ගොඩගැසී ඇති නඩු කඩිනම් කිරීමට අධිකරණ ක්‍රියාවලිය ඩිජිටල්කරණය ඇතුළු පුළුල් ප්‍රතිසංස්කරණ රැසක් ළඟදීම !
පුවත්
0 min read
93

ගොඩගැසී ඇති නඩු කඩිනම් කිරීමට අධිකරණ ක්‍රියාවලිය ඩිජිටල්කරණය ඇතුළු පුළුල් ප්‍රතිසංස්කරණ රැසක් ළඟදීම !

August 18, 2026
0

ගොඩගැසී ඇති නඩු කඩිනමින් අවසන් කර, නඩු විභාග කිරීමේ ක්‍රියාවලිය විධිමත් හා කාර්යක්ෂම කිරීම තුළින් අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාවගේ විශ්වාසය තවදුරටත් තහවුරු කිරීමට රජය කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ

Continue Reading
නඩු ගොඩගැසීම අඩු කරන්න ආණ්ඩුවේ අලුත් වැඩපිළිවෙල, 22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට !
පුවත්
0 min read
99

නඩු ගොඩගැසීම අඩු කරන්න ආණ්ඩුවේ අලුත් වැඩපිළිවෙල, 22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට !

August 18, 2026
0

මෙරට අධිකරණ පද්ධතියේ සහ විනිසුරුවරුන්ගේ සේවා කාලයන් සම්බන්ධයෙන් සංශෝධන රැසක් ඇතුළත් ‘22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන’ පනත් කෙටුම්පත අද (18) අධිකරණ අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. මෙරට ඉහළම අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සහ විනිසුරු මඬුලි පුළුල් කිරීම මෙම සංශෝධනයේ ප්‍රධාන අරමුණ වී තිබේ. යෝජිත සංශෝධනයට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ

Continue Reading
“සෑම කෙනෙකුටම තමන්ගේම වාහනයක් පාවිච්චි කළ හැකි රටක් හැදීම රජයේ අරමුණයි” – අමාත්‍ය විජිත හේරත්
පුවත්
0 min read
88

“සෑම කෙනෙකුටම තමන්ගේම වාහනයක් පාවිච්චි කළ හැකි රටක් හැදීම රජයේ අරමුණයි” – අමාත්‍ය විජිත හේරත්

August 18, 2026
0

සෑම පුරවැසියෙකුටම තමන්ගේම වාහනයක් භාවිත කරමින් සතුටින් ජීවත් විය හැකි සහ ඒ හරහා තම අවශ්‍යතා පහසුවෙන් ඉටු කරගත හැකි රටක් නිර්මාණය කිරීම රජයේ ප්‍රධාන අරමුණක් බව අමාත්‍ය විජිත හේරත් පවසයි. උත්සව සභාවක් අමතමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, එම අපේක්ෂිත තත්ත්වය ළඟා කරගැනීම සඳහා රට තුළ විශාල ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් සිදු කිරීමට

Continue Reading
රජයේ සේවකයන්ගේ වැටුප් ජීවත්විය හැකි මට්ටමකට ගෙන යනවා!
පුවත්
0 min read
100

රජයේ සේවකයන්ගේ වැටුප් ජීවත්විය හැකි මට්ටමකට ගෙන යනවා!

August 18, 2026
0

වාර්ෂිකව හිමිවන වැටුප් වර්ධක සමඟ රජයේ සේවකයන් ක්‍රමිකව ජීවත්විය හැකි වැටුප් මට්ටමකට රැගෙන යාමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවට අලුතින් බඳවාගත් වේලාසටහන්කරුවන් 18 දෙනාට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙය

Continue Reading
ත්‍රිවිධ හමුදා පර්යේෂණ මධ්‍යස්ථාන ඒකාබද්ධ කරමින් ජාතික මධ්‍යස්ථානයක්; ජනාධිපතිවරයාගෙන් යෝජනාවක්
පුවත්
0 min read
81

ත්‍රිවිධ හමුදා පර්යේෂණ මධ්‍යස්ථාන ඒකාබද්ධ කරමින් ජාතික මධ්‍යස්ථානයක්; ජනාධිපතිවරයාගෙන් යෝජනාවක්

August 17, 2026
0

දැනට යුද, ගුවන් සහ නාවික හමුදාව යටතේ පවතින සියලුම පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථාන ඒකාබද්ධ කරමින් ජාතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක පෙන්වා දෙයි. එමඟින් එම කටයුතුවල කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව ඉහළ නංවා ගනිමින් අපේක්ෂිත අරමුණු කරා ළඟාවිය හැකි බව ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන්

Continue Reading
එල්නිනෝ නිසා ලබන වසරේ විදුලියට එන බලපෑම පාලනයට බැටරි බලශක්තිය භාවිත කිරීමට පියවර
පුවත්
1 min read
86

එල්නිනෝ නිසා ලබන වසරේ විදුලියට එන බලපෑම පාලනයට බැටරි බලශක්තිය භාවිත කිරීමට පියවර

August 17, 2026
0

දැනට පවතින එල්නිනෝ (El Niño) දේශගුණික තත්ත්වය හේතුවෙන්, ලබන වසරේ මාර්තු සහ අප්‍රේල් මාසවලදී මෙරට විදුලි උත්පාදනයට යම් බලපෑමක් එල්ල විය හැකි බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මෙම තත්ත්වයට විකල්පයක් ලෙස බැටරි බලශක්තිය (Battery Energy) භාවිත කරමින් විදුලිය උත්පාදනය කිරීමට පියවර ගන්නා

Continue Reading
නඩු ලක්ෂ 11ක් කඩිනම් කිරීමේ රජයේ වැඩපිළිවෙළට එරෙහිව අධිකරණයට බලපෑම් !
පුවත්
0 min read
87

නඩු ලක්ෂ 11ක් කඩිනම් කිරීමේ රජයේ වැඩපිළිවෙළට එරෙහිව අධිකරණයට බලපෑම් !

August 17, 2026
0

අධිකරණ පද්ධතිය තුළ ගොඩගැසී ඇති ලක්ෂ 11කට අධික නඩු සංඛ්‍යාව විභාග කිරීම කඩිනම් කරමින් යුක්තිය පසිඳලීම වේගවත් කිරීම සඳහා රජය ගෙන යන ක්‍රියාවලියට බාධා වන අයුරින් විවිධ ප්‍රහාරයන් දියත් වෙමින් පවතින බව වාර්තා වේ. විශේෂයෙන්ම, මේ වන විට විභාග වෙමින් පවතින පාස්කු ඉරුදින ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ නඩු විභාගය පිළිබඳව

Continue Reading
අපේ අරමුණ තනතුරු රැකගැනීම නොව රට වෙනස් කිරීමේ වගකීම ඉටුකිරීමයි – ටිල්වින් සිල්වා
පුවත්
1 min read
97

අපේ අරමුණ තනතුරු රැකගැනීම නොව රට වෙනස් කිරීමේ වගකීම ඉටුකිරීමයි – ටිල්වින් සිල්වා

August 16, 2026
0

දේශපාලන බලය යනු හුදෙක් තනතුරු ලබාගැනීමේ මාවතක් නොව, ජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු දැවැන්ත වගකීමක් බව ජනතා විමුක්ති පෙරමුණේ (JVP) ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි. සමාජවාදී තරුණ සංගමය (SYU) විසින් සංවිධානය කරන ලද රැස්වීමකදී අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, බලය දෙස ආශාවෙන් බලා සිටින සාම්ප්‍රදායික දේශපාලනය වෙනුවට වගකීම් සහගත දේශපාලන

Continue Reading
නීතිඥ සංගමයේ සභාපතිගේ වීඩියෝවේ ඇති දෙයක් නෑ ?
විශේෂංග
1 min read
93

නීතිඥ සංගමයේ සභාපතිගේ වීඩියෝවේ ඇති දෙයක් නෑ ?

August 15, 2026
0

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය ඇතුළු පිරිස ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී පවත්වන ලද සාකච්ඡාවේදී ජනාධිපතිවරයා සිදුකළ කරුණු දැක්වීම් ඇතුළත් වීඩියෝව මේ වන විට ප්‍රසිද්ධියට පත් කර තිබේ. එම සාකච්ඡාවේදී නීතිඥ සංගමයේ සභාපති ඇතුළු නියෝජිතයින් සිදුකළ කරුණු දැක්වීම් ඇතුළත් සම්පූර්ණ වීඩියෝව ජනාධිපති මාධ්‍ය අංශය විසින් එම සංගමයට ලබාදුන් බව

Continue Reading
මහජන මුදල් සුරක්ෂිත කරමින් සමුපකාර ව්‍යාපාරයේ වංචා සහ දූෂණ වැළැක්වීමට නව සමුපකාර පනතක්
පුවත්
0 min read
95

මහජන මුදල් සුරක්ෂිත කරමින් සමුපකාර ව්‍යාපාරයේ වංචා සහ දූෂණ වැළැක්වීමට නව සමුපකාර පනතක්

August 15, 2026
0

මෙරට සමුපකාර ව්‍යාපාරය සතු ජනතා විශ්වාසය සුරක්ෂිත කරමින් එය වඩාත් විනිවිදභාවයෙන් හා ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සඳහා නව සමුපකාර පනත් කෙටුම්පතක් සකස් කිරීම අරමුණු කරගත් විශේෂ දෙදින වැඩමුළුවක් සියලු පළාත් සභා නියෝජනයෙන් ඊයේ (14) කොළඹදී ආරම්භ විය. වැඩමුළුවේ ආරම්භක අවස්ථාව අමතමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත

Continue Reading