බදුල්ල දිස්ත්‍රික්කයේ රෝගී සත්කාරක සේවාවන් නැංවීමට රුපියල් මිලියන 181ක වියදමින් නව ගිලන් රථ පහක්
පුවත්
0 min read
84

බදුල්ල දිස්ත්‍රික්කයේ රෝගී සත්කාරක සේවාවන් නැංවීමට රුපියල් මිලියන 181ක වියදමින් නව ගිලන් රථ පහක්

August 11, 2026
0

බදුල්ල දිස්ත්‍රික්කයේ රෝගී සත්කාරක සේවාවන් තවදුරටත් කාර්යක්ෂම කරමින් ඉහළ නැංවීමේ අරමුණින්, දිස්ත්‍රික්කයේ රෝහල් පහක් සඳහා නව ගිලන් රථ බෙදාදීම අද (11) බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල පරිශ්‍රයේදී සිදු විය. මෙම ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති මුළු මුදල රුපියල් මිලියන 181.5 කි. ඉන් රුපියල් මිලියන 123.9 ක් ගිලන් රථ 05ක්

Continue Reading
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටසේ ඉදිකිරීම්වලින් 53%ක් අවසන්
පුවත්
1 min read
99

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටසේ ඉදිකිරීම්වලින් 53%ක් අවසන්

August 10, 2026
0

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියර වන කඩවත සිට මීරිගම දක්වා කිලෝමීටර් 37ක මාර්ග කොටසේ ඉදිකිරීම් ප්‍රගතිය මේ වන විට 53% ඉක්මවා ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි. එම ඉදිකිරීම් කටයුතුවල වත්මන් ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පසුගියදා (07) ව්‍යාපෘති පරිශ්‍රයේ නිරීක්ෂණ

Continue Reading
බන්ධනාගාර අර්බුදයට කඩිනම් විසඳුම් සෙවීමට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
පුවත්
1 min read
94

බන්ධනාගාර අර්බුදයට කඩිනම් විසඳුම් සෙවීමට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

August 7, 2026
0

දිවයිනේ බන්ධනාගාර කිහිපයක මතුව ඇති නොසන්සුන්කාරී තත්ත්වයන් පිළිබඳව සොයා බලා කඩිනම් විසඳුම් සෙවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අදාළ පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගෙන තිබේ. අදාළ පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. රැඳවියන් තිදෙනෙකු ජීවිතක්ෂයට

Continue Reading
ජනතාව සමඟ එක්ව පාලනය වන වගවීමෙන් යුත් රාජ්‍යයක් ගොඩනැගීමට රජය කැපවී සිටී – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය
පුවත්
1 min read
95

ජනතාව සමඟ එක්ව පාලනය වන වගවීමෙන් යුත් රාජ්‍යයක් ගොඩනැගීමට රජය කැපවී සිටී – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

August 7, 2026
0

දකුණු ආසියාවේ අනාගතය තීරණය වන්නේ ගෝලීය බල තුලනයේ සිදුවන වෙනස්කම් හෝ ආර්ථික තරඟකාරිත්වය මත පමණක් නොවන බවත්, ජනතාව සමඟ එක්ව පාලනය කරන සහ සියල්ලන් ඇතුළත් කරගත් රාජ්‍යයක් ගොඩනැගීමට රජය කැපවී සිටින බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කරයි. ඇය මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර අධ්‍යයන සංගමය (ISA) විසින් “වෙනස් වෙමින්

Continue Reading
පොදුජන පෙරමුණේ ලේකම්වරයා පොලිස්පතිවරයා සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ගැන විමර්ශනයක් කරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් උපදෙස්
පුවත්
0 min read
99

පොදුජන පෙරමුණේ ලේකම්වරයා පොලිස්පතිවරයා සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ගැන විමර්ශනයක් කරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් උපදෙස්

August 7, 2026
0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා වත්මන් පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය සුළුකොට නොසලකන බවත්, එම ප්‍රකාශය මහජන සාමයට මෙන්ම නීතියේ ආධිපත්‍යයට එල්ල කළ බරපතළ බලපෑමක් බවත් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි. පසුගිය 05 වනදා පාර්ලිමේන්තුවේදී පැවැති විවාදයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පොදුජන පෙරමුණේ ලේකම්වරයා කර ඇති

Continue Reading
කතරගම අවසන් රන්දෝලි පෙරහැර ඊයේ වීථි සංචාරය කෙරේ; කරඬුව තැන්පත් කිරීමේ අවස්ථාවට ජනාධිපතිවරයා එක්වෙයි
පුවත්
0 min read
108

කතරගම අවසන් රන්දෝලි පෙරහැර ඊයේ වීථි සංචාරය කෙරේ; කරඬුව තැන්පත් කිරීමේ අවස්ථාවට ජනාධිපතිවරයා එක්වෙයි

July 30, 2026
0

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ 2026 ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් මහා පෙරහැර ඊයේ (29) රාත්‍රියේ වීථි සංචාරය කෙරුණු අතර, එම පෙරහැර නැරඹීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ද එක් විය. ඊයේ (29) පස්වරුවේ ඓතිහාසික කිරිවෙහෙර රාජමහා විහාරය වෙත ගිය ජනාධිපතිවරයා, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක සහ කිරිවෙහෙර රාජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක

Continue Reading
ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල සුවිශේෂී ප්‍රගතියක්
පුවත්
1 min read
103

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල සුවිශේෂී ප්‍රගතියක්

July 29, 2026
0

S&P ආයතනයේ 2026 ජූලි නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ස්ථාවර මට්ටමක පවතින බව අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි. දිට්වා සුළි කුණාටුව සහ මැදපෙරදිග යුද තත්ත්වය මධ්‍යයේ වුවද, හුවමාරු සහ පරිවර්තන (T&C) ශ්‍රේණිගත කිරීම 2022 පැවති ‘CCC’ මට්ටමේ සිට 2026 වන විට ‘B-‘ දක්වා වර්ධනය වී

Continue Reading
අතීතයේ වැදගත් පරිච්ඡේද අධ්‍යාපනයට ඇතුළත් කිරීම අත්‍යවශ්‍යයි – අග්‍රාමාත්‍යවරියගෙන් අවධාරණයක්
පුවත්
0 min read
111

අතීතයේ වැදගත් පරිච්ඡේද අධ්‍යාපනයට ඇතුළත් කිරීම අත්‍යවශ්‍යයි – අග්‍රාමාත්‍යවරියගෙන් අවධාරණයක්

July 27, 2026
0

අධ්‍යාපනය, නිර්මාණශීලීත්වය, සංස්කෘතිය සහ කලා ක්ෂේත්‍රයන්හි ආයෝජනය කිරීම ජාතික සංවර්ධනයෙන් වෙන් වූවක් නොවන අතර, එය ජාතික සංවර්ධනයේ අත්‍යවශ්‍ය පදනමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය. අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ පසුගිය 24 වනදා කොළඹදී ආරම්භ වූ “කොළඹ සාහිත්‍ය උළෙල” අමතමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, ජූලි මාසය යනු රටේ

Continue Reading
ඉහළම අස්වැන්නක් ලැබූ ගොවීන්ට රාජ්‍ය උපහාර; වී මිල ස්ථාවර කිරීමට ජාතික ප්‍රතිපත්තියක්
පුවත්
1 min read
107

ඉහළම අස්වැන්නක් ලැබූ ගොවීන්ට රාජ්‍ය උපහාර; වී මිල ස්ථාවර කිරීමට ජාතික ප්‍රතිපත්තියක්

July 27, 2026
0

රටේ කෘෂිකර්මාන්තය නගාසිටුවීම උදෙසා ඉහළම අස්වැන්නක් නෙළාගනිමින් සුවිශේෂී දායකත්වයක් දැක්වූ ගොවි ජනතාව ඇගයීමට ලක්කිරීමේ සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ උත්සවයක් පසුගියදා උත්සවාකාරයෙන් පැවැත්විණි. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී, සිය අක්කරයකින් ඉහළ අස්වැන්නක් ලබාගනිමින්

Continue Reading
සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංගගේ පුහුණුවීම් සඳහා රජයෙන් ‘මිලියන 2.5ක’ මූල්‍ය පරිත්‍යාගයක්
පුවත්
0 min read
119

සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංගගේ පුහුණුවීම් සඳහා රජයෙන් ‘මිලියන 2.5ක’ මූල්‍ය පරිත්‍යාගයක්

July 24, 2026
0

ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩාව ජාත්‍යන්තර ජයග්‍රහණ කරා මෙහෙයවීම උදෙසා ක්‍රියාවට නැංවෙන “ජෙවලින් ෆියෙස්ටා” ජාතික දක්ෂතා සහ නිපුණතා හඳුනා ගැනීමේ වැඩසටහනේ ප්‍රථම අදියර එළඹෙන ජූලි 31 වනදා මධ්‍යම පළාත කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වීමට නියමිතය. තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සංවිධානය කරනු ලබන මෙම සුවිශේෂී

Continue Reading