ලොව පුරා පැතිර යන නව කොවිඩ් වෛරසය ගැන ලංකාවේ අවධානය
පුවත්
0 min read
195

ලොව පුරා පැතිර යන නව කොවිඩ් වෛරසය ගැන ලංකාවේ අවධානය

May 27, 2025
0

ලෝකයේ විවිධ රටවල්වල පැතිර යමින් සිටින නව කොවිඩ් වෛරස වර්ගය ගැන දැනටමත් අවධානය යොමු කර සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර සිටියි. අද (27දා) කැබිනට් තීරණ පිළිබඳ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කළේ මෙරට තුළ තවම භයකර තත්ත්වයක් උද්ගත වී නොමැති වුවද, ගුවන්තොටුපොළේ සිට එය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග

Continue Reading
සජිත්ට විශේෂ ජයග්‍රහණයක්
පුවත්
1 min read
187

සජිත්ට විශේෂ ජයග්‍රහණයක්

May 27, 2025
0

සමගි ජන බලවේගයේ අභ්‍යන්තර අර්බුද පුපුරා යාමෙන් දැන් මේ වනවිට විකාර රූපී රංගනයක් බවට පත් කිරීමේ නායකත්වය සජිත් ප්‍රේමදාසට හිමි වී ඇති බව දේශපාලන විචාරකයන් පෙන්වා දී තිබේ. එම පක්ෂයෙන් ඉල්ලා අස් වූ දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරු කිහිප දෙනෙකු නැවත එම තනතුරුවලට ම පත්කර ගැනීමට සජිත් ප්‍රේමදාස සමත් වී සිටී.

Continue Reading
’’ගිණුමේ මුදල් ඇද්දේ කෙහෙළියගේ දුව’’
පුවත්
1 min read
211

’’ගිණුමේ මුදල් ඇද්දේ කෙහෙළියගේ දුව’’

May 27, 2025
0

තමාගේ ගිණුමට ලැබුණු සියලු මුදල් ලබා ගත්තේ හිටපු අමාත්‍ය කෙහෙළි රඹුක්වැල්ල මහතාගේ දියණිය වන අමාළි රඹුක්වැල්ල මහත්මිය විසින් බව කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ නිශාන්ත බණ්ඩාර බස්නායක මහතා ප්‍රකාශ කළ  බව අල්ලස් කොමිෂම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අනුජා ලක්මාලි මහත්මියට අද (26) දැනුම් දුන්නේය. තමාගේ නමට ගිණුමක් විවෘත

Continue Reading
හෙද හෙදියන් 3147ක් සඳහා පත්වීම් ලබා දීම අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිසගේ හා අගැමැතිගේ සහභාගීත්වයෙන්
පුවත්
1 min read
205

හෙද හෙදියන් 3147ක් සඳහා පත්වීම් ලබා දීම අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිසගේ හා අගැමැතිගේ සහභාගීත්වයෙන්

May 25, 2025
0

 අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, “මේ තමයි හෙද සේවයට එකවර පත්වීම් ලබා දෙන විශාලම ප්‍රමාණය. නව රජය පත් වූවාට පසු රාජ්‍ය සේවයට එකවර බඳවා ගන්නා විශාලම කණ්ඩායම. අපි ඉන්නේ පුනරුද යුගයක. අපි කවුරුත් මේ රට වෙනස් කිරීමේ අරමුණින් ඇප කැප වෙලා වැඩ කරන අය. අපිට

Continue Reading
අපට බොහෝ දේ ඉතිරි කළ ඇය නික්ම ගියාය
පුවත්
1 min read
210

අපට බොහෝ දේ ඉතිරි කළ ඇය නික්ම ගියාය

May 24, 2025
0

පුංචි බබා සිනමා කෘතියෙන් මෙරට සිංහල සිනමා ප්‍රේක්ෂකයන් අතරට එක් වූ මාලනී ෆොන්සේකා, සොල්දාදු උන්නැහේ, බඹරු ඇවිත්, මදු සමය වැනි සිනමා කෘතිවල ගැඹුරු මානවීය ගුණාංග ඉතා මැනවින් නිරූපණය කළ මතකයන් ඉතිරි කර තබමින් ජීවිතයෙන් සමු ගෙන ගියාය. ඇය පිළිබඳව ලංකා ටෘත් මෑතකදී පළ කළ සටහන සහ ඇයගේ රංගන දිවිය පිළිබඳව

Continue Reading
ලක්මාලි හේමචන්ද්‍රට අලුත් වගකීමක්
පුවත්
0 min read
230

ලක්මාලි හේමචන්ද්‍රට අලුත් වගකීමක්

May 22, 2025
0

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව ඇත. කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ. මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි

Continue Reading
ලක්ෂ 5ක අල්ලසක් ගත් OIC අත්අඩංගුවට
පුවත්
0 min read
211

ලක්ෂ 5ක අල්ලසක් ගත් OIC අත්අඩංගුවට

May 22, 2025
0

රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත වවුනියාව පුවරසම්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සෙට්ටිකුලම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලක් අනුව අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. පැමිණිලිකරු විසින් මිලදී ගෙන ඇති ඉඩමකට අදාළව ඇති ආරවුලක් විසඳා සමතයකට පත්කර දීම වෙනුවෙන් හා පැමිණිලිකරුගේ ඉඩම් කටයුතු

Continue Reading
ආගමික හා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමට රජය කැපවෙනවා – අගමැති
පුවත්
1 min read
214

ආගමික හා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමට රජය කැපවෙනවා – අගමැති

May 22, 2025
0

ආගමික හා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමට රජය කැපවී සිට්න බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.  ඊයේ (21) අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.  පුජ්‍ය කුරුපිට ධම්මානන්ද හිමියන්ගේ සංකල්පයක් මත පාදුක්ක බුද්ධ ශ්‍රාවක සත්කාරක මධ්‍යස්ථානය විසින් සංවිධානය කළ විශ්වවිද්‍යාල භික්ෂූන් වහන්සේලා 60 නමක් විෂයෙහි  ඉලෙක්ට්‍රොනික ත්‍රිපිටක පිටපත සහිත

Continue Reading
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව තිබෙන අක්‍රමිකතා සෙවීමට ජනාධිපති කාර්යාලයේ මූලිකත්වයෙන් කමිටුවක්
පුවත්
0 min read
269

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව තිබෙන අක්‍රමිකතා සෙවීමට ජනාධිපති කාර්යාලයේ මූලිකත්වයෙන් කමිටුවක්

May 21, 2025
0

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව තිබෙන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කාර්යාලය මූලික කරගත් කමිටුවක් පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක අදාළ අංශවලට ඊයේ (20) උපදෙස් දී තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ඊට අනුබද්ධ සියලුම වෘත්තීය සමිතිවල නියෝජිතයන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ පස්වරුවේ පැවති

Continue Reading
ජුනි මාසයේ පොල් අස්වැන්නට සිදුවන්න යන දේ
පුවත්
0 min read
198

ජුනි මාසයේ පොල් අස්වැන්නට සිදුවන්න යන දේ

May 21, 2025
0

පසුගිය වසරේ මැයි සහ ජුනි මාසවලට සාපේක්ෂව මෙම වසරේ එම කාලසීමාවේදී පොල් අස්වැන්නේ වැඩිවීමක් අපේක්ෂා කරන බව පොල් පර්යේෂණ ආයතනය සඳහන් කරයි. පසුගිය වසරේ පොල් ගෙඩි මිලියන 477ක අස්වැන්නක් ලැබී ඇති අතර පවතින තත්ත්වය යටතේ මෙම වසරේ පොල් ගෙඩි මිලියන 555ක අස්වැන්නක් පොල් පර්යේෂණ ආයතනය විසින් අපේක්ෂා කෙරේ. එමෙන්ම පසුගිය

Continue Reading