කොළඹ මහ නගර සභාවේ ඒකාබද්ධ විපක්ෂය අර්බුදයක: රීසා සරුක්ගේ නායකත්වය ප්‍රතික්ෂේප කරමින් මන්ත්‍රීවරු තිදෙනෙක් ස්වාධීන වීමට තීරණය කරයි !!
පුවත්
0 min read
163

කොළඹ මහ නගර සභාවේ ඒකාබද්ධ විපක්ෂය අර්බුදයක: රීසා සරුක්ගේ නායකත්වය ප්‍රතික්ෂේප කරමින් මන්ත්‍රීවරු තිදෙනෙක් ස්වාධීන වීමට තීරණය කරයි !!

May 12, 2026
0

කොළඹ මහ නගර සභාවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් තිදෙනෙකු එම කණ්ඩායමෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර තිබේ. අද (12) පැවැති නගර සභාවේ මැයි මස මාසික රැස්වීමේදී මෙම මන්ත්‍රීවරුන් සිය තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළහ. මෙසේ ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වී ඇත්තේ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම්වලින් තරග

Continue Reading
නීතිය සැමට සමාන වන ශිෂ්ට සම්පන්න සමාජයක් බිහිකිරීම රජයේ අරමුණ බව ජනපති සපථ කරයි !
පුවත්
1 min read
182

නීතිය සැමට සමාන වන ශිෂ්ට සම්පන්න සමාජයක් බිහිකිරීම රජයේ අරමුණ බව ජනපති සපථ කරයි !

May 12, 2026
0

ධනය, බලය හෝ දේශපාලන සබඳතා මත නීතිය ක්‍රියාත්මක නොවූ අතීත සංස්කෘතිය මුළුමනින්ම වෙනස් කර, සියලු දෙනා නීතියට යටත් වන නව ශිෂ්ට සම්පන්න සමාජයක් බිහිකිරීමට රජය පියවර ගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ අද (12) පෙරවරුවේ මාතලේ වීර කැප්පෙටිපොළ ශාලාවේ පැවති මාතලේ දිස්ත්‍රික් විශේෂ

Continue Reading
ශ්‍රී ලංකාව සහ බෙලරුස් අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට විදේශ ඇමති විජිත හේරත් බෙලරුස් යයි !
පුවත්
0 min read
173

ශ්‍රී ලංකාව සහ බෙලරුස් අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට විදේශ ඇමති විජිත හේරත් බෙලරුස් යයි !

May 12, 2026
0

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, බෙලරුස් ජනරජයේ විදේශ අමාත්‍ය මැක්සිම් රයිබෙනකොව්ගේ විශේෂ ඇරයුමකට අනුව අද (12) සිට 15 වනදා දක්වා බෙලරුස්හි සිව්දින නිල සංචාරයක නිරත වේ. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 25ක් සපිරීමෙන් අනතුරුව සිදුවන මෙම සංචාරය, ශ්‍රී ලංකාව සහ බෙලරුස් අතර පවතින මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත්

Continue Reading
සංචාරක ක්ෂේත්‍රයේ දැවැන්ත පිම්මක් ! මැයි මාසයේ මුල් දින දහය තුළ සංචාරකයින් 46,606ක් දිවයිනට !
පුවත්
0 min read
167

සංචාරක ක්ෂේත්‍රයේ දැවැන්ත පිම්මක් ! මැයි මාසයේ මුල් දින දහය තුළ සංචාරකයින් 46,606ක් දිවයිනට !

May 12, 2026
0

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ කැපී පෙනෙන ප්‍රගතියක් සනිටුහන් කරමින්, මැයි මාසයේ මුල් දින 10 තුළ පමණක් සංචාරකයින් 46,606 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛන මගින් මේ බව තහවුරු වේ. මෙම කාලසීමාව තුළ මෙරටට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙනි. ඉන්දියාවෙන්

Continue Reading
මනූෂලාගේ රට රැකියා වංචාවේ කතක් ඩුබායි සිට ලංකාවට රැගෙන එන බව පොලිසිය කියයි !
පුවත්
1 min read
171

මනූෂලාගේ රට රැකියා වංචාවේ කතක් ඩුබායි සිට ලංකාවට රැගෙන එන බව පොලිසිය කියයි !

May 12, 2026
0

හිටපු විදේශරැකියා ඇමති මනූෂ නානායක්කාරගේ සහෝදරයෙකු වූ තිසර නානායක්කාර සමග එක්ව ෆින්ලන්තයේ රැකියා සදහා යොමු කරන බව පවසා පුද්ගලයින් 48 දෙනෙකුගෙන් මුදල් වංචා කිරීමේ සිද්ධියේ සැකකාර කාන්තාව ඩුබායි සිට මෙරටට රැගෙන එමින් සිටින බව පොලිසිය සඳහන් කරයි. මේ අතර හිටපු විදේශ රැකියා ඇමති මනූෂ නානායක්කාරගේ බැංකු ගිණුම් 05ක් සම්බන්ධයෙන් සවිස්තරාත්මක

Continue Reading
නීතියට මිස දේශපාලන බලයට බිය නොවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි – ජනාධිපති අනුර කුමාර දිසානායක
පුවත්
1 min read
170

නීතියට මිස දේශපාලන බලයට බිය නොවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි – ජනාධිපති අනුර කුමාර දිසානායක

May 12, 2026
0

රාජ්‍ය නිලධාරීන් තුළ අනවශ්‍ය බියක් ඇති කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටින බවත්, නීතියේ රාමුව තුළ සිය රාජකාරි ඉටු කරන කිසිදු නිලධාරියෙකු කිසිවෙකුට බිය විය යුතු නැති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි. ඔහු මේ බව සඳහන් කළේ අද (12) පෙරවරුවේ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති මාතලේ විශේෂ දිස්ත්‍රික්

Continue Reading
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ භික්ෂූන් 23 දෙනා මැයි 26 දක්වා රිමාන්ඩ්
පුවත්
0 min read
157

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ භික්ෂූන් 23 දෙනා මැයි 26 දක්වා රිමාන්ඩ්

May 12, 2026
0

තායිලන්තයේ සිට කුෂ් සහ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් මෙරටට හොර රහසේ රැගෙන ආ භික්ෂූන් 23 දෙනා මැයි 26 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝග කළේය. පසුගිය අප්‍රේල් 25 වැනිදා කටුනායක ගුවන් තොටුපොළේදී භික්ෂූන් 22 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, පසුව මෙම ජාවාරමේ මහමොළකරු ලෙස සැලකෙන අමිතානන්ද

Continue Reading
දිළිඳුකම නැති කරන්න අනුරගෙන් දැවැන්ත මෙහෙයුමක් ! ගම් 14,000ක දිළිඳුකම නැති කරන්න රුපියල් මිලියන 25,000ක් !!
පුවත්
0 min read
164

දිළිඳුකම නැති කරන්න අනුරගෙන් දැවැන්ත මෙහෙයුමක් ! ගම් 14,000ක දිළිඳුකම නැති කරන්න රුපියල් මිලියන 25,000ක් !!

May 11, 2026
0

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාව බලගන්වමින් දිළිඳුකම මුලිනුපුටා දැමීම සඳහා රජය දියත් කර ඇති “ප්‍රජා ශක්ති” ජාතික ව්‍යාපාරය සඳහා 2026 අයවැයෙන් වෙන් කළ රුපියල් මිලියන 25,000ක මුදලින් මිලියන 23,000ක ව්‍යාපෘති මේ වන විටත් අනුමත කර අවසන්ව තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (11) ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී

Continue Reading
අසූචි ප්‍රහාරයට යුක්තිය පතා සුගීෂ්වර බණ්ඩාර ජාත්‍යන්තරයට !
පුවත්
1 min read
164

අසූචි ප්‍රහාරයට යුක්තිය පතා සුගීෂ්වර බණ්ඩාර ජාත්‍යන්තරයට !

May 11, 2026
0

තමන්ගේ දේශපාලන බංකොලොත්භාවය වසා ගැනීමට සහ ලාභ ජනප්‍රියත්වයක් ලබා ගැනීමට ඕනෑම පහත් ගණයේ නාටකයක් රඟදැක්වීමට දේශපාලනඥයන් සූදානම් බව පෙන්වමින්, නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර ඇතුළු පිරිසක් අද (11) කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ (UN) කාර්යාලයට පෙත්සමක් බාර දී තිබේ. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ නිවස ඉදිරිපිට පැවති විරෝධතාවකදී එල්ල වූ අසූචි ප්‍රහාරයක්

Continue Reading
වෙරළ පද්ධතිය රැකගැනීමට පොලිසිය සහ ජනතාව එක්වෙයි: කාක දූපත පිරිසිදු කිරීමේ මෙහෙයුමක් !
පුවත්
1 min read
161

වෙරළ පද්ධතිය රැකගැනීමට පොලිසිය සහ ජනතාව එක්වෙයි: කාක දූපත පිරිසිදු කිරීමේ මෙහෙයුමක් !

May 11, 2026
0

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අපවිත්‍ර වන මෙරට වෙරළ තීරයන් පිරිසිදු කරමින් වෙරළ ආශ්‍රිත සංවේදී පරිසර පද්ධතිය රැකගැනීම සඳහා පොලිස් පරිසර ආරක්ෂණ කොට්ඨාසය විශේෂ පියවර ගනිමින් සිටියි. එහි තවත් අදියරක් ලෙස, මට්ටක්කුලිය ප්‍රදේශවාසීන් සහ පොලිස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මට්ටක්කුලිය කාක දූපත වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය 09 වැනිදා උදෑසන ක්‍රියාවට නැංවිණි. මෙම

Continue Reading