තායිලන්තයේ සිට කුෂ් සහ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් මෙරටට හොර රහසේ රැගෙන ආ භික්ෂූන් 23 දෙනා මැයි 26 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝග කළේය. පසුගිය අප්‍රේල් 25 වැනිදා කටුනායක ගුවන් තොටුපොළේදී භික්ෂූන් 22 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, පසුව මෙම ජාවාරමේ මහමොළකරු ලෙස සැලකෙන අමිතානන්ද නමැති භික්ෂුව ගම්පහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණි. සැකකරුවන්ට එරෙහිව මත්ද්‍රව්‍ය නීතිය යටතේ ඉදිරි විමර්ශන ක්‍රියාත්මක වේ.
Check latest article from this author !
Recent Posts
- “සජිත් එක්ක ඉදිරි ගමනක් නෑ” සජබ තරුණ මන්ත්රීවරුන් රනිල් සමඟ රහසිගත සාකච්ඡාවක
- වැරදිකරුවන්ට සිවුරු අදින්න නිකායෙන් එපා කියන තුරු චීවරය අඳින්න පුළුවන්!
- “මාලිගාවට බෝම්බ ගහපු කතාවෙන් තමයි අපිට නාන්න වුණේ” – සජබ ප්රබලයෝ දෙන්නෙක් ගැටෙයි!
- යන එන හැම බස් එකටම නගින සජිත් ප්රේමදාසගේ අවස්ථාවාදය
- ජාතිවාදයේ තුරුම්පුවත් ඉවරද? පාද යාත්රාවෙන් මතු වූ ප්රශ්නය