පිල්ලෙයාන්ගේ මිනීමරු දේශපාලනය අධිකරණයේ හෙළි වෙයි
පුවත්
1 min read
104

පිල්ලෙයාන්ගේ මිනීමරු දේශපාලනය අධිකරණයේ හෙළි වෙයි

June 16, 2026
0

නැඟෙනහිර පළාත් හිටපු මහ අමාත්‍යවරයෙකු මෙන්ම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ද වන ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ මෙහෙයවීමෙන් සිදු කරන ලදැයි කියන මිනිස් ඝාතන පහක් සම්බන්ධයෙන් අනාවරණය වූ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (15) ඉදිරිපත් කළේය. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සන්නද්ධ සාමාජිකයෙකු වන පිල්ලෙයාන් මෙම ඝාතන සිදුවීම්වල තුන්වැනි සැකකරු

Continue Reading
සලේට විශේෂ සැලකිලි නෑ: සාමාන්‍ය සිරකුටියක නීතිය ක්‍රියාත්මකයි
පුවත්
1 min read
94

සලේට විශේෂ සැලකිලි නෑ: සාමාන්‍ය සිරකුටියක නීතිය ක්‍රියාත්මකයි

June 16, 2026
0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන සාර්ථක කර ගැනීමට නම්, හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ සතු සියලු තොරතුරු අනාවරණය කරමින් ආරක්ෂක අංශ වෙත සහාය ලබා දීම ඔහුට කළ හැකි නිවැරදිම කාර්යය බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි. අද (16) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා

Continue Reading
මළ සිරුරු මතින් සිහසුන තැනූ රාජපක්ෂලාගේ ලේ තැවරුණු කුමන්ත්‍රණය
විශේෂංග
1 min read
104

මළ සිරුරු මතින් සිහසුන තැනූ රාජපක්ෂලාගේ ලේ තැවරුණු කුමන්ත්‍රණය

June 16, 2026
0

මහින්ද රාජපක්ෂ දෙවන ජනාධිපති ධුරය දරමින් සිටියදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් තුන්වන වරටත් ජනාධිපති ලෙසින් පත්වීම සඳහා කුමන්ත්‍රණකාරී පසුබිමක් නිර්මාණය කරමින් තිබූ සමයක ඩෑන් ප්‍රියසාද්, ගලගොඩඅත්තේ ඥාණසාර හිමි ඇතුළු අන්තවාදී කල්ලියක් මුස්ලිම් ජනතාවට එරෙහිව සැලසුම් සහගත ප්‍රහාර දියත් කරනු ලැබීය. එම මුල් ප්‍රහාරය 2024 ජූනි 14 වෙනි දින අලුත්ගම දර්ගා

Continue Reading
නීතියට ඉහළින් කිසිවෙකුට සිටිය නොහැකිය: විමර්ශන ගැන විද්වත් මතයක්
විශේෂංග
1 min read
88

නීතියට ඉහළින් කිසිවෙකුට සිටිය නොහැකිය: විමර්ශන ගැන විද්වත් මතයක්

June 16, 2026
0

පාස්කු දා එල්ල කරන ලද ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරයේ සැලසුම්කරුවන් සහ මෙහෙයවූවන් විසින් දියත් කළ දේශපාලන දඩයමේ අපරාධකරුවන් හෙළි වෙමින් තිබෙන අතර අධිකරණය සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ අනෙකුත් ආයතනවලට අපහාස කිරීම සම්බන්ධයෙන් විද්වතුන්ගේ අවධානය යොමු වී ඇත. අපරාධකරුවන් විසින් ගෙන යන ප්‍රචාරණ උපක්‍රමයේ අරමුණ වී තිබෙන්නේ ස්වාධීනව නීතිය ක්‍රියාත්මක කිරීම “දේශපාලන

Continue Reading
පාස්කු විමර්ශන හමුවේ ගෝඨාභය අධිකරණයේ රැකවරණය පතයි
පුවත්
0 min read
104

පාස්කු විමර්ශන හමුවේ ගෝඨාභය අධිකරණයේ රැකවරණය පතයි

June 16, 2026
0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශනවලට අදාළව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. නීතිඥ සනත් විජේවර්ධන මාර්ගයෙන් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම මගින් පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර

Continue Reading
රාජපක්ෂවරුන් සහ පාස්කු ප්‍රහාරයේ කුමන්ත්‍රණය !
විශේෂංග
1 min read
108

රාජපක්ෂවරුන් සහ පාස්කු ප්‍රහාරයේ කුමන්ත්‍රණය !

June 15, 2026
0

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නැවත ආරම්භ වී ඇති විමර්ශන මාලාවත් සමඟ, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් විශ්‍රාමික සුරේෂ් සලෙයි අත්අඩංගුවට ගැනීම වත්මන් දේශපාලන පිටියේ වඩාත්ම සංවාදශීලී සිදුවීමක් බවට පත්ව ඇත. මෙම පසුබිම තුළ, හිටපු අමාත්‍ය සරත් වීරසේකර විසින් සුරේෂ් සලෙයි විමර්ශන නිලධාරීන්ට බුද්ධි තොරතුරු හෝ පරිගණක දත්ත

Continue Reading
මහජන ආරක්ෂාවට නව ජවයක්: කෝපායි පොලිස් සංකීර්ණය විවෘත වෙයි
පුවත්
0 min read
98

මහජන ආරක්ෂාවට නව ජවයක්: කෝපායි පොලිස් සංකීර්ණය විවෘත වෙයි

June 15, 2026
0

ජනතාව වෙත වඩාත් කාර්යක්ෂම, විශ්වාසදායක සහ ගුණාත්මක පොලිස් සේවාවක් සමීප කරවීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ, සියලු පහසුකම්වලින් සමන්විත කෝපායි අභිනව පොලිස් ස්ථාන ගොඩනැගිල්ල මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාලගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) විවෘත කෙරිණි. රුපියල් කෝටි 4කට ආසන්න ප්‍රතිපාදන වැය කරමින් ඉදිකළ මෙම නවීන ගොඩනැගිල්ල උතුරු පළාතේ නීතිය හා

Continue Reading
මැනිං වෙළඳපොළේ සනීපාරක්ෂක ප්‍රමිතිය ඉහළ නැංවීමට “Clean Manning” මෙහෙයුම ඇරඹෙයි
පුවත්
1 min read
98

මැනිං වෙළඳපොළේ සනීපාරක්ෂක ප්‍රමිතිය ඉහළ නැංවීමට “Clean Manning” මෙහෙයුම ඇරඹෙයි

June 15, 2026
0

පෑලියගොඩ මැනිං වෙළඳපොළ පරිශ්‍රය වඩාත් සෞඛ්‍යාරක්ෂිත සහ විධිමත් පරිශ්‍රයක් බවට පත් කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද “Clean Manning” පිරිසිදු කිරීමේ වැඩසටහන ඊයේ (14) පෙරවරුවේ ආරම්භ කෙරිණි. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන සමාරම්භ විය. මෙම සනීපාරක්ෂක මෙහෙයුම පෑලියගොඩ මැනිං වෙළඳපොළ පොදු වෙළඳ සංගමය,

Continue Reading
ප්‍රකාශයක් ලබාදීම සඳහා විජිත් විජයමුණි සොයිසා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට
පුවත්
1 min read
96

ප්‍රකාශයක් ලබාදීම සඳහා විජිත් විජයමුණි සොයිසා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට

June 15, 2026
0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා අද (15) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවට පැමිණ තිබේ. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් දැනට ක්‍රියාත්මක කරනු ලබන විශේෂ විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා කළ දැනුම්දීමකට අනුව ඔහු මෙලෙස එම ඒකකය හමුවේ පෙනී සිට ඇත. මෙම විමර්ශනය කුමන කරුණක් සම්බන්ධයෙන්ද යන්න පිළිබඳව

Continue Reading
ප්‍රාග්ධන වියදම් බිලියන 2000ට: සංවර්ධනයේ නව පිම්මක්
පුවත්
1 min read
98

ප්‍රාග්ධන වියදම් බිලියන 2000ට: සංවර්ධනයේ නව පිම්මක්

June 15, 2026
0

ලබන වසර සඳහා රුපියල් බිලියන 2000ක මුදලක් ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට රජය සැලසුම් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අනාවරණය කරයි. මෙම වසරේ ප්‍රාග්ධන වියදම් ලෙස රජය රුපියල් බිලියන 1350කට ආසන්න මුදලක් වෙන් කර තිබූ අතර, ලබන වසරේදී එම ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට රජය

Continue Reading