අනුරාධපුර අපයෝජන සිද්ධියේ නීතිමය ප්‍රගතිය සොයා බලන්න මන්ත්‍රීවරියන්ගේ සංසදය මැදිහත් වෙයි !
පුවත්
0 min read
165

අනුරාධපුර අපයෝජන සිද්ධියේ නීතිමය ප්‍රගතිය සොයා බලන්න මන්ත්‍රීවරියන්ගේ සංසදය මැදිහත් වෙයි !

May 25, 2026
0

අනුරාධපුර ප්‍රදේශයේ බාලවයස්කාර දැරියක ලිංගික අපයෝජනයට ලක්වීමේ සිද්ධියට අදාළව දැනට ක්‍රියාත්මක නීතිමය ක්‍රියාමාර්ග සහ වින්දිත දැරියගේ ආරක්ෂාව පිළිබඳව සෘජුව මැදිහත් වී සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය තීරණය කර තිබේ. මෙම තීරණය ගනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපතිනී අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද (25) රැස්වූ අවස්ථාවේදීය. ඒ අනුව,

Continue Reading
හිටපු ඇමැති ලිපිගොනු සොයා අල්ලස් කොමිසම මැතිසබය පීරයි
පුවත්
1 min read
317

හිටපු ඇමැති ලිපිගොනු සොයා අල්ලස් කොමිසම මැතිසබය පීරයි

August 16, 2025
0

පසුගිය පාර්ලිමේන්තුවේ සිටි (9 වැනි පාර්ලිමේන්තුවේ) දූෂණ චෝදනා එල්ලවී ඇති මැති ඇමතිවරුන් 20 කට වැඩි පිරිසක්  එම කාල සීමාවේදී පාර්ලිමේන්තුවේන් ලබාගෙන ඇති දීමනා හා වරප්‍රසාද සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ  විශේෂ විමර්ශන කණ්ඩායම්  කිහිපයක් පාර්ලිමේන්තුවට ගොස් මේ දිනවල විශේෂ විමර්ශනයක් පවත්වමින් සිටිති. එම මැති ඇමතිවරුන් සන්තකයේ ඇති

Continue Reading
පාර්ලිමේන්තුවේ හිටපු ලොක්කෙක් හිතුමතේට රට ගිහින්
පුවත්
1 min read
288

පාර්ලිමේන්තුවේ හිටපු ලොක්කෙක් හිතුමතේට රට ගිහින්

May 13, 2025
0

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේදී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගිවී ඒ සඳහා පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්යාලයේ (Foreign Relation and Protocol) රුපියල් කෝටියකට වැඩි මුදලක් භාවිත කර ඇති බවට තොරතුරු අනාවරණයවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. එම කාර්යාලයේ මුදල් සීමාවකින් තොරව භාවිතා කිරීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට

Continue Reading
පෞද්ගලික මන්ත්‍රී යෝජනා 6ක් පාර්ලිමේන්තුවේදී අද විවාදයට
පුවත්
1 min read
285

පෞද්ගලික මන්ත්‍රී යෝජනා 6ක් පාර්ලිමේන්තුවේදී අද විවාදයට

May 9, 2025
0

පෞද්ගලික මන්ත්‍රී යෝජනා 6ක් පාර්ලිමේන්තුවේදී අද විවාදයට ගැනෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජිතයින්, හිටපු  රාජ්‍ය නායකයින් හා එම වැන්දඹුවන් භූක්ති විඳින වරප්‍රසාද සුදුසු පරිදි කප්පාදු කිරීමට අදාළ යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ මහතා විසින් ඉදිරිපත් කරනු ඇති. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර  මහතා විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම හා

Continue Reading
බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට
පුවත්
1 min read
323

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට

March 14, 2025
0

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව වාර්තාවේ. මේ බව සඳහන් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවද නිවේදනයක් නිකුත් කර තිබේ.

Continue Reading
අයවැය දෙවන වර කියවීමේ තෙවැනි දිනය අද
පුවත්
0 min read
351

අයවැය දෙවන වර කියවීමේ තෙවැනි දිනය අද

February 28, 2025
0

අයවැය තුන්වෙනි වර කියවීම හෙවත් අයවැය කාරක සභාව විවාදයේ දෙවැනි දිනය අද පැවැත්වේ. ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂ පිළිබඳව අද (28) කාරක සභා අවස්ථාවේ විවාදයට ගැනීමට නියමිතය. කාරක සභා අවස්ථාවේ විවාදය ඊයේ ආරම්භ වූ අතර එය ලබන 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. ඊයේ

Continue Reading
පාර්ලිමේන්තු ආරක්ෂාව තරකෙරේ
පුවත්
0 min read
322

පාර්ලිමේන්තු ආරක්ෂාව තරකෙරේ

February 20, 2025
0

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කිරීමේ පියවරක් ලෙස, එහි පැමිණෙන වාහන සහ පුද්ගලයින් දැඩි පරික්ෂාවකට ලක් කරන බව නිවේදනය කර තිබේ. පාර්ලිමේන්තු සැසි දිනයන් තුළ විශේෂ පරික්ෂා ක්‍රියාවලියක් ක්‍රියාත්මක වන අතර, ඊයේ (19) අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියත් සමඟ ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කර තිබේ.

Continue Reading
මුදල් කාරක සභාවට නව සාමාජිකයින් පත්කරයි.
පුවත්
0 min read
311

මුදල් කාරක සභාවට නව සාමාජිකයින් පත්කරයි.

January 7, 2025
0

මුදල් කාරක සභාවට නව සාමාජිකයින් පත් කර තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චතුරංග අබේසිංහ, ෂානක්කියන් රාසමාණික්කම්, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, අර්කම් ඊල්ලෙයාස් ඒ සඳහා පත් කිරීමට පියවර ගෙන තිබුණා. අද (07) ආරම්භ වුණු නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිවාරයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ආරම්භ වුණු අතර එහිදි කථානායකවරයා විසින් මෙම පත්

Continue Reading
නව වසරේ පළමුවරට පාර්ලිමේන්තුව අද
පුවත්
0 min read
347

නව වසරේ පළමුවරට පාර්ලිමේන්තුව අද

January 7, 2025
0

නව වසරේ පළමුවරට පාර්ලිමේන්තුව අද (07) රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර 2024 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබද වාර්තාව සම්බන්ධව සභාව කල් තැබීමේ විවාදය අද පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි. මේ

Continue Reading
පාර්ලිමේන්තුවෙන් රහස් රැසක් එළියට
පුවත්
0 min read
381

පාර්ලිමේන්තුවෙන් රහස් රැසක් එළියට

December 4, 2024
0

සමාජ ජාලා භාවිතා කරමින් ජාතිවාදී වෛරී ප්‍රචාර ගෙන යාම පිළිබඳව පවත්වන ලද පරීක්ෂණවලදී හෙළි වී තිබෙන්නේ එම පළ කිරීම් චේනතාන්විතව සිදු කර ඇතැයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඇමති ආනන්ද විජේපාල අද (04) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී හෙළි කළේය. ඒ සම්බන්ධයෙන් අත්තඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද පුද්ගලයින් අතර ගෑස් සිලින්ඩරය

Continue Reading