නීතියට මිස දේශපාලන බලයට බිය නොවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි – ජනාධිපති අනුර කුමාර දිසානායක
රාජ්‍ය නිලධාරීන් තුළ අනවශ්‍ය බියක් ඇති කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටින බවත්, නීතියේ රාමුව තුළ සිය රාජකාරි ඉටු කරන කිසිදු නිලධාරියෙකු කිසිවෙකුට බිය විය යුතු නැති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි. ඔහු මේ බව සඳහන් කළේ අද (12) පෙරවරුවේ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති මාතලේ විශේෂ දිස්ත්‍රික්
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ භික්ෂූන් 23 දෙනා මැයි 26 දක්වා රිමාන්ඩ්
තායිලන්තයේ සිට කුෂ් සහ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් මෙරටට හොර රහසේ රැගෙන ආ භික්ෂූන් 23 දෙනා මැයි 26 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝග කළේය. පසුගිය අප්‍රේල් 25 වැනිදා කටුනායක ගුවන් තොටුපොළේදී භික්ෂූන් 22 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, පසුව මෙම ජාවාරමේ මහමොළකරු ලෙස සැලකෙන අමිතානන්ද
දිළිඳුකම නැති කරන්න අනුරගෙන් දැවැන්ත මෙහෙයුමක් ! ගම් 14,000ක දිළිඳුකම නැති කරන්න රුපියල් මිලියන 25,000ක් !!
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාව බලගන්වමින් දිළිඳුකම මුලිනුපුටා දැමීම සඳහා රජය දියත් කර ඇති “ප්‍රජා ශක්ති” ජාතික ව්‍යාපාරය සඳහා 2026 අයවැයෙන් වෙන් කළ රුපියල් මිලියන 25,000ක මුදලින් මිලියන 23,000ක ව්‍යාපෘති මේ වන විටත් අනුමත කර අවසන්ව තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (11) ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී
අසූචි ප්‍රහාරයට යුක්තිය පතා සුගීෂ්වර බණ්ඩාර ජාත්‍යන්තරයට !
තමන්ගේ දේශපාලන බංකොලොත්භාවය වසා ගැනීමට සහ ලාභ ජනප්‍රියත්වයක් ලබා ගැනීමට ඕනෑම පහත් ගණයේ නාටකයක් රඟදැක්වීමට දේශපාලනඥයන් සූදානම් බව පෙන්වමින්, නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර ඇතුළු පිරිසක් අද (11) කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ (UN) කාර්යාලයට පෙත්සමක් බාර දී තිබේ. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ නිවස ඉදිරිපිට පැවති විරෝධතාවකදී එල්ල වූ අසූචි ප්‍රහාරයක්
වෙරළ පද්ධතිය රැකගැනීමට පොලිසිය සහ ජනතාව එක්වෙයි: කාක දූපත පිරිසිදු කිරීමේ මෙහෙයුමක් !
මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අපවිත්‍ර වන මෙරට වෙරළ තීරයන් පිරිසිදු කරමින් වෙරළ ආශ්‍රිත සංවේදී පරිසර පද්ධතිය රැකගැනීම සඳහා පොලිස් පරිසර ආරක්ෂණ කොට්ඨාසය විශේෂ පියවර ගනිමින් සිටියි. එහි තවත් අදියරක් ලෙස, මට්ටක්කුලිය ප්‍රදේශවාසීන් සහ පොලිස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මට්ටක්කුලිය කාක දූපත වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය 09 වැනිදා උදෑසන ක්‍රියාවට නැංවිණි. මෙම
“පොහොර තොග ඕනෑ තරම් තියෙනවා” – ලාල්කාන්තගෙන් සහතිකයක්
පසුගියදා ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් බරපතළ හානියට පත් වූ ලෝක උරුම ඇළහැර අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු, ‘වාරි මහිමය – අපේ උරුමය’ ජාතික වැඩසටහන යටතේ නිල වශයෙන් ආරම්භ විය. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි. අමුණේ පළමු අදියරේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා
වැවිලි සේවකයන්ට ලාභාංශ පිරිනමයි: සෑම ක්ෂේත්‍රයක්ම ලාභ ලබන බවට ඇමැතිගෙන් සහතිකයක් !
මෙරට ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, සෑම ක්ෂේත්‍රයක්ම ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට වත්මන් රජයට හැකි වූ බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න අවධාරණය කරයි. ඔහු මේ බව සඳහන් කළේ වැවිලි සමාගම්වල සේවකයන් සඳහා ලාභාංශ කොටස් (Dividends) ලබා දීම වෙනුවෙන් පැවැති විශේෂ උත්සවයකට එක්වෙමිනි. මෙහිදී දිවයින පුරා පිහිටි වැවිලි සමාගම්වල සේවකයින් සඳහා,
“අපේ චූන් අපිට චූන්” රනිල්ගේ කොමඩිය හා චම්පිකගේ සිහින වේදිකාව !
වර්තමාන ලාංකේය දේශපාලන කරළිය තුළ රනිල් වික්‍රමසිංහගේ මෙහෙයවීමෙන් ‘එකාබද්ධ විපක්ෂය’ නමින් රඟදැක්වෙන නාටකය දෙස බලන විට පෙනී යන්නේ, එය කිසිදු සමාජ බලපෑමක් කිරීමට සමත් නොවන , “අපේ චූන් අපිට චූන්” යන මට්ටමේ පවතින, පටු දේශපාලන අරමුණු සහිත රැස්වීම් මාලාවක් පමණක් බව විචාරකයෝ පෙන්වා දෙති. මෙම රැස්වීම්වල මුල් පුටුවල සිටින්නේ එකම
රාජකාරි වේලාවේ පෞද්ගලික රෝහලේ සැත්කම් කරමින් බිළිඳෙකු මරුට යැවූ GMOA ත්‍රිකුණාමල සභාපති සහ තවත් වෛද්‍යවරයෙකුගේ වැඩ තහනම්!
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් දියත් කර තිබූ වැඩවර්ජනයක් අතරතුර, ත්‍රිකුණාමලය මහ රෝහලේදී අහිංසක බිළිඳෙකු මියයාමේ අවාසනාවන්ත සිද්ධියට වගකිවයුතු වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ එම රෝහලේ GMOA ශාඛා සභාපති ලෙස කටයුතු කරන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ඕ.වී.ජී.එල් වීරසේන
“තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” – නිවාස 30,000 ක දැවැන්ත ව්‍යාපෘතිය මහරගම සහ පාදුක්කෙන් ඇරඹේ !
“තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” යන තේමාව පෙරදැරි කරගනිමින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන 2026 වසර සඳහා වූ නිවාස 30,000 ක ව්‍යාපෘතිය යටතේ මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නව නිවාස 30 ක ඉදිකිරීම් කටයුතු අද ආරම්භ විය. මෙම අවස්ථාව පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීරගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. අඩු ආදායම්ලාභී ජනතාවගේ නිවාස