පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සුරේෂ් සලේ බවට සාක්ෂි: දේශපාලන බලය වෙනුවෙන් කළ කුමන්ත්‍රණය අධිකරණයේදී හෙළි වෙයි
පුවත්
1 min read
171

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සුරේෂ් සලේ බවට සාක්ෂි: දේශපාලන බලය වෙනුවෙන් කළ කුමන්ත්‍රණය අධිකරණයේදී හෙළි වෙයි

May 20, 2026
0

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ පාස්කු ඉරිදා එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු ලෙස කටයුතු කර ඇති බවට මේ වනවිට ඉදිරිපත්ව ඇති සාක්සි අනුව හෙළිවන බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස්

Continue Reading
හරිනි ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය අමතයි: සංවර්ධනයේ දේශපාලනය ගැන අලුත් විග්‍රහයක්.
පුවත්
1 min read
161

හරිනි ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය අමතයි: සංවර්ධනයේ දේශපාලනය ගැන අලුත් විග්‍රහයක්.

May 20, 2026
0

එක්සත් රාජධානියේ නිල සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (19) ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශාන්ත ඇන්තනි විද්‍යාලයේදී පැවැති “2026 OSGA වාර්ෂික දේශනය” (2026 OSGA Annual Lecture) සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූවාය. එහිදී ඇය “සංවර්ධනයේ දේශපාලනය: ශ්‍රී ලංකාව සහ ඉන් ඔබ්බට” (The Politics of Development: Sri Lanka and Beyond) යන

Continue Reading
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට තිබූ දේශපාලන රැකවරණය අවසන්: නීතියට උඩින් කිසිවෙකුට සිටිය නොහැකියි – ජනාධිපති අනුර කුමාර දිසානායක
පුවත්
1 min read
173

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට තිබූ දේශපාලන රැකවරණය අවසන්: නීතියට උඩින් කිසිවෙකුට සිටිය නොහැකියි – ජනාධිපති අනුර කුමාර දිසානායක

May 20, 2026
0

මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් මෙතෙක් කලක් භුක්ති විඳි දේශපාලන රැකවරණය වත්මන් රජය යටතේ මුළුමනින්ම අවසන් කර ඇති බවත්, එම උවදුර මැඬලීමේදී විමර්ශන නිලධාරීන්ට කිසිදු පාර්ශ්වයකින් බලපෑම් එල්ල වීමට ඉඩ නොදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (20) පස්වරුවේ මඩකළපුව වෙබර් ක්‍රීඩාංගණයේ පැවති විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය

Continue Reading
රාජ්‍ය සේවක වැටුප් ලබන ජනවාරියේ සිට ඉහළට: ශක්තිමත් රාජ්‍ය සේවයක් වෙනුවෙන් ජනාධිපතිගෙන් සහතිකයක්
පුවත්
0 min read
161

රාජ්‍ය සේවක වැටුප් ලබන ජනවාරියේ සිට ඉහළට: ශක්තිමත් රාජ්‍ය සේවයක් වෙනුවෙන් ජනාධිපතිගෙන් සහතිකයක්

May 20, 2026
0

එළඹෙන ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට රජය පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මඩකලපුව වෙබර් ක්‍රීඩාංගණයේදී අද (20) පැවැති විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීමේ “රටම එකට” දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමිනි. රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමේ ක්‍රියාවලිය අදියර තුනකින් සිදු කිරීමට සැලසුම්

Continue Reading
පසුගිය පාලන සමයන්හි කෘතිමව සංචිත පෙන්වූ ක්‍රමය වෙනස් කරමින්, වසරක් තුළ ඩොලර් මිලියන 5,149ක ණය ගෙවූ බව අනිල් ජයන්ත පවසයි.
පුවත්
1 min read
179

පසුගිය පාලන සමයන්හි කෘතිමව සංචිත පෙන්වූ ක්‍රමය වෙනස් කරමින්, වසරක් තුළ ඩොලර් මිලියන 5,149ක ණය ගෙවූ බව අනිල් ජයන්ත පවසයි.

May 20, 2026
0

රටක ආර්ථික ප්‍රගතිය යනු හුදෙක් එක් දර්ශකයක් මත පමණක් තීරණය වන්නක් නොවන බවත්, රුපියල යම් මට්ටමකින් උච්චාවචනය වීම ආර්ථික බිඳවැටීමක් ලෙස අර්ථ දැක්විය නොහැකි බවත් අනිල් ජයන්ත පවසයි. සමස්ත ආර්ථික දර්ශකයන් දෙස බැලීමේදී රට මේ වන විට නිවැරදි දිශානතියකට ගමන් කරමින් පවතින බව ඔහු අවධාරණය කරයි. පසුගිය පාලන සමයන්හිදී විදේශ

Continue Reading
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු රාජපක්ෂලා සහ පිල්ලෙයාන් අතර බන්ධනාගාරයේදී සිදු වූ රහස් ගනුදෙනුව අධිකරණයේදී හෙළි වෙයි !
පුවත්
0 min read
158

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු රාජපක්ෂලා සහ පිල්ලෙයාන් අතර බන්ධනාගාරයේදී සිදු වූ රහස් ගනුදෙනුව අධිකරණයේදී හෙළි වෙයි !

May 20, 2026
0

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන තිදෙනා මඩකලපුව බන්ධනාගාරයට ගොස් එහි රඳවා සිටි ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හමු වී ඇති බව අද (20) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණය විය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම තීරණාත්මක තොරතුරු අනාවරණය කළේය. විමර්ශන

Continue Reading
ග්‍රාමීය සංවර්ධනය සහ පානීය ජල ගැටලුව ඉදිරි අයවැයේ ප්‍රමුඛතා අතරට ජනාධිපති අනුර මඩකළපුවේදී කියයි
පුවත්
1 min read
163

ග්‍රාමීය සංවර්ධනය සහ පානීය ජල ගැටලුව ඉදිරි අයවැයේ ප්‍රමුඛතා අතරට ජනාධිපති අනුර මඩකළපුවේදී කියයි

May 20, 2026
0

මඩකළපුව දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග ඉදිකිරීම, පානීය ජල සැපයුම සහ කැළි කසළ ගැටලුව විසඳීම සඳහා ඉදිරි අයවැය මගින් විශේෂ අවධානයක් යොමු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද දින මඩකළපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි. දිස්ත්‍රික්කයේ පානීය ජල අවශ්‍යතාව,

Continue Reading
උතුරේ අන්තවාදියා නාමල්ගේ පිළට !
පුවත්
1 min read
188

උතුරේ අන්තවාදියා නාමල්ගේ පිළට !

May 20, 2026
0

ප්‍රභාකරන් තමන්ගේ දෙවියන් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාගේ සහයෝගය නාමල් රාජපක්ෂට ලබා දෙන බව ප්‍රසිද්ධියේ ම ප්‍රකාශ කර තිබේ. ඔහු මේ බව සඳහන් කළේ උතුරු පළාත තමිල්නාඩුව සමඟ එක් කළ යුතු බවට බෙදුම්වාදී ප්‍රකාශයක් කර ඉතාම කෙටි කාලයකට පසුව ය. ඊයේ (19) පාර්ලිමේන්තුවේ කතා කරමින් ඔහු වැඩි

Continue Reading
වියළි කලාපයේ කිරි නිෂ්පාදනයට ජපානයෙන් රුපියල් මිලියන 300ක්!
Uncategorized
1 min read
169

වියළි කලාපයේ කිරි නිෂ්පාදනයට ජපානයෙන් රුපියල් මිලියන 300ක්!

May 20, 2026
0

ශ්‍රී ලංකාවේ වියළි කලාපය කේන්ද්‍ර කරගනිමින් කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක වන නව තාක්ෂණික සහයෝගීතා ව්‍යාපෘතියකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. රුපියල් මිලියන 300ක මූල්‍ය ප්‍රදානයක් යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන වසර තුනක (03) කාලයක් පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මෙම

Continue Reading
“යුද්ධයේ වේදනාව දන්නේ එයට මුහුණ දුන් අයයි: යළිත් යුද්ධයක වචනයක්වත් නෑසෙන රටක් හදමු” – ජනපති
පුවත්
0 min read
164

“යුද්ධයේ වේදනාව දන්නේ එයට මුහුණ දුන් අයයි: යළිත් යුද්ධයක වචනයක්වත් නෑසෙන රටක් හදමු” – ජනපති

May 19, 2026
0

මාතෘභූමියේ ස්වාධීනත්වය සහ ඒකීයභාවය වෙනුවෙන් දිවි පරදුවට තබා කටයුතු කළ රණවිරුවන්ගේ උත්තුංග පරිත්‍යාගය කිසිදා අමතක නොකරන බවත්, ඔවුන් ප්‍රාර්ථනා කළ සාමකාමී සහ සංවර්ධිත ශ්‍රී ලංකාව බිහිකිරීම රජයේ ප්‍රමුඛතම වගකීම බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ තිස් වසරක යුද්ධය නිමාවට පත්වී වසර 17ක් සපිරීම නිමිත්තෙන් කොළඹ රණවිරු ස්මාරකය

Continue Reading