සෞඛ්‍ය සේවයට රුපියල් මිලියන 50ක අතිනවීන වෛද්‍ය උපකරණ ප්‍රදානයක්
පුවත්
1 min read
167

සෞඛ්‍ය සේවයට රුපියල් මිලියන 50ක අතිනවීන වෛද්‍ය උපකරණ ප්‍රදානයක්

May 18, 2026
0

මෙරට රෝහල් පද්ධතියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින්, ලෙප්ටොස්පයිරෝසිස් (මී උණ) සහ රුධිරගත පිළිකා රෝගී ප්‍රතිකාර සඳහා යොදා ගන්නා රුපියල් මිලියන 50කට අධික වටිනාකමකින් යුත් අතිනවීන යන්ත්‍ර දෙකක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කර තිබේ. රුධිර ප්ලස්මා හුවමාරු කිරීම සඳහා භාවිත කරන ‘Com.Tec MultiProcedural’ නමැති මෙම යන්ත්‍ර දෙක ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් පුද්ගලික

Continue Reading
මල්වානේ ඉඩම සරසවි අයිතියට: අන්තරේ සටන ජයග්‍රාහීව නිමවෙයි!
පුවත්
1 min read
164

මල්වානේ ඉඩම සරසවි අයිතියට: අන්තරේ සටන ජයග්‍රාහීව නිමවෙයි!

May 18, 2026
0

දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ පවතින මල්වාන ප්‍රදේශයේ පිහිටි ප්‍රශ්නගත ඉඩම සහ නිවස, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) වෙත පැවරීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එකඟතාව පළ කර තිබේ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිතයන් සහ අග්‍රාමාත්‍යවරිය අතර අද (18) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹ ඇත. විශ්වවිද්‍යාල

Continue Reading
බැසිල්ගේ සමීපතම අන්තවාදී නායක අමිත් වීරසිංහ මූල්‍ය වංචා මත තෙල්දෙණියේදී අත්අඩංගුවට!
පුවත්
1 min read
161

බැසිල්ගේ සමීපතම අන්තවාදී නායක අමිත් වීරසිංහ මූල්‍ය වංචා මත තෙල්දෙණියේදී අත්අඩංගුවට!

May 18, 2026
0

බැසිල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ මහා පරිමාණ කොන්ත්‍රාත්තු ලබා ගනිමින් දේශපාලන රැකවරණය ලැබූ ‘මහසොහොන් බලකාය’ අන්තවාදී සංවිධානයේ නායක අමිත් වීරසිංහ, මූල්‍ය වංචා රැසක් සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලිසිය විසින් ඊයේ (17) අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරුට එරෙහිව එල්ල වී ඇති ප්‍රධානතම චෝදනාව වන්නේ වංචනික ලෙස ඉඩම් පරිහරණය කිරීම සහ

Continue Reading
ලෝක සෞඛ්‍ය සමුළුව ඇමතීමට නලින්ද ජයතිස්ස ජිනීවා යයි
පුවත්
0 min read
159

ලෝක සෞඛ්‍ය සමුළුව ඇමතීමට නලින්ද ජයතිස්ස ජිනීවා යයි

May 18, 2026
0

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පසුගිය 16 වනදා ආරම්භ වූ 79 වන ලෝක සෞඛ්‍ය සමුළුව එළඹෙන 22 වනදා දක්වා පැවැත්වේ. මෙම සුවිශේෂී ජාත්‍යන්තර සමුළුවට සමගාමීව පැවැත්වෙන සැසිවාර ගණනාවකට සහභාගී වන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, අද (18) දිනයේදී ප්‍රධාන සමුළුව ඇමතීමට නියමිතව ඇත. සමුළුව පැවැත්වෙන කාලය තුළ අමාත්‍යවරයා භූතානය, තායිලන්තය

Continue Reading
කොළඹ පාවෙන වෙළඳපොළ “පාවෙන අපායක්” බවට පත්වෙලා: යළි සංවර්ධනය කිරීමට රජයෙන් විශේෂ පියවර
පුවත්
1 min read
173

කොළඹ පාවෙන වෙළඳපොළ “පාවෙන අපායක්” බවට පත්වෙලා: යළි සංවර්ධනය කිරීමට රජයෙන් විශේෂ පියවර

May 16, 2026
0

කොළඹ නගරයේ ප්‍රධාන ආකර්ෂණයක්ව පැවති පාවෙන වෙළඳපොළ (Floating Market) සහ බේරේ වැව ආශ්‍රිත ප්‍රදේශ මේ වන විට දැඩි ලෙස විනාශ වී ඇති බවත්, එම ප්‍රදේශය “පාවෙන අපායක්” බවට පත්ව ඇති බවත් නාගරික සංවර්ධන, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසයි. මෙම පරිශ්‍රය යළි ජනතාවට ප්‍රයෝජනවත් ස්ථානයක් බවට පත් කිරීමේ අරමුණින් නියෝජ්‍ය අමාත්‍ය

Continue Reading
බිලියන 3.1ක ඇන්ටිජන් වංචාව ගැන පරීක්ෂණ ඇරඹේ
පුවත්
1 min read
175

බිලියන 3.1ක ඇන්ටිජන් වංචාව ගැන පරීක්ෂණ ඇරඹේ

May 16, 2026
0

ලියාපදිංචි නොකළ සමාගමක් හරහා රැපිඩ් ඇන්ටිජන් කට්ටල ආනයනය කිරීමේදී රජයට අතිවිශාල මූල්‍ය පාඩුවක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබේ. රුපියල් බිලියන 3.1ක් වටිනා ඇන්ටිජන් කට්ටල මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී මෙම මහා පරිමාණ අක්‍රමිකතාව සිදුව ඇති බවට මූලික පැමිණිල්ල මගින්

Continue Reading
සජිත්ගේ දීර්ඝ දේශනවලින් මන්ත්‍රීවරු හෙම්බත් වෙයි: “ඔබතුමා අඩුවෙන් කතා කරලා අපිටත් පොඩ්ඩක් ඉඩ දෙන්න” යැයි ඉල්ලීමක් !
පුවත්
1 min read
187

සජිත්ගේ දීර්ඝ දේශනවලින් මන්ත්‍රීවරු හෙම්බත් වෙයි: “ඔබතුමා අඩුවෙන් කතා කරලා අපිටත් පොඩ්ඩක් ඉඩ දෙන්න” යැයි ඉල්ලීමක් !

May 16, 2026
0

පාර්ලිමේන්තුවේ ඕනෑම මාතෘකාවක් පිළිබඳව දීර්ඝව සහ පැය ගණනාවක් පුරා දේශන පැවැත්වීමට ප්‍රසිද්ධියක් උසුලන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට, මින් ඉදිරියට සිය කතා සීමා කරන ලෙසට ඔහුගේම පක්ෂයේ මන්ත්‍රීවරුන් දස දෙනෙකුගෙන් දැඩි ඉල්ලීමක් ඉදිරිපත් වී තිබේ. විපක්ෂයේ සෙසු කථිකයන්ට පාර්ලිමේන්තුව තුළ නිසි අවස්ථාව නොලැබීම පිළිබඳව සාකච්ඡා කිරීමට පැමිණි මෙම මන්ත්‍රී කණ්ඩායම, විපක්ෂ

Continue Reading
වාහන මිල 50%කින් වැඩිවන බවට පැතිරෙන ප්‍රචාර අසත්‍යයි: නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත කරුණු පැහැදිලි කරයි
පුවත්
1 min read
170

වාහන මිල 50%කින් වැඩිවන බවට පැතිරෙන ප්‍රචාර අසත්‍යයි: නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත කරුණු පැහැදිලි කරයි

May 16, 2026
0

වාහන ආනයනය මත පනවන ලද 50%ක අධිභාරය සම්බන්ධයෙන් සමාජය තුළ පවතින වැරදි මත පිළිබඳව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (16) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු අවධාරණය කළේ වාහන මිල 50%කින් ඉහළ යන බවට පැතිරෙන වාර්තා සම්පූර්ණ මිත්‍යාවක් බවයි.

Continue Reading
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු
පුවත්
0 min read
170

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු

May 15, 2026
0

2022 වසරේ ජූලි මස 07 වනදා අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් විරෝධතාවල නිරත වූ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වූ නඩුවට පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (15) වරෙන්තු නිකුත් කළේය. මෙම සිද්ධියට අදාළ නඩුව

Continue Reading
නිෂ්පාදන පිරිවැය අඩු කර ඉදිරියේදී විදුලි බිල පහත හෙළනවා – බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක
පුවත්
0 min read
165

නිෂ්පාදන පිරිවැය අඩු කර ඉදිරියේදී විදුලි බිල පහත හෙළනවා – බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක

May 15, 2026
0

පුනර්ජනනීය බලශක්ති දායකත්වය ඉහළ නැංවීම සහ ජල විදුලි උත්පාදන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම මඟින් විදුලි ජනන පිරිවැය අවම කර, ඉදිරියේදී විදුලි පාරිභෝගිකයන්ට සහන සැලසීමේ විධිමත් සැලසුමක් පවතින බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට සමගාමීව, ස්වෙච්ඡාවෙන් විශ්‍රාම යාම සඳහා එකඟතාව පළ

Continue Reading