ලංකා බැංකුවෙන් කාඩ්පත් රහිත ගෙවීම් පහසුකමක්: ‘BOC Flex Tap & Pay’ නිල වශයෙන් දියත් කෙරේ
පුවත්
1 min read
90

ලංකා බැංකුවෙන් කාඩ්පත් රහිත ගෙවීම් පහසුකමක්: ‘BOC Flex Tap & Pay’ නිල වශයෙන් දියත් කෙරේ

July 10, 2026
0

ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණයේ සහ කාඩ්පත් රහිත පහසු ගෙවීම් ක්‍රමවේදයන්හි නව පෙරළියක් සනිටුහන් කරමින් ලංකා බැංකුව (BOC) සිය නවතම ‘BOC Flex Tap & Pay’ සේවාව පසුගිය 09 වැනිදා නිල වශයෙන් දියත් කළේය. කොළඹ සිනමන් ලයිෆ් (Cinnamon Life) පරිශ්‍රයේදී පැවැති මෙම දියත් කිරීමේ උත්සවය කම්කරු අමාත්‍ය සහ මුදල් හා සැලසුම් නියෝජ්‍ය

Continue Reading
මහනුවර රථවාහන තදබදය නිමා කරන්න මෙට්‍රෝ බස් රථ සේවාවක්: ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි
පුවත්
0 min read
93

මහනුවර රථවාහන තදබදය නිමා කරන්න මෙට්‍රෝ බස් රථ සේවාවක්: ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි

July 10, 2026
0

මහනුවර නගරයේ පවතින දැඩි රථවාහන තදබදයට පිළියම් සෙවීම සහ පොදු ප්‍රවාහන සේවාව නවීකරණය කිරීම වෙනුවෙන් එහි මෙට්‍රෝ බස් රථ සේවාවක් හඳුන්වා දීමට රජය සූදානම් වන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළේය. ප්‍රවාහන ක්ෂේත්‍රයේ දියත් කෙරෙන පුළුල් සංවර්ධන වැඩපිළිවෙළක කොටසක් ලෙස මෙම පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය. ඒ යටතේ මධ්‍යම

Continue Reading
පොහොට්ටුවේ මන්ත්‍රී මෙන්ම සජබ අපේක්ෂකයා වූ යොහාන් වික්‍රමසිංහ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට
පුවත්
0 min read
89

පොහොට්ටුවේ මන්ත්‍රී මෙන්ම සජබ අපේක්ෂකයා වූ යොහාන් වික්‍රමසිංහ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

July 9, 2026
0

මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුවීමකට සම්බන්ධයෙන් වත්තල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී යොහාන් වික්‍රමසිංහ පොලිසිය විසින් පසුගිය 07 වැනිදා (පෙරේදා) අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් යොහාන් වික්‍රමසිංහ මීට පෙර පොදුජන පෙරමුණ (පොහොට්ටුව) නියෝජනය කළ වත්තල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකි. එමෙන්ම ඔහු 2025 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගය (සජබ) නියෝජනය කරමින්

Continue Reading
මූල්‍ය අපරාධ මර්දනය ශක්තිමත් කරන විශේෂ පනත් කෙටුම්පත් තුනක් අද විවාදයට
පුවත්
1 min read
80

මූල්‍ය අපරාධ මර්දනය ශක්තිමත් කරන විශේෂ පනත් කෙටුම්පත් තුනක් අද විවාදයට

July 9, 2026
0

ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණය වැළැක්වීම සඳහා වන සමස්ත නීතිමය පද්ධතියම ශක්තිමත් කරමින් සකස් කරන ලද සංශෝධිත පනත් කෙටුම්පත් තුනක් අද (09) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබේ. මෙම පනත් කෙටුම්පත් තුන එකිනෙකින් ස්වාධීන වුවද, රට තුළ මූල්‍ය අපරාධ මර්දනය කිරීමේදී එකිනෙකට අනුපූරක වන පරිදි සකස් කර ඇති බව

Continue Reading
අස්වැසුම ප්‍රතිලාභීන් සහනාධාරයෙන් මුදවා ඵලදායී ආර්ථිකයකට යොමු කිරීමට ජනපතිගෙන් සැලසුමක්
පුවත්
1 min read
92

අස්වැසුම ප්‍රතිලාභීන් සහනාධාරයෙන් මුදවා ඵලදායී ආර්ථිකයකට යොමු කිරීමට ජනපතිගෙන් සැලසුමක්

July 8, 2026
0

අස්වැසුම ප්‍රතිලාභී පවුල් සහනාධාර මත පමණක් යැපීමෙන් මුදවාගෙන, ඔවුන් ඵලදායී ආර්ථික ක්‍රියාවලියකට යොමු කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ 2026 වසරේ ව්‍යාපෘති ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳව ඊයේ (07) ජනාධිපති ලේකම්

Continue Reading
නිල්වලා ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ගොවි පවුල් 3,991කට රුපියල් ලක්ෂ 30 බැගින් වන්දි පිරිනැමේ
පුවත්
0 min read
83

නිල්වලා ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ගොවි පවුල් 3,991කට රුපියල් ලක්ෂ 30 බැගින් වන්දි පිරිනැමේ

July 3, 2026
0

මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට පානීය ජලය ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක කළ නිල්වලා ව්‍යාපෘතිය හේතුවෙන් වසරක් පාසා පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් වන්දි පිරිනැමීම පසුගියදා සිදු විය. නිල්වලා ලවණ බාධකයේ පවතින ගැටලු හේතුවෙන් දීර්ඝ කාලයක් පීඩා විඳි ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා දෙමින් මෙම වන්දි මුදල් පිරිනැමීම විශේෂත්වයකි. මෙහිදී ව්‍යාපෘතියේ බලපෑමට ලක්වූ ගොවි

Continue Reading
ආර්ථික වර්ධනය 8% දක්වා ඉහළ නැංවීමට රජයෙන් දැවැන්ත ආයෝජනයක්
පුවත්
0 min read
82

ආර්ථික වර්ධනය 8% දක්වා ඉහළ නැංවීමට රජයෙන් දැවැන්ත ආයෝජනයක්

July 2, 2026
0

දැනට සියයට 5ක මට්ටමේ පවතින මෙරට ආර්ථික වර්ධන වේගය ඉදිරි වසර කිහිපය තුළ සියයට 7ත් 8ත් අතර මට්ටමක් දක්වා ඉහළ නැංවීම රජයේ ප්‍රමුඛ ඉලක්කය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ තොරතුරු තාක්ෂණ, විදුලි හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයන්හි ප්‍රමුඛ පෙළේ කර්මාන්තකරුවන් සහ ආයෝජකයන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති

Continue Reading
ශ්‍රී ලංකාව යළිත් ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස ලෝක බැංකුව නම් කරයි
පුවත්
1 min read
90

ශ්‍රී ලංකාව යළිත් ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස ලෝක බැංකුව නම් කරයි

July 2, 2026
0

ශ්‍රී ලංකාව සිය දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 5ක වර්ධනයක් වාර්තා කිරීමත් සමඟ, ලෝක බැංකුව විසින් මෙරට යළිත් ‘ඉහළ මැදි ආදායම් ලබන’ රටක් ලෙස නම් කර තිබේ. මීට සමගාමීව මෙරට සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කටයුතු ශක්තිමත් කිරීම වෙනුවෙන් ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) එක්ව ඇමරිකානු ඩොලර් මිලියන 350ක මූල්‍ය ආධාර

Continue Reading
පාසල් සිසුන්ට පාවහන් ගන්න ආණ්ඩුවෙන් සල්ලි !
පුවත්
1 min read
86

පාසල් සිසුන්ට පාවහන් ගන්න ආණ්ඩුවෙන් සල්ලි !

July 1, 2026
0

2027 වර්ෂය සඳහා තෝරා ගනු ලබන පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි-පැවිදි සිසුන් සහ සීල මාතාවන් වෙනුවෙන් පාවහන් යුගල බැගින් ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම තීරණය ගෙන ඇත. 2026 වර්ෂය සඳහා ක්‍රියාත්මක

Continue Reading
රටකජු ආනයනය සීමා කිරීමට පියවර; ගොවි සංවිධානවලට රුපියල් ලක්ෂ 63ක ට්‍රැක්ටර්
පුවත්
1 min read
77

රටකජු ආනයනය සීමා කිරීමට පියවර; ගොවි සංවිධානවලට රුපියල් ලක්ෂ 63ක ට්‍රැක්ටර්

July 1, 2026
0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම රජයේ ප්‍රමුඛතම අරමුණ බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර හවුල්කාරීත්ව වැඩසටහන (SAPP) යටතේ ක්‍රියාත්මක වන “FRIENDS” 4P අගයදාම සංවර්ධන ව්‍යාපෘතිය මඟින් රටකජු නිෂ්පාදන ගොවි සංවිධාන

Continue Reading