කර ඇත. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් ලබා දුන් උපදෙස් මත මෙම වැඩපිළිවෙළ

Continue Reading
රාජ්‍ය ආදායමේ වාර්තාගත පිම්මක්: පළමු කාර්තුව තුළ 40%ක දැවැන්ත වර්ධනයක්!
පුවත්
0 min read
99

රාජ්‍ය ආදායමේ වාර්තාගත පිම්මක්: පළමු කාර්තුව තුළ 40%ක දැවැන්ත වර්ධනයක්!

June 8, 2026
0

ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය තත්ත්වය වසරේ පළමු කාර්තුව තුළ සුවිශේෂී ලෙස ශක්තිමත්ව ඇති බවත්, ඒ අනුව රාජ්‍ය ආදායම 40%ක ඉහළ අගයකින් වර්ධනය වී ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. රජය විසින් අනුගමනය කරනු ලබන දැඩි මූල්‍ය විනය සහ ආදායම් උත්පාදන යාන්ත්‍රණයන්හි සාර්ථකත්වය මෙම දත්ත මඟින් මැනවින් පිළිබිඹු වේ.

Continue Reading
සලේගේ රැකවරණය, අන්තිම කැමැත්ත සහ PTA විරෝධය: ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂා කිරීමේ සූක්ෂ්ම මෙහෙයුමක්ද?
විශේෂංග
1 min read
122

සලේගේ රැකවරණය, අන්තිම කැමැත්ත සහ PTA විරෝධය: ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂා කිරීමේ සූක්ෂ්ම මෙහෙයුමක්ද?

June 8, 2026
0

වත්මන් දේශපාලන කරළිය තුළ සුරේෂ් සලේ වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහ සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට (PTA) එරෙහිව නැගෙන විරෝධතාවල සැබෑ අරමුණ, පාස්කු ප්‍රහාර විමර්ශනවලින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂා කර ගැනීම බව දේශපාලන විචාරක භාරත තෙන්නකෝන් පෙන්වා දෙයි. ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම නිසා රාජපක්ෂ කඳවුර මේ වන විට

Continue Reading
විවෘත විශ්වවිද්‍යාලය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමට රජයෙන් කඩිනම් පියවර – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය
පුවත්
0 min read
109

විවෘත විශ්වවිද්‍යාලය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමට රජයෙන් කඩිනම් පියවර – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

June 6, 2026
0

වැඩ කරන ජනතාවට ඕනෑම අවස්ථාවක සිය අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා රාජ්‍ය පද්ධතිය තුළ පවතින එකම විශ්වවිද්‍යාලය වන විවෘත විශ්වවිද්‍යාලයේ උන්නතිය වෙනුවෙන් රජය සෘජුව මැදිහත් වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ඇය මේ බව සඳහන් කළේ විවෘත විශ්වවිද්‍යාලයේ කුරුණෑගල ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ ආචාර්ය මණ්ඩලය සහ පරිපාලන නිලධාරීන් සමඟ අද (05)

Continue Reading
සෞඛ්‍ය සේවයේ අනාගතය ගැන කිරිවෙහෙරේදී සාකච්ඡාවක්
පුවත්
0 min read
105

සෞඛ්‍ය සේවයේ අනාගතය ගැන කිරිවෙහෙරේදී සාකච්ඡාවක්

June 6, 2026
0

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරයේ විහාරාධිපති සහ රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය කොබවක ධම්මින්ද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පසුගියදා බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. විහාරස්ථානය වෙත පැමිණි අමාත්‍යවරයා නාහිමිපාණන් වහන්සේ සමඟ සුහද කතාබහක නිරත වෙමින් උන්වහන්සේගේ සුවදුක් විමසා බැලීය. මෙහිදී මෙරට වත්මන් ආර්ථික හා සමාජීය

Continue Reading
කෑගල්ලේ අධිකරණ ගැටලු විසඳීමට මහල් හයක නව සංකීර්ණයක්
පුවත්
0 min read
105

කෑගල්ලේ අධිකරණ ගැටලු විසඳීමට මහල් හයක නව සංකීර්ණයක්

June 6, 2026
0

කෑගල්ල අධිකරණ සංකීර්ණයේ පවතින යටිතල පහසුකම් හා පරිපාලන ගැටලු පිළිබඳව සොයා බැලීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ නීතිඥ සංගම් නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (04) පැවැත්විණි. කෑගල්ල, වරකාපොල, මාවනැල්ල සහ රුවන්වැල්ල යන නීතිඥ සංගම්වල නියෝජිතයන් මෙහිදී අමාත්‍යවරයා හමුවේ පෙන්වා දුන්නේ අධිකරණ කටයුතු සිදු

Continue Reading
නව චීන ආරක්ෂක උපදේශක ආරක්ෂක ලේකම් හමුවෙයි
පුවත්
1 min read
104

නව චීන ආරක්ෂක උපදේශක ආරක්ෂක ලේකම් හමුවෙයි

June 6, 2026
0

ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ අලුතින් පත්වූ ආරක්ෂක උපදේශක ජ්‍යේෂ්ඨ කර්නල් FU Xiao සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා අතර නිල හමුවක් පසුගියදා (04) ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි. නව ධුරයට පත්ව මෙරටට පැමිණි චීන ආරක්ෂක උපදේශකවරයා පිළිගත් ආරක්ෂක ලේකම්වරයා, ඔහු වෙත සිය සුබපැතුම් පිරිනැමීමට කටයුතු කළේය.

Continue Reading
ජාතික පරිසර දින සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්: වනාන්තර 05ක් අලුතින් රක්ෂිත බවට පත් කෙරේ
පුවත්
1 min read
109

ජාතික පරිසර දින සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්: වනාන්තර 05ක් අලුතින් රක්ෂිත බවට පත් කෙරේ

June 5, 2026
0

2026 ජගත් පරිසර දින ජාතික සැමරුම ‘දේශගුණ විපර්යාස අවම කර ගැනීම වෙනුවෙන් පෙළගැසෙමු’ යන තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි. සියලු ජීවීන්ගේ පැවැත්ම සහ ස්වභාවධර්මයේ ආරක්ෂාව සහතික කෙරෙන තිරසර පාරිසරික දැක්මක් වත්මන් රජයේ ප්‍රතිපත්තිය තුළ ප්‍රමුඛස්ථානයක් ගෙන තිබේ. එහි එක් තීරණාත්මක

Continue Reading
මූලික රෝහල් සංවර්ධනයට රුපියල් මිලියන 31,000ක සිව් අවුරුදු වැඩපිළිවෙළක්
පුවත්
1 min read
115

මූලික රෝහල් සංවර්ධනයට රුපියල් මිලියන 31,000ක සිව් අවුරුදු වැඩපිළිවෙළක්

June 5, 2026
0

ශ්‍රී ලංකාවේ මූලික රෝහල් පද්ධතියේ පවතින අඩුපාඩු සම්පූර්ණ කිරීම සහ සේවාවන් නවීකරණය කිරීම සඳහා රුපියල් මිලියන 31,000ක දැවැන්ත මූල්‍ය ප්‍රතිපාදනයක් වැය කරමින් සිව් අවුරුදු විශේෂ සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (04) මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය මූලික රෝහලේ සිදු

Continue Reading