රාජපක්ෂ පවුලේ හිතවතුන් නිසා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම රුපියල් කෝටි 46,100ක් පාඩු කළ හැටි !
පුවත්
1 min read
106

රාජපක්ෂ පවුලේ හිතවතුන් නිසා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම රුපියල් කෝටි 46,100ක් පාඩු කළ හැටි !

May 15, 2026
0

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ රුපියල් කෝටි 46,100ක (බිලියන 461ක) අති දැවැන්ත අලාභයක් ලබන තත්ත්වයට ඇද දැමූ ආකාරය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් මීට පෙර සිදු කළ හෙළිදරව්ව වර්තමානයේ යළිත් දැඩි කතාබහට ලක්ව තිබේ. 2020 පෙබරවාරි 20 වන දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්

Continue Reading
ලක්ෂ 735ක මුදල් උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වූ යෝෂිත රාජපක්ෂට එරෙහි නඩු විභාගය මැයි 22 ඇරඹේ !!
පුවත්
0 min read
100

ලක්ෂ 735ක මුදල් උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වූ යෝෂිත රාජපක්ෂට එරෙහි නඩු විභාගය මැයි 22 ඇරඹේ !!

May 15, 2026
0

වසරක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් ලක්ෂ 735 කට අධික මුදලක් උපයා ගත් ආකාරය පිළිබඳව සාධාරණ හේතු ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු විභාගය ආරම්භ කිරීමට තීරණය වී තිබේ. ඒ අනුව, මුදල් විශුද්ධිකරණය සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ එන කුමන්ත්‍රණය කිරීමේ වරද යන චෝදනා මත

Continue Reading
අද ලංකාවේ ඔරොත්තුදීමේ හැකියාව විශිෂ්ටයි ! අර්බුද මැද ආර්ථිකය දිනවූ මාලිමාවේ පාලනය ජාත්‍යන්තරයේ ඇගයීමට !!
විශේෂංග
1 min read
103

අද ලංකාවේ ඔරොත්තුදීමේ හැකියාව විශිෂ්ටයි ! අර්බුද මැද ආර්ථිකය දිනවූ මාලිමාවේ පාලනය ජාත්‍යන්තරයේ ඇගයීමට !!

May 15, 2026
0

වත්මන් ජාතික ජන බලවේග රජය යටතේ ශ්‍රී ලංකාව දේශීය මෙන්ම විදේශීය ආර්ථික බලපෑම් හමුවේ විශිෂ්ට ඔරොත්තු දීමේ හැකියාවක් ගොඩනගාගෙන ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) නිල වශයෙන් තහවුරු කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලී කොසෑක් ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව අවධාරණය කළාය. 2022 වසරේ අප්‍රේල්

Continue Reading
ලංකා – බෙලරුස් සබඳතා අලුත් මාවතකට: විජිත හේරත් ජනපති ලුකෂෙන්කෝ හමුවෙයි
පුවත්
1 min read
89

ලංකා – බෙලරුස් සබඳතා අලුත් මාවතකට: විජිත හේරත් ජනපති ලුකෂෙන්කෝ හමුවෙයි

May 15, 2026
0

බෙලරුස් රාජ්‍යයේ නිල සංචාරයක නිරත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ එරට ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්විණි. දෙරට අතර පවතින දීර්ඝකාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 25ක් සපිරෙන මොහොතක මෙම හමුව සිදුවීම විශේෂත්වයකි. මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරුණේ

Continue Reading
වීදියගොඩ ආයුර්වේද මූලික රෝහලේ නව වාට්ටු සංකීර්ණය ප්‍රතිකාර සේවා සඳහා විවෘත වෙයි
පුවත්
1 min read
89

වීදියගොඩ ආයුර්වේද මූලික රෝහලේ නව වාට්ටු සංකීර්ණය ප්‍රතිකාර සේවා සඳහා විවෘත වෙයි

May 15, 2026
0

බස්නාහිර පළාත් සභාව රුපියල් ලක්ෂ 2500කට අධික මූල්‍ය ප්‍රතිපාදන වැය කර ඉදිකරන ලද වීදියගොඩ ආයුර්වේද මූලික රෝහලේ නව වාට්ටු සංකීර්ණය ඊයේ (14) නිල වශයෙන් ජනතා අයිතියට පත් කෙරිණි. දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් නංවාලමින් මහජනතාවට වඩාත් ගුණාත්මක සේවාවක් සැපයීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි. නවීන පහසුකම්වලින් සමන්විත මෙම නව සංකීර්ණය තුළ

Continue Reading
ලංකා මෙට්‍රො බස් සේවාව තවදුරටත් පුළුල් වෙයි: මාර්ග දෙකක් සඳහා අද සිට නව නැවතුම් ස්ථාන !!
පුවත්
1 min read
92

ලංකා මෙට්‍රො බස් සේවාව තවදුරටත් පුළුල් වෙයි: මාර්ග දෙකක් සඳහා අද සිට නව නැවතුම් ස්ථාන !!

May 15, 2026
0

‘ලංකා මෙට්‍රො ට්‍රාන්සිට්’ (Lanka Metro Transit) බස් රථ සේවාව භාවිත කරන මගීන්ගේ පහසුව උදෙසා මාකුඹුර – කොළඹ කොටුව සහ මාකුඹුර – කඩවත යන මාර්ග සඳහා නව නැවතුම් ස්ථාන කිහිපයක් අද (15) සිට හඳුන්වා දී තිබේ. ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ මගී ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවයි.

Continue Reading
විදේශ ඇමති විජිත හේරත් බෙලරුස් ජනපති හමුවෙයි: ද්විපාර්ශ්වික සබඳතා සඳහා නව මාවතක්
පුවත්
1 min read
89

විදේශ ඇමති විජිත හේරත් බෙලරුස් ජනපති හමුවෙයි: ද්විපාර්ශ්වික සබඳතා සඳහා නව මාවතක්

May 14, 2026
0

බෙලරුස් රාජ්‍යයේ නිල සංචාරයක නිරත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අද (14) එරට ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය. දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය. දැනට දෙරට අතර පවතින ආර්ථික සබඳතා නිෂ්පාදන කාණ්ඩ කිහිපයකට පමණක් සීමා

Continue Reading
ප්‍රදේශ රැසකට මිලිමීටර් 150 ඉක්මවන මහා වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්
පුවත්
0 min read
86

ප්‍රදේශ රැසකට මිලිමීටර් 150 ඉක්මවන මහා වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්

May 14, 2026
0

දිවයිනට බලපා ඇති පවතින අයහපත් කාලගුණික තත්ත්වය තවදුරටත් තීව්‍ර වෙමින් පවතින බැවින්, පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා තද වැසි පිළිබඳ රතු නිවේදනයක් නිකුත් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ඉක්මවූ ඉතා තද

Continue Reading
එයාර්බස් ගුවන් යානා ගනුදෙනුවේදී නාමල් රාජපක්ෂ සෘජුවම කොමිස් ලබාගෙන ඇති බවට අජිත් පී පෙරේරාගෙන් හෙළිදරව්වක් !!
පුවත්
1 min read
87

එයාර්බස් ගුවන් යානා ගනුදෙනුවේදී නාමල් රාජපක්ෂ සෘජුවම කොමිස් ලබාගෙන ඇති බවට අජිත් පී පෙරේරාගෙන් හෙළිදරව්වක් !!

May 14, 2026
0

ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර් බස් මිල දී ගැනීම සම්බන්ධයෙන් ගෙන ගිය ක්‍රියා මාර්ගවල දී නාමල් රාජපක්ෂ කොමිස් ගැනීමට ඍජුව සම්බන්ධ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා හෙළි කර තිබේ. ඔහු මේ බව හෙළි කර ඇත්තේ 2020 පෙබරවාරි 20 වෙනි දින එයාර් බස් මූල්‍ය කොල්ලය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී පවත්වන

Continue Reading
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි ලබන 22 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
පුවත්
1 min read
88

අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි ලබන 22 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

May 14, 2026
0

15 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් එළඹෙන 22 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (13) නියෝග කළේය. කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින සැකකාර හිමිනම නිරීක්ෂණය කිරීම සඳහා

Continue Reading