ඥානසාර හිමියන්ට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ
පුවත්
0 min read
87

ඥානසාර හිමියන්ට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ

May 6, 2026
0

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉස්ලාම් දහම සහ ශුද්ධ වූ කුරානයට අපහාස වන අයුරින් වර්ගවාදී අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර නඩු පවරා ඇත. කොළඹ අපරාධ කොට්ඨාසය අද (06) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ

Continue Reading
විමල්, නාමල්, කෙහෙළිය ඇතුළු දේශපාලනඥයන්ගේ නඩු කඩිනම් කෙරේ: ත්‍රිපුද්ගල මහාධිකරණ හරහා ක්‍රියාවලිය වේගවත්
පුවත්
0 min read
93

විමල්, නාමල්, කෙහෙළිය ඇතුළු දේශපාලනඥයන්ගේ නඩු කඩිනම් කෙරේ: ත්‍රිපුද්ගල මහාධිකරණ හරහා ක්‍රියාවලිය වේගවත්

May 6, 2026
0

විමල් වීරවංශ, ප්‍රියංකර ජයරත්න, රාජිත සේනාරත්න, රවී කරුණානායක, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සජින් වාස් ගුණවර්ධන, චාමර සම්පත් දසනායක, සරණ ගුණවර්ධන, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, මර්වින් සිල්වා, පාඨලී චම්පික රණවක, කෙහෙළිය රඹුක්වැල්ල, නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ යන දේශපාලනඥයන්ට එරෙහි නඩු කටයුතු ඉදිරියේදී විභාග වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද

Continue Reading
උදය ගම්මන්පිලට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලීසිය තීරණය කරයි !
පුවත්
0 min read
96

උදය ගම්මන්පිලට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලීසිය තීරණය කරයි !

May 6, 2026
0

කුලියාපිටිය ප්‍රදේශයේදී මියගිය මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් සහ විශේෂඥයින්ගේ මතයට පටහැණිව අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් නීතිඥ උදය ගම්මන්පිල මහතාට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලීසිය තීරණය කර ඇත. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (05) පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී එෆ්.යූ. වුට්ලර් මහතා

Continue Reading
පැමිණිල්ල කළේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මිස රංග රාජපක්ෂ නොවේ.රංග රාජපක්ෂගේ මරණය ගැන අසත්‍ය ප්‍රචාර වලට නීතිමය පියවර ගන්නා බවට ඇමති නලින්දගෙන් අනතුරු ඇඟවීම් !
පුවත්
0 min read
100

පැමිණිල්ල කළේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මිස රංග රාජපක්ෂ නොවේ.රංග රාජපක්ෂගේ මරණය ගැන අසත්‍ය ප්‍රචාර වලට නීතිමය පියවර ගන්නා බවට ඇමති නලින්දගෙන් අනතුරු ඇඟවීම් !

May 5, 2026
0

මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අහිමිවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ල සිදුකර ඇත්තේ රංග රාජපක්ෂ විසින් නොව, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් බව අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (05) පාර්ලිමේන්තුවේදී පැවසීය. අදාළ මුදල් වංචාව පිළිබඳව අසත්‍ය තොරතුරු සමාජගත වෙමින් පැවතීම හේතුවෙන් අමාත්‍යවරයා මෙම පැහැදිලි කිරීම සිදුකළේය. එමෙන්ම රංග රාජපක්ෂගේ මරණය සම්බන්ධයෙන්

Continue Reading
“ඩොලර් මිලියන 2.5ක සිද්ධිය ගැන අපි ජාත්‍යන්තර පරීක්ෂණයක් කරනවා” හර්ෂණ කියයි !
පුවත්
1 min read
97

“ඩොලර් මිලියන 2.5ක සිද්ධිය ගැන අපි ජාත්‍යන්තර පරීක්ෂණයක් කරනවා” හර්ෂණ කියයි !

May 5, 2026
0

මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සයිබර් ප්‍රහාරයකින් වෙනත් පාර්ශ්වයක් වෙත හුවමාරු වීම සම්බන්ධයෙන් අමෙරිකානු FBI සහ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ සහාය ඇතිව මේ වන විට විධිමත් ජාත්‍යන්තර පරීක්ෂණයක් ක්‍රියාත්මක කර ඇතැයි අමාත්‍ය හර්ෂණ නානායක්කාර අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මෙම සිදුවීම සම්බන්ධයෙන් විපක්ෂය විසින් ස්ථාවර නියෝග යටතේ ඉල්ලා සිටි

Continue Reading
ආබාධිත පුද්ගලයින් වෙනුවෙන් කම්කරු අමාත්‍යාංශයේ ප්‍රවේශ්‍යතා විගණනයක් සිදුකෙරේ
පුවත්
1 min read
103

ආබාධිත පුද්ගලයින් වෙනුවෙන් කම්කරු අමාත්‍යාංශයේ ප්‍රවේශ්‍යතා විගණනයක් සිදුකෙරේ

May 5, 2026
0

ආබාධිත පුද්ගලයින්ට බාධාවකින් තොරව සේවාවන් ලබා ගැනීමට හැකි පරිසරයක් ගොඩනැගීම අරමුණු කරගනිමින්, කම්කරු අමාත්‍යාංශයේ ප්‍රවේශ්‍යතා පහසුකම් පිළිබඳ විගණන වාර්තාවක් එළිදක්වා තිබේ. IFES ආයතනයේ පහසුකම් සැපයීම යටතේ ආබාධිත පුද්ගලයින්ගෙන් සැදුම්ලත් විශේෂඥ කණ්ඩායමක් විසින් කෙටි කලක් තුළ මෙම විගණනය සිදු කර ඇත. මෙම විගණනයේදී විශේෂ අවධානය යොමු කර ඇත්තේ, රෝද පුටු භාවිතා

Continue Reading
රජයේ රෝහල්වල පෙට් ස්කෑන් (PET Scan) පරීක්ෂණ යළි ආරම්භ කෙරේ
පුවත්
1 min read
95

රජයේ රෝහල්වල පෙට් ස්කෑන් (PET Scan) පරීක්ෂණ යළි ආරම්භ කෙරේ

May 5, 2026
0

රජයේ රෝහල්වල තාවකාලිකව ඇනහිට තිබූ පෙට් ස්කෑන් (PET Scan) පරීක්ෂණ සේවාව සඳහා රෝගීන් ලියාපදිංචි කිරීමේ කටයුතු යළි ආරම්භ කර ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ප්‍රකාශ කරයි. පරීක්ෂණ සඳහා අත්‍යවශ්‍ය වන විකිරණශීලී රසායනික ද්‍රව්‍ය තොගය ඉදිරි දින කිහිපය තුළ දිවයිනට පැමිණීමට නියමිතය. මෙම රසායනිකය ආනයනය කරන සැපයුම්කරුගේ

Continue Reading
රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 213ක් වංචා කළ පොහොට්ටු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සහ බිරිඳ රක්ෂිත බන්ධනාගාරයට
පුවත්
1 min read
86

රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 213ක් වංචා කළ පොහොට්ටු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සහ බිරිඳ රක්ෂිත බන්ධනාගාරයට

May 4, 2026
0

රුමේනියාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වංචා කළ හගුරන්කෙත ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මැයි මස 01 වැනිදා මෙම අත්අඩංගුවට ගැනීම සිදු විය. හගුරන්කෙත, රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ පදිංචි මෙම

Continue Reading
මෙරට ප්‍රථම මෙට්‍රො බස් ඩිපෝවේ ඉදිකිරීම් කඩවතදී ඇරඹෙයි: අගෝස්තුවේ සිට සේවාවන් පුළුල් කෙරේ
පුවත්
1 min read
105

මෙරට ප්‍රථම මෙට්‍රො බස් ඩිපෝවේ ඉදිකිරීම් කඩවතදී ඇරඹෙයි: අගෝස්තුවේ සිට සේවාවන් පුළුල් කෙරේ

May 4, 2026
0

ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රයට නවීන මුහුණුවරක් එක් කරමින් ආරම්භ කරන ලද ‘ලංකා මෙට්‍රො බස්’ සේවාව සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනය කිරීමේ පියවරක් ලෙස, එහි ප්‍රථම බස් ඩිපෝව ඉදිකිරීමේ කටයුතු අද (04) නිල වශයෙන් ආරම්භ විය. ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේනගේ ප්‍රධානත්වයෙන් මහර, කඩවත ප්‍රදේශයේදී මෙම වැඩ

Continue Reading
ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය නවීකරණයට රුසියාවෙන් විශේෂ තාක්ෂණික සහාය !රුසියානු සහ ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යවරුන් අතර තීරණාත්මක හමුවක්
පුවත්
1 min read
104

ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය නවීකරණයට රුසියාවෙන් විශේෂ තාක්ෂණික සහාය !රුසියානු සහ ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යවරුන් අතර තීරණාත්මක හමුවක්

May 4, 2026
0

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාප්කෝ ඇතුළු නියෝජිත පිරිස අද (04) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ එම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් හමුවී විශේෂ සාකච්ඡාවක නිරත විය. සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැති මෙම හමුවේදී මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සංවර්ධනය කිරීම සහ කෘතිම බුද්ධිය (AI) වැනි

Continue Reading