ඉන්ධන මිල සංශෝධනය වෙයි
පුවත්
0 min read
273

ඉන්ධන මිල සංශෝධනය වෙයි

September 1, 2025
0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු කරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනයට අදාලව, සැප්තැම්බර් මස ඉන්ධන මිල ගණන් සංශෝධනය වී තිබේ. ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල නොවෙනස් වන අතර පැවති මිල රුපියල් 341කි. ඔක්ටේන් 92 පෙට්‍රල් ලිටරයක් රුපියල් 6කින් පහළ දමා ඇති

Continue Reading
ලංසා අල්ලයි
පුවත්
0 min read
146

ලංසා අල්ලයි

August 29, 2025
0

හිටපු අමාත්‍යවරයකු වන නිමල් ලන්සා මහතා කොච්චිකඩේ පොලිසිය විසින් අද දහවල් අත්අඩංගුවට ගනු ලැබීය. 2006 වසරේ සිදුවූ නිවසකට කඩා වැදී පහරදී දේපළ හානි කිරීමෙ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩුවක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු වී ඇත. අදාළ නඩුව අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේ දී හිටපු ඇමැතිවරයා ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු

Continue Reading
රතන හිමි රිමාන්ඩ්
පුවත්
1 min read
186

රතන හිමි රිමාන්ඩ්

August 29, 2025
0

නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සැප්තැම්බර් මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අධිකරණය මඟින් වරෙන්තු ලබාසිටි උන් වහන්සේ අද (29) දහවල් අධිකරණය හමුවේ පෙනී සිටියේය. 2020 මහ මැතිවරණයෙන් ‘අපේ ජනබල’ පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබාගැනීම සඳහා එම පක්ෂයේ මහලේකම් පූජ්‍ය

Continue Reading
‘ආණ්ඩුවේ මර්දනයට මුහුණ දෙන්න අපි සූදානම්’ – නාමල්
පුවත්
1 min read
210

‘ආණ්ඩුවේ මර්දනයට මුහුණ දෙන්න අපි සූදානම්’ – නාමල්

August 29, 2025
0

ණවිරු දඩයමට සහ වෘත්තිය සමිති මර්දනයට එරෙහිව පෙළගැසෙන්නැයි සියලුම රණවිරුවන්ට, වෘත්තිය සමිතිවලට, රාජ්‍ය සේවකයින්ට හා ජාතික බලවේගවලට පවසන බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. රණවිරුවන් දඩයම් කිරීමට තමා සම්පූර්ණයෙන්ම විරුද්ධ බව ද ඔහු කියා සිටියි. රණවිරුවන් දඩයම් කිරීමත් වෘත්තිය සමිතිවලට බලපෑම් කිරීම හා මර්දනය කිරීමට රජය

Continue Reading
රාජිත රිමාන්ඩ්
පුවත්
0 min read
180

රාජිත රිමාන්ඩ්

August 29, 2025
0

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවක් සඳහා කොළඹ මහාධිකරණය හමුවේ අද (29) පෙරවරුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න හමුවට රාජිත සේනාරත්න ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ. ඒ අනුව ඔහු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන තුරු රිමාන්ඩ් භාරයේ

Continue Reading
රනිල් අද සාමාන්‍ය වාට්ටුවකට
පුවත්
0 min read
144

රනිල් අද සාමාන්‍ය වාට්ටුවකට

August 29, 2025
0

කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (29) සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කෙරෙනු ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇතැයි දැනගන්නට ඇත. මේ අතර ඔහු රෝහලෙන් තවදුරටත් ප්‍රතිකාර ලබා ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ හෝ ඔහුගේ පවුලේ ඥාතීන් තීරණය

Continue Reading
නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සැප්තැම්බරයේදී අවසන්
පුවත්
0 min read
145

නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සැප්තැම්බරයේදී අවසන්

August 28, 2025
0

නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ පත් කළ විද්වත් කමිටුවේ කටයුතු සැප්තැම්බර් මාසය තුළ අවසන් කරන බව එම කමිටුවේ සභාපති, ජනාධිපති නීතීඥ, රියෙන්සි අර්සකුලරත්න මහතා පවසයි. ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් පත්කළ කමිටුව ඊයේ (27) පස්වරුවේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී රැස්වු අතර, ජනාධිපති

Continue Reading
සෑම කාන්තාවකටම ගෞරවාන්විතවත්, ආරක්ෂිතවත් ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කළ යුතුයි – අග්‍රාමාත්‍ය හරිනි
පුවත්
1 min read
161

සෑම කාන්තාවකටම ගෞරවාන්විතවත්, ආරක්ෂිතවත් ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කළ යුතුයි – අග්‍රාමාත්‍ය හරිනි

August 28, 2025
0

සෑම කාන්තාවකටම සහ ගැහැනු ළමයෙකුටම ගෞරවාන්විතව, ආරක්ෂිතව ජීවත්විය හැකි වටපිටාවක් නිර්මාණය කරමින් රටේ දියුණුවට පූර්ණ දායකත්වයක් ලබා දිය හැකි අවස්ථා නිර්මාණය කර දිය යුතු බවත්, එමගින් රට තුළ පූර්ණ සංවර්ධනයක් ළඟා කර ගත හැකි බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවා ය. අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA)

Continue Reading
‘රෝග වාර්තා පෙන්නලා රනිල්ගේ දේශපාලනය ඉවරම කරා’ – ඇමති ලාල්කාන්ත
පුවත්
1 min read
151

‘රෝග වාර්තා පෙන්නලා රනිල්ගේ දේශපාලනය ඉවරම කරා’ – ඇමති ලාල්කාන්ත

August 28, 2025
0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඇප ලබා ගැනීම සඳහා ඔහුගේ නීතිඥයන් ඉදිරිපත් කළ කරුණු අනුව, ඔහුව සම්පූර්ණයෙන්ම ‘ඉවර කර දැමීමට’ කටයුතු කර ඇති බව කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමති කේ.ඩී ලාල්කාන්ත පවසයි. ඒ අනුව, හිටපු ජනාධිපතිට ඇති රෝග සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තා ඇත්ත යැයි පිළිගත් නිසා, අධිකරණය විසින් ඇප ලබාදී

Continue Reading
විපක්ෂයේ විරෝධයෙන් උණුසුම් තත්ත්වයක්
පුවත්
1 min read
233

විපක්ෂයේ විරෝධයෙන් උණුසුම් තත්ත්වයක්

August 26, 2025
0

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ මේ වන විට උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ. ඒ විපක්ෂයේ පක්ෂ සාමාජිකයින් විසින් “මර්දනයට එරෙහිව” නමින් ආරම්භ කර ඇති විරෝධතාවය හේතුවෙනි. අධිකරණ භූමිය දෙසට කිව් මාර්ගය මේ වනවිට ආරක්ෂ අංශ විසින් වසා දමා ඇති අතර, සීමිත පිරිසකට පමණක් ඉන් ඇතුළු වීමට අවසර හිමිව තිබේ. කෙසේවෙතත් මේ

Continue Reading