මෙම වසරේ අවසන් කාර්තුවේ ලබා ගැනීමට ඇස්තමේන්තු කර තිබූ ණය ප්‍රමාණයෙන් ඉතා අඩු ප්‍රමාණයක් ලබා ගැනීමට අවශ්‍ය වන පරිදි වර්තමාන ආණ්ඩුව විශිෂ්ඨ මූල්‍ය කළමණාකරණයක් කර ඇති බව අනාවරණය වේ. වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දී තිබෙන්නේ පසුගිය ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාස දෙක තුළ ලබාගෙන ඇති දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 371කින් සීමාකරගෙන ඇති බවයි. එමෙන්ම […]
කතානායක අශෝක රංවල ට විරුද්ධව මේ දිනවල චෝදනා එල්ල කරන පිරිස් පිළිබඳව සමබිම පක්ෂය ලෙස
අධ්‍යාපන සුදුසුකම් මුල් කරගනිමින් කතානායක අශෝක සපුමල් රන්වලට තම ධුරයෙන් ඉවත් වන්නැයි කෙරෙන බලපෑම මේවන
මෙම වසරේ අවසන් කාර්තුවේ ලබා ගැනීමට ඇස්තමේන්තු කර තිබූ ණය ප්‍රමාණයෙන් ඉතා අඩු ප්‍රමාණයක් ලබා ගැනීමට
නීති විරෝධී මූල්‍ය යෝජනා ක්‍රියාත්මක කළ ආයතන 20කට එරෙහිව විමර්ශන ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මහ
අකුරැස්ස විවිධ සේවා සමූපකාර සමිතිය සඳහා මහ සභා නියෝජිතයන් පත් කර ගැනිම වෙනුවෙන් අද දින (21)
එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර පළාත් පාලන මැතිවරණය සහ ලබන වසර අවසානයට පෙර පළාත් සභා
ආර්ථික, දේශපාලන, සමාජීය සහ සංස්කෘතික පරිවර්තනයක් උදෙසා ජනාධිපති අනුර දිසානායකගේ සංකල්පයක් අනුව රජය මගින් ක්‍රියාත්මක කිරීමට
මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හා පෙර පාසල් දරුවන් සඳහා ලබාදෙන උදෑසන ආහාර වේල 2025 වර්ෂයේ සිට
ක්‍රීඩා සංගම් අතර බෙදාහරින බව පවසා ජනාධිපතිවරණය පැවති 2015 වසරේ සතොස ආයතනය මගින් කැරම් බෝඩ් සහ
ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි ගොනුකර ඇති නඩුවක විත්තිකරුවකු ලෙස නම්කර සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම්
යාපනය දිස්ත්‍රීක් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා විසින් තමන්ට හා රෝහලේ කීර්තිනාමයට අපහාස කලේ යැයි පවසමින්
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රථම නිල සංචාරය ලෙස ඉන්දියාවේ පවත්වන ලද සාර්ථක සංචාරය අතරතුර දෙරට අතර