පැලවත්තේ වලියක්ද ? මඩ ප්‍රචාරවලට ටිල්වින් සිල්වාගෙන් සැර පිළිතුරක් !
වීඩියෝ
1 min read
154

පැලවත්තේ වලියක්ද ? මඩ ප්‍රචාරවලට ටිල්වින් සිල්වාගෙන් සැර පිළිතුරක් !

May 10, 2026
0

මෙරට දේශපාලන ඉතිහාසයේ දූෂිත පවුල් පාලනය සහ අශිෂ්ට දේශපාලන සංස්කෘතිය අවසන් කිරීම සඳහා ජනතාව ලබාදුන් ඓතිහාසික ජනවරම කිසිසේත් පාවා නොදෙන බවත්, එම ජනවරම මල්ඵල ගැන්වීම සඳහා රජය කැපවී සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි. වත්මන් දේශපාලන ගමන් මග සහ රජයට එල්ල වන විවිධ අභියෝග සම්බන්ධයෙන්

Continue Reading
මුදල් අමාත්‍යාංශය හැක් කර සොරාගත් ඩොලර් මිලියන 2.5ක මුදල ඇමරිකාවේ බැංකු ගිණුමකින් හමුවෙයි
පුවත්
1 min read
93

මුදල් අමාත්‍යාංශය හැක් කර සොරාගත් ඩොලර් මිලියන 2.5ක මුදල ඇමරිකාවේ බැංකු ගිණුමකින් හමුවෙයි

May 10, 2026
0

මුදල් අමාත්‍යාංශයේ පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී (Hacking) රජයේ භාණ්ඩාගාරයෙන් සොරා ගන්නා ලද අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලින් කොටසක්, ඇමරිකාවේ ඩෙලවෙයාර් (Delaware) ප්‍රාන්තයේ TD Bank ශාඛාවක පවත්වාගෙන ගිය ගිණුමකට බැර වී ඇති බව හෙළි වී තිබේ. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු උපුටා දක්වමින් වාර්තා වන්නේ, අදාළ ගිණුම ඩෙලවෙයාර් ප්‍රාන්තයේ ලියාපදිංචි ‘ඔන්ලයින්’ ව්‍යාපාරික

Continue Reading
ලංකාවේ පලතුරු පකිස්ථානයට අපනයනය කිරීමේ බාධක ඉවත් කිරීමට පියවර: වෙළෙඳ අමාත්‍යවරයා සහ පකිස්ථාන දූත පිරිස අතර සාකච්ඡා !
පුවත්
1 min read
88

ලංකාවේ පලතුරු පකිස්ථානයට අපනයනය කිරීමේ බාධක ඉවත් කිරීමට පියවර: වෙළෙඳ අමාත්‍යවරයා සහ පකිස්ථාන දූත පිරිස අතර සාකච්ඡා !

May 10, 2026
0

රී ලංකාව සහ පකිස්ථානය අතර පවතින ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින්, කරච්චි වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (KCCI) ඉහළ පෙළේ ව්‍යාපාරික දූත පිරිසක් පසුගිය මැයි 05 සිට 08 දක්වා මෙරට නිල සංචාරයක නිරත විය. කරච්චි නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සහ ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව (DoC) මෙම සංචාරය

Continue Reading
දිවයින පුරා වැසි තත්ත්වය ඉහළට: අඩු පීඩන කලාපයක් සහ මෝසම් සුළං පිළිබඳව විශේෂ අනතුරු ඇඟවීමක් !ආපදා අංශත් සීරුවෙන්: හදිසියකදී 117 අමතන්න
පුවත්
1 min read
97

දිවයින පුරා වැසි තත්ත්වය ඉහළට: අඩු පීඩන කලාපයක් සහ මෝසම් සුළං පිළිබඳව විශේෂ අනතුරු ඇඟවීමක් !ආපදා අංශත් සීරුවෙන්: හදිසියකදී 117 අමතන්න

May 10, 2026
0

ඉදිරි දින කිහිපය තුළ දිවයින පුරා වැසි තත්ත්වයේ සැලකිය යුතු වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (10) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු පෙන්වා දුන්නේ, පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හෙට (11) වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බවයි. මෙය

Continue Reading
කොළඹ ඇමැති බංගලා 24ක් ආයෝජන ව්‍යාපෘති සඳහා විවෘත වෙයි ! කොළඹ නගරය තුළ ‘සංස්කෘතික කලාපයක්’ නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළක්
පුවත්
1 min read
94

කොළඹ ඇමැති බංගලා 24ක් ආයෝජන ව්‍යාපෘති සඳහා විවෘත වෙයි ! කොළඹ නගරය තුළ ‘සංස්කෘතික කලාපයක්’ නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළක්

May 9, 2026
0

කොළඹ නගරයේ පිහිටි රජයේ ඇමැති බංගලා 24ක් ආර්ථික ක්‍රියාකාරකම් සඳහා උපයෝගී කර ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව, මෙම පරිශ්‍ර සිල්ලර වෙළෙඳාම, කැෆේ, ආපනශාලා, කුඩා හෝටල්, තානාපති කාර්යාල සහ කාර්යාල පරිශ්‍රයන් ලෙස සංවර්ධනය කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රධාන කලාප දෙකක් සහ තනි පර්ෂද දෙකක් හඳුනාගෙන ඇත. ස්ටැන්මෝ

Continue Reading
විදුලි ගාස්තුව වැඩිවෙන්නේ ඉහළ පරිභෝජනයක් සහිත 5%කට පමණයි ! රජයෙන් බිලියන 15ක සහනයක්
පුවත්
1 min read
91

විදුලි ගාස්තුව වැඩිවෙන්නේ ඉහළ පරිභෝජනයක් සහිත 5%කට පමණයි ! රජයෙන් බිලියන 15ක සහනයක්

May 9, 2026
0

ඉදිරි කාර්තුව සඳහා විදුලි ගාස්තු 18% කින් සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (09) තීරණය කර ඇතත්, ඉන් රටේ විදුලි පාරිභෝගිකයන්ගෙන් 95% කටම කිසිදු බලපෑමක් සිදු නොවන බව එම කොමිසම නිල වශයෙන් නිවේදනය කරයි. මෙම ගාස්තු වැඩිවීමෙන් මෙරට බහුතර ජනතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 15 ක

Continue Reading
තරුණ පරපුර සියදිවි නසාගැනීමෙන් මුදා ගැනීමට පාසල් විෂය මාලාවට ‘පෞරුෂ වර්ධනය’ එක් කිරීමට පාර්ලිමේන්තුවේදී යෝජනාවක් !
පුවත්
1 min read
94

තරුණ පරපුර සියදිවි නසාගැනීමෙන් මුදා ගැනීමට පාසල් විෂය මාලාවට ‘පෞරුෂ වර්ධනය’ එක් කිරීමට පාර්ලිමේන්තුවේදී යෝජනාවක් !

May 9, 2026
0

මෙරට තරුණ පරපුර අතර වර්ධනය වෙමින් පවතින සියදිවි නසාගැනීමේ ප්‍රවණතාව වැළැක්වීම සඳහා පරාජිත මානසිකත්වයක් ඇති කරන ගීත නිර්මාණය කරන රචකයන් සහ ගායකයන් සමාජයෙන් කොන් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් අවධාරණය කරයි. පාර්ලිමේන්තුවේ පැවැති විවාදයකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ ඇතැම් මාධ්‍ය වාර්තාකරණයන් සහ ගීත මගින් සියදිවි නසාගැනීම ‘වීරත්වයක්’ ලෙස

Continue Reading
අසත්‍ය පතුරුවමින් ජනතාව නොමඟ යවන අයට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග – අමාත්‍ය ලාල්කාන්ත
පුවත්
0 min read
94

අසත්‍ය පතුරුවමින් ජනතාව නොමඟ යවන අයට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග – අමාත්‍ය ලාල්කාන්ත

May 9, 2026
0

රට තුළ අසත්‍ය තොරතුරු පතුරුවමින් ජනතාව නොමඟ යැවීමට සහ රජය අපහසුතාවයට පත් කිරීමට උත්සාහ කරන සියලු දෙනා සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම නීතිමය පියවර ගන්නා බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත අවධාරණය කරයි. ඔහු මේ බව කියා සිටියේ ඊයේ (08) ගන්නොරුව ජාතික තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේදී පැවැති පොහොර ක්ෂේත්‍රයේ

Continue Reading
එයාර් බස් වංචාව ගැන අහන්න මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට කැඳවයි !
පුවත්
1 min read
91

එයාර් බස් වංචාව ගැන අහන්න මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට කැඳවයි !

May 9, 2026
0

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මහා පරිමාණ අල්ලස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නියම කර තිබේ. ඒ අනුව, එළැඹෙන 12 වැනිදා අදාළ කොමිසම හමුවට පැමිණෙන ලෙස දන්වමින්

Continue Reading
නීතිය රෙද්දෙන් වැසීම ! ආගමික ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍යයි !
විශේෂංග
1 min read
100

නීතිය රෙද්දෙන් වැසීම ! ආගමික ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍යයි !

May 9, 2026
0

‘ජනරජය’ (Republic) යන්නෙහි මූලිකාර්ථය වන්නේ නීතිය ඉදිරියේ සියලු පුරවැසියන් සමාන වීමයි. එහෙත්, වර්තමාන ශ්‍රී ලංකාවේ ආගමික ප්‍රභූත්වය නීතියට වඩා ඉහළින් වැජඹෙන බවක් පෙනෙන්නට තිබීම ජනරජ පරමාදර්ශයන්ට එල්ල වූ මරු පහරකි. අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව එල්ල වූ බාලවයස්කාර දැරියක ලිංගිකව අපයෝජනය කිරීමේ චෝදනාව සහ ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක

Continue Reading