විජිතටත් නොදැනෙන්න අමාත්‍යාංශය තුළ වෙන දේ: කාන්තා නිලධාරිනියන්ගෙන් බරපතළ චෝදනා!
විශේෂංග
1 min read
12

විජිතටත් නොදැනෙන්න අමාත්‍යාංශය තුළ වෙන දේ: කාන්තා නිලධාරිනියන්ගෙන් බරපතළ චෝදනා!

August 31, 2026
0

ගරු ජනාධිපතිතුමා ඇතුළු වත්මන් රජය රට මුහුණ දී ඇති ආර්ථික හා සාමාජික අභියෝගවලින් ගොඩගැනීම සඳහා විවිධ ප්‍රතිපත්ති, සැලසුම් සහ නීතිමය සංශෝධන ක්‍රියාත්මක කරමින් අතිමහත් වෙහෙසක් දරමින් සිටින බව අප කවුරුත් දන්නා කරුණකි. රට වැටී ඇති අගාධයෙන් ගොඩගැනීමට පාලකයින් මෙලෙස දිවා රෑ වෙහෙසෙද්දී, ඇතැම් අමාත්‍යාංශවල ඉහළ පුටුවල සිටින පුද්ගලයින්ගේ නොමනා හැසිරීම්

Continue Reading
ලාංකික ශ්‍රමිකයන්ට ජපානයේ නව රැකියා අවස්ථා විවර කරමින් සහයෝගිතා ගිවිසුමකට එළඹෙයි
පුවත්
1 min read
95

ලාංකික ශ්‍රමිකයන්ට ජපානයේ නව රැකියා අවස්ථා විවර කරමින් සහයෝගිතා ගිවිසුමකට එළඹෙයි

June 9, 2026
0

ජපානයේ රැකියා ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලාංකිකයන්ට පවතින අවස්ථා තවදුරටත් පුළුල් කරමින්, දෙරට අතර නව සහයෝගිතා ගිවිසුමකට එළඹීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. ජපානයේ පවතින අඩු ජනගහන වර්ධනය සහ ශීඝ්‍රයෙන් වියපත් වන ප්‍රජාව හේතුවෙන් එරට දේශපාලන හා

Continue Reading
සංචාරක කර්මාන්තය නංවන්න අලුත් ව්‍යාපෘති රැසක්
පුවත්
1 min read
150

සංචාරක කර්මාන්තය නංවන්න අලුත් ව්‍යාපෘති රැසක්

April 28, 2026
0

ශ්‍රී පාදස්ථානය ඇතුළු සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් කේබල් කාර් (Cable Car) ව්‍යාපෘති ආරම්භ කිරීම සම්බන්ධයෙන් රජයේ විශේෂ අවධානය යොමු වී තිබේ. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් අද (28) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සංචාරක කාර්යසාධන බලකායේ විශේෂ රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා

Continue Reading
ඇමති විජිත හේරත් හෙට සෞදියට
පුවත්
1 min read
191

ඇමති විජිත හේරත් හෙට සෞදියට

November 7, 2025
0

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, සිව් දින නිල සංචාරයක් සඳහා හෙට (08) සෞදි අරාබිය බලා පිටත්ව යාමට නියමිතය. මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ, රියාද් නුවරදී පැවැත්වෙන ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) 26 වන මහා සභා සැසිවාරයට සහභාගී වීමයි. නොවැම්බර් 11 වනදා දක්වා මෙම සංචාරය පැවැත්වේ. සංචාරය අතරතුර, අමාත්‍යවරයා

Continue Reading
සංචාරක කර්මාන්තය නගා සිටුවන්න රජයෙන් නව සැලැස්මක්
පුවත්
0 min read
284

සංචාරක කර්මාන්තය නගා සිටුවන්න රජයෙන් නව සැලැස්මක්

November 3, 2025
0

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ශීඝ්‍ර වර්ධනයක් ඇති කිරීමේ අරමුණින්, දැනට පවතින සංචාරක පනත සංශෝධනය කිරීමටත්, ඒකාබද්ධ ව්‍යුහයක් යටතේ කටයුතු කිරීමට “ජාතික සංචාරක කොමිසමක්” පිහිටුවීමටත් රජය පියවර ගන්නා බව විදේශ කටයුතු හා සංචාරක අමාත්‍ය විජිත හේරත් කියා සිටියි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා රජය සතුව දිගුකාලීන

Continue Reading
විදෙස්ගත ලාංකිකයින්ට ඡන්ද අයිතිය සහ විශ්‍රාම වැටුපක් – ඇමතිගෙන් පොරොන්දුවක්
පුවත්
1 min read
173

විදෙස්ගත ලාංකිකයින්ට ඡන්ද අයිතිය සහ විශ්‍රාම වැටුපක් – ඇමතිගෙන් පොරොන්දුවක්

October 28, 2025
0

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබා දීමටත්, ඔවුන් සඳහා දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමටත් අවශ්‍ය නීතිමය කටයුතු මේ වන විට සකස් කරමින් පවතින බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 40 වන සංවත්සරය

Continue Reading
ජිත හේරත් මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි සැසිවාරය අමතයි
පුවත්
1 min read
305

ජිත හේරත් මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි සැසිවාරය අමතයි

February 26, 2025
0

මේ දිනවල ජිනීවා හි පැවැතැවෙන් හිමිකම් කවුන්සිලයේ 58 වැනි නිත්‍ය සැසිවාරය සඳහා සහාගී වී සිටින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත් ඊයේ (25) එම සැසිවාරය අමතනු ලැබීය. එහිදී ශ්‍රී ලංකාව මානව හිමිකම් සඳහා දක්වන කැපවීම තහවුරු කර තිබෙන අතර අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය, ජාතික සමගිය

Continue Reading
විජිත ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට
පුවත්
1 min read
301

විජිත ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට

February 25, 2025
0

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත් මහතා දැනට ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 58 වැනි සැසිවාරයට සහභාගී වෙමින් සිටී. මෙම සැසිවාරය තුළදී මානව හිමිකම් සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ ප්‍රධාන සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිතය. සැසිවාරය අතරතුර, හේරත් අමාත්‍යවරයා සැලකිය යුතු ද්විපාර්ශ්වික හමුවීම් ගණනාවක් පවත්වා ඇත:

Continue Reading
නව රජය පිළිබදව විශ්වාසයක් තියෙනවා… සැගවුණු වත්කම් හොයන්නත් සහය දෙනවා…
පුවත්
0 min read
350

නව රජය පිළිබදව විශ්වාසයක් තියෙනවා… සැගවුණු වත්කම් හොයන්නත් සහය දෙනවා…

January 30, 2025
0

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ෆ්‍රන්චේ හමුවී තිබෙනවා. ඒ, විදේශ කටයුතු අමාත්‍යාංශ කාර්යාලයේදී. නේවාසික නියෝජිතයන් සඳහන් කර ඇත්තේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවේ බලයට පත් වූ නව රජය පිළිබඳව දැඩි විශ්වාසයෙන් හා බලාපොරොත්තුසහගතව සිටින බවයි. මෙම වර්ෂය

Continue Reading
ජනාධිපති උපදේශකයන් යැයි කියා ගන්නා වාහන කොල්ලකරුවන්
පුවත්
0 min read
594

ජනාධිපති උපදේශකයන් යැයි කියා ගන්නා වාහන කොල්ලකරුවන්

May 13, 2024
0

ජනාධිපති උපදේශකයන් ලෙස පත් කර ගෙන සිටින අය වෙනුවෙන් වෙනත් අමාත්‍යංශවලින් වාහන අත්පත් කර ගන්නා බවත්, බොහෝ අවස්ථාවලදී එය බලහත්කාරී ලෙසින් සිදු කරන බවත් හෙළිකරනු ලැබීය. ජාතික ජන බලවේගයේ මන්ත්‍රී විජිත හේරත් අද (13) පාර්ලිමේන්තුවේදී මේ බව හෙළි කළේය. ජනාධිපති ලේකම් විසින් අදාළ අමාත්‍යංශ ලේකම්වරුන් හට වාහන නිදහස් කරන ලෙස

Continue Reading