ශ්‍රී ලංකා – වියට්නාම් සබඳතාවල නව සන්ධිස්ථානයක් ! වියට්නාම් ජනපති හෙට පාර්ලිමේන්තුව අමතයි
පුවත්
1 min read
94

ශ්‍රී ලංකා – වියට්නාම් සබඳතාවල නව සන්ධිස්ථානයක් ! වියට්නාම් ජනපති හෙට පාර්ලිමේන්තුව අමතයි

May 7, 2026
0

සමාජවාදී වියට්නාම් ජනරජයේ ජනාධිපති ටෝ ලාම් හෙට (08) මෙරට පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරමින් විශේෂ කතාවක් සිදු කිරීමට නියමිතව තිබේ. මෙය 2015 වසරෙන් පසු විදේශීය රාජ්‍ය නායකයෙකු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක් වේ. පෙරවරු 11.05ට පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණෙන ජනාධිපතිවරයාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ පාර්ලිමේන්තුවේ මහලේකම්

Continue Reading
ඉන්දීය සාගරයේ ආර්ථික පුනර්ජීවනය උදෙසා ශ්‍රී ලංකාව සහ මාලදිවයින අත්වැල් බැඳගනී
පුවත්
1 min read
110

ඉන්දීය සාගරයේ ආර්ථික පුනර්ජීවනය උදෙසා ශ්‍රී ලංකාව සහ මාලදිවයින අත්වැල් බැඳගනී

May 7, 2026
0

යටිතල පහසුකම්, ඩිජිටල් නවෝත්පාදන සහ ආහාර සුරක්ෂිතතාව යන ක්ෂේත්‍රයන්හි ආයෝජනය කරමින් මාලදිවයින සමඟ එක්වන ලෙස මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාවට ඇරයුම් කළේය. සංවර්ධිත සහ තිරසර ජාතියක් බවට පත්වීම මාලදිවයිනේ ප්‍රමුඛ අරමුණ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, මෙම ගමනේදී ශ්‍රී ලංකාව අත්‍යවශ්‍යම උපායමාර්ගික හවුල්කරුවෙකු බව අවධාරණය කළේය. කොළඹදී

Continue Reading
සජිත් මවන්න ගිය බිල්ලෙක් ඇමැති උපාලි පන්නිලගේ කුඩු කරයි – දත්ත ගැන නොදැන දොඩවපු සජිත් පාර්ලිමේන්තුවේදී අසරණ වෙයි !
පුවත්
1 min read
97

සජිත් මවන්න ගිය බිල්ලෙක් ඇමැති උපාලි පන්නිලගේ කුඩු කරයි – දත්ත ගැන නොදැන දොඩවපු සජිත් පාර්ලිමේන්තුවේදී අසරණ වෙයි !

May 7, 2026
0

පාර්ලිමේන්තුවේදී අද දිනයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජය අපහසුතාවයට පත් කිරීම සඳහා දත්ත සහ සංඛ්‍යාලේඛන උපයෝගී කර ගනිමින් බිල්ලෙක් මවන්නට උත්සාහ කළද, ඇමැති උපාලි පන්නිලගේ එල්ල කරන ලද තර්කානුකූල පිළිතුර හමුවේ විපක්ෂ නායකවරයා දැඩි ලෙස අසරණ විය.මෙහිදී සජිත් ප්‍රේමදාස චෝදනා කර සිටියේ රජය සතුව වත්මන් දරිද්‍රතාවය පිළිබඳ නිසි සංඛ්‍යාලේඛන නොමැති

Continue Reading
අධිකරණයට වන්දි ලෙස ගෙවීමට තිබූ රුපියල් මිලියන 100ක මුදලක් නොගෙවූ, හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ට අල්ලස් කොමිසමෙන් නැවතත් නඩු !
පුවත්
0 min read
92

අධිකරණයට වන්දි ලෙස ගෙවීමට තිබූ රුපියල් මිලියන 100ක මුදලක් නොගෙවූ, හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ට අල්ලස් කොමිසමෙන් නැවතත් නඩු !

May 7, 2026
0

2012 වසරේදී ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයක පසුවන බව දැන දැනම, ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීම හරහා ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184කට අධික පාඩුවක් සිදුකිරීමේ චෝදනාව මත හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් යළිත් වරක් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ. මීට

Continue Reading
කපිල චන්ද්‍රසේනට ඇප තැබූ ‘කුලී ඇපකරුවන්’ දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට
පුවත්
0 min read
100

කපිල චන්ද්‍රසේනට ඇප තැබූ ‘කුලී ඇපකරුවන්’ දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

May 7, 2026
0

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි කපිල චන්ද්‍රසේන වෙනුවෙන් ඇප තැබීමට ඉදිරිපත් වූ පුද්ගලයින් දෙදෙනෙකු ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා අද (07) නියෝග කළේය. කෙසෙල්වත්ත පොලීසිය

Continue Reading
පුත්තලම ගොවීන්ගේ ප්‍රවාහන ගැටලුවලට විසඳුම්: කෘෂි මාර්ග සංවර්ධනය ඇරඹේ
පුවත්
0 min read
91

පුත්තලම ගොවීන්ගේ ප්‍රවාහන ගැටලුවලට විසඳුම්: කෘෂි මාර්ග සංවර්ධනය ඇරඹේ

May 7, 2026
0

පුත්තලම දිස්ත්‍රික්කයේ කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාරිකයන් මුහුණ දෙන ප්‍රවාහන දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා වන කෘෂි මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්නගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) ආරම්භ කෙරිණි. කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

Continue Reading
ආදායම් උපයන රාජ්‍ය ආයතන නවීකරණයට ලෝක බැංකුවේ සහාය
පුවත්
1 min read
98

ආදායම් උපයන රාජ්‍ය ආයතන නවීකරණයට ලෝක බැංකුවේ සහාය

May 7, 2026
0

ලෝක බැංකුවේ මෙරට කළමනාකරු ගෙවෝර්ග් සර්ග්සියන් (Gevorg Sargsyan) ඇතුළු නියෝජිත පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක හමු වී විශේෂ සාකච්ඡාවක නිරත විය. මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරුණේ ආදායම් උත්පාදනය කරන රාජ්‍ය ආයතනවල ප්‍රතිසංස්කරණ කටයුතු සහ රාජ්‍ය නිලධාරීන්ගේ සුපිළිපන්නභාවය තහවුරු කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳවයි. රජයේ ආදායම් උපයන

Continue Reading
දුම්රිය සේවය ඩිජිටල්කරණය වෙයි: දුම්රියටත් ඩිජිටල් ටිකට් පතක්
පුවත්
1 min read
102

දුම්රිය සේවය ඩිජිටල්කරණය වෙයි: දුම්රියටත් ඩිජිටල් ටිකට් පතක්

May 6, 2026
0

ශ්‍රී ලංකා දුම්රිය සේවය නවීකරණය කිරීමේ සහ ඩිජිටල්කරණය කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් යටතේ, සාම්ප්‍රදායික දුම්රිය ප්‍රවේශපත වෙනුවට ඩිජිටල් ප්‍රවේශපතක් හඳුන්වා දීමේ නියමු ව්‍යාපෘතියක් කැලණිවැලි දුම්රිය මාර්ගයේ මැයි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කර තිබේ. මෙම නියමු ව්‍යාපෘතිය බේස්ලයින්, කොටා රෝඩ්, කිරුළපන සහ නාරාහේන්පිට යන දුම්රිය ස්ථාන මූලික කර ගනිමින් ආරම්භ කර

Continue Reading
කපිල චන්ද්‍රසේනට ඇප තැබීමට ආ ‘කුලී ඇපකරුවන්’ දෙදෙනෙක් රිමාන්ඩ්!
පුවත්
0 min read
92

කපිල චන්ද්‍රසේනට ඇප තැබීමට ආ ‘කුලී ඇපකරුවන්’ දෙදෙනෙක් රිමාන්ඩ්!

May 6, 2026
0

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන අල්ලස් දූෂණ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට ඇප තැබීම සඳහා ඉදිරිපත් වූ පුද්ගලයින් දෙදෙනෙකු කෙසෙල්වත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (05) පස්වරුවේ අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් එළැඹෙන 13 වනදා

Continue Reading
දිවයින පුරා මහාධිකරණවල ළමා අපයෝජන නඩු 4421ක් ! 
පුවත්
0 min read
97

දිවයින පුරා මහාධිකරණවල ළමා අපයෝජන නඩු 4421ක් ! 

May 6, 2026
0

වයින පුරා ඇති මහාධිකරණ 34ක ළමා අපයෝජන නඩු 4421ක් විභාග වෙමින් පවතින බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ප්‍රසිද්ධ කළ නවතම ලේඛනයකින් අනාවරණය වේ. 2026 අප්‍රේල් 8 වැනිදා වන විට ලබාගත් දත්තවලට අනුව, පසුගිය මාර්තු මාසයේදී පමණක් කැඳවීමට නියමිතව තිබූ නඩු සංඛ්‍යාව 1494කි. මෙම නඩු වාර්තා වී ඇති ප්‍රධාන අධිකරණ අතර

Continue Reading