කොරියානු රැකියා සහ සහයෝගීතාව ගැන ටිල්වින් සිල්වා සහ තානාපති මියොන් ලී සාකච්ඡා !
ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති මියොන් ලී සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අතර නිල හමුවක් ඊයේ (13) පස්වරුවේ පැලවත්ත පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. මෙම හමුවේදී දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරගත හැකි විවිධ ක්ෂේත්‍ර පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු විය. මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරුණේ මෙරට
මෙරට හෘද රෝග ප්‍රතිකාර ක්ෂේත්‍රයේ දැවැන්ත නවීකරණයක්: රුපියල් මිලියන 3103ක වියදමින් අතිනවීන යන්ත්‍ර 16ක් රෝහල් පද්ධතියට
රී ලංකාවේ හෘද රෝග ප්‍රතිකාර සේවාවන්හි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 2026 වසර තුළ දිවයින පුරා පිහිටි ප්‍රධාන රෝහල් රැසක අතිනවීන හෘද කැතීටකරණ යන්ත්‍ර (Cath Lab) 16ක් අලුතින් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ උපදෙස් මත ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල්
ජාතික සංහිඳියාව ශක්තිමත් කිරීමට පරිණත ආගමික නායකත්වයක් අත්‍යවශ්‍යයි – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය
සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව සහෝදරත්වයෙන් වෙසෙන ආණමඩුව වැනි බහුසංස්කෘතික ප්‍රදේශයක ජාතීන් අතර සහයෝගීතාව තහවුරු කිරීමට පරිණත ආගමික නායකත්වයක මඟපෙන්වීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ඇය මේ බව සඳහන් කළේ ආණමඩුවේ ධර්මකීර්ති ශ්‍රී පඤ්ඤානන්ද නායක ස්වාමීන් වහන්සේ වෙත රාජවන්නි සහ කුමාරවන්නි දෙපළාතේ ප්‍රධාන සංඝනායක ධුරය පිරිනැමීම වෙනුවෙන් අද
මාධ්‍ය නියාමනය රජයට වඩා මාධ්‍යවේදීන් සතු වගකීමක් – ඇමති නලින්ද ජයතිස්ස
තාක්ෂණික දියුණුව වේගවත් වන වත්මන් යුගය තුළ මාධ්‍ය නියාමනය සිදු කිරීම රජයට වඩා මාධ්‍යවේදීන් සතු වගකීමක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පෙන්වා දෙයි. ඔහු මේ බව අවධාරණය කළේ මාලදිවයිනේ මාලේ නුවර පැවැත්වෙන 21 වන ආසියානු මාධ්‍ය සමුළුවේ ඉහළ පෙළේ අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවට එක්වෙමිනි. මහජන සුබසිද්ධිය වෙනුවෙන් කැපවුණු,
රජයේ තනතුරු දේශපාලන හිතවතුන්ට බෙදීමේ යුගය අවසන් ! දක්ෂයන්ගේ සහය ගන්න ටිල්වින් සැරසෙයි !!
රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරු පක්ෂ හිතවතුන්ගෙන් පුරවා ගැනීමේ සාම්ප්‍රදායික හා දූෂිත ක්‍රමය වත්මන් රජය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. රජයේ තනතුරු සඳහා පුද්ගලයන් පත් කිරීමේදී ඔවුන්ගේ දේශපාලන පසුබිමට වඩා ඔවුන් සතු හැකියාව සහ කුසලතාවය කෙරෙහි පමණක් අවධානය යොමු කරන බව ඔහු අවධාරණය කළේය.
ඩොලර් ගලා යාම පාලනය කිරීමට ඉන්ධන පරිභෝජනය සීමා කිරීම අත්‍යවශ්‍යයි – ජනාධිපති අනුර කුමාර දිසානායක
ඉන්ධන පරිභෝජනය අඩුකිරීම රජයේ ඉලක්කය වන බවත් ඒ අනුව ඉන්ධන මිල ඉහළ දැමීම ආදී තීන්දු තීරණවලට එළැඹුණු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. නුවරඑළිය දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වැඩිවීම හමුවේ මෙරට ඩීසල් ලීටරයක මිල රු 720ක් දක්වා ඉහළ
සංවර්ධනය ආපස්සට අදින මාධ්‍ය සදාචාරය පිළිබඳ අමාත්‍ය ලාල්කාන්තගෙන් විවේචනයක්
රටේ සංවර්ධන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමේදී, එහි නොමැති අඩුපාඩු මතු කරමින් රජයේ වැඩපිළිවෙළ ආපස්සට ඇදීමට ඇතැම් මාධ්‍ය ආයතන කටයුතු කරන බව කෘෂිකර්ම, වාරිමාර්ග හා පශු සම්පත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි. මාධ්‍යයේ පවතින මෙම අනිසි හැසිරීම් හේතුවෙන් ක්ෂේත්‍රය තුළ අනවශ්‍ය ගැටලුකාරී තත්ත්වයන් මතු වන බව ඔහු අවධාරණය කළේය. අමාත්‍යවරයා මේ බව
බුද්ධශාසන සභාවේ විශේෂ රැස්වීමක් !
ශ්‍රී ලංකාවේ සියලුම නිකායන් නියෝජනය වන පරිදි පිහිටුවා ඇති “බුද්ධශාසන සභාව” බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී විශේෂ හමුවක් පවත්වන ලදී. ශාසනික සහ ජාතික වශයෙන් වැදගත්කමක් ඇති කරුණු රැසක් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමු කෙරුණු බව අමාත්‍යාංශය නිවේදනය කරයි. බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ
වෙනිසියුලාව ඇමෙරිකාවේ ප්‍රාන්තයක් කිරීමට ට්‍රම්ප් සැරසෙයි !
වෙනිසියුලාව ඇමෙරිකාවේ 51 වැනි ප්‍රාන්තය ලෙස දැක්වෙන සිතියමක් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රසිද්ධ කර තිබේ. තෙල් සම්පත ඉලක්ක කරගනිමින් වෙනිසියුලාව ඇමෙරිකාවට ඈඳා ගැනීමට තමන් සලකා බලන බව ඔහු මීට පෙර ද ප්‍රකාශ කර තිබුණි. කෙසේ වෙතත්, වෙනිසියුලානු අන්තර්වාර පාලනයේ නායිකා ඩෙල්සි රොඩ්‍රිගස් මෙම යෝජනාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ තම රටේ
යට ගසා තිබූ කොටස් වෙළඳපොළ මූල්‍ය අක්‍රමිකතාවක් ගැන අහන්න දිලිත් ජයවීර ඇතුළු ව්‍යාපාරික ප්‍රබලයන් පස් දෙනෙකුට කැඳවීම් !
පසුගිය 2010 සහ 2015 කාලසීමාව තුළ කොළඹ කොටස් වෙළඳපොළේ සිදුව ඇති බව කියන මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා සහ ප්‍රශ්නගත ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගැනීම සඳහා මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් පස් දෙනෙකුට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) විසින් කැඳවීම් සිදු කර තිබේ. මෙලෙස විමර්ශන සඳහා කැඳවා