විපක්ෂයේ විරෝධයෙන් උණුසුම් තත්ත්වයක්
පුවත්
1 min read
232

විපක්ෂයේ විරෝධයෙන් උණුසුම් තත්ත්වයක්

August 26, 2025
0

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ මේ වන විට උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ. ඒ විපක්ෂයේ පක්ෂ සාමාජිකයින් විසින් “මර්දනයට එරෙහිව” නමින් ආරම්භ කර ඇති විරෝධතාවය හේතුවෙනි. අධිකරණ භූමිය දෙසට කිව් මාර්ගය මේ වනවිට ආරක්ෂ අංශ විසින් වසා දමා ඇති අතර, සීමිත පිරිසකට පමණක් ඉන් ඇතුළු වීමට අවසර හිමිව තිබේ. කෙසේවෙතත් මේ

Continue Reading
කිරි ගවයින්ගෙන් කෝටි 221කට විද්දේ කවුද?
පුවත්
0 min read
223

කිරි ගවයින්ගෙන් කෝටි 221කට විද්දේ කවුද?

June 9, 2025
0

කිරි ගවයන් ආනයනය කිරීමේ දී රුපියල් කෝටි 211ක මුදලක් කොල්ල කන ලද දේශපාලන ප්‍රබලයන් පිළිබඳව අනාවරණය වෙමින් පවතී. ග්‍රාමීය ආර්ථික සංවර්ධන අමාත්‍යංශය පැවති කාලයේ කිරි ගවයන් 15,000ක් ආනයනය කරන මුවාවෙන් මෙම මහජන මුදල් මංකොල්ලය සිදු කර තිබේ. මේ පිළිබඳව විගණන වාර්තාවකින් තොරතුරු හෙළි කර ඇති අතර, ඒ මත පදනම් ව

Continue Reading
ඉන්දුනීසියාවේ භූමිකම්පාවක්…
පුවත්
1 min read
220

ඉන්දුනීසියාවේ භූමිකම්පාවක්…

April 8, 2025
0

ඉන්දුනීසියාවේ බටහිර අචේහ් (Aceh) ප්‍රාන්තයේ අද (08) අලුයම 2.48ට පමණ භූ කම්පනයක් හටගෙන තිබෙනවා. එහි ප්‍රබලත්වය සටහන්වී ඇත්තේ රික්ටර් මාපකයේ ඒකක 5.9ක් ලෙසයි. භූ කම්පනය හේතුවෙන් සුනාමි තත්ත්වයක් ඇති වීමට ඉඩක් නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Continue Reading
ප්‍රතික්ෂෙප වූ නාමයෝජනා ගැන ලැබුණු අධිකරණ නියෝගය
පුවත්
1 min read
271

ප්‍රතික්ෂෙප වූ නාමයෝජනා ගැන ලැබුණු අධිකරණ නියෝගය

April 3, 2025
0

පළාත් පාලන මැතිවරණය සඳහා භාරදී ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා අතරින් උප්පැන්න සහතිකවල මුල් පිටපත් ඇතුළත් නාම යෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ. එම නියෝගය සිදු කර ඇත්උතේ, ප්පැන්න සහතිකවල මුල් පිටපත් සහිත නාම යෝජනා පත්‍ර යළි භාරගැනීමට සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පැමිණි එකඟතාවය අනුවය. ඊට අමතරව මෙසේ භාර ගැනීමට

Continue Reading
ඖෂධවලට උපරිම සිල්ලර මිලක්…
පුවත්
0 min read
236

ඖෂධවලට උපරිම සිල්ලර මිලක්…

March 27, 2025
0

ඖෂධවලට උපරිම සිල්ලර මිලක් පනවමින් ඊයේ (26) සෞඛ්‍ය අමාත්‍යාංශය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඩොලරයේ අගය වෙනස්වීම මත මෙම උපරිම සිල්ලර මිල වෙනස් විය හැකි බව සෞඛ්‍ය ඇමැති, නලින්ද ජයතිස්ස විසින් නිකුත් කර ඇති එම ගැසට් නිවේදනයේ සඳහන් වේ. එම ගැසට් නිවේදනයට අනුව මෙම උපරිම සිල්ලර මිල නිර්ණය කෙරෙන්නේ

Continue Reading
වැඩිහිටි දීමනාව හිග මුදල් එක්කම මාර්තු 20…
පුවත්
0 min read
229

වැඩිහිටි දීමනාව හිග මුදල් එක්කම මාර්තු 20…

March 17, 2025
0

අවුරුදු 70ට වැඩි ප්‍රතිලාභීන්ට රජය විසින් ලබා දෙන රුපියල් 3,000ක වැඩිහිටි දීමනාව 2024 වර්ෂයේ නොවැම්බර් මස සිට හිඟ දීමනා ද සහිතව ගෙවීමට රජය තීරණය කර තිබෙනවා. වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ, චතුර මිහිදුම් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මාර්තු මස 20 වනදා සිට අදාළ ගෙවීම් සිදුකරන බවයි. අස්වැසුම්ලාභී වැඩිහිටියන්ට

Continue Reading
පළාත් සභා මන්ත්‍රී සංජය සිරිවර්ධනගේ ඉඩමෙන් සොයාගත් අවි ආයුධ කාගේද?
පුවත්
1 min read
227

පළාත් සභා මන්ත්‍රී සංජය සිරිවර්ධනගේ ඉඩමෙන් සොයාගත් අවි ආයුධ කාගේද?

March 12, 2025
0

බස්නාහිර හිටපු පළාත් සභා මන්ත්‍රී සංජය සිරිවර්ධනට අයත් ඉඩමක වළ දමා තිබී ගොඩ ගත් අවි ආයුධවල සැබෑ හිමිකරුවා කවුදැයි පොලිසිය විමර්ශන පවත්වමින් සිටී. වාර්තා වන ආකාරයට සංජය සිරිවර්ධනට මෙම අවි ලබා දී තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ සමඟ සමීපතම සම්බන්ධතා පැවැත්වූ කණ්ඩායමක් විසින් ද, නැතහොත් හමුදා කඳවුරකින් පන්නන ලද ආයුධ ද යන්න

Continue Reading
“අද සාමාන්‍ය පරිදි ඉන්ධන බෙදාහැරීම සිදුවේ” – ලංකා ඛනිජතෙල් සංස්ථාව
පුවත්
1 min read
230

“අද සාමාන්‍ය පරිදි ඉන්ධන බෙදාහැරීම සිදුවේ” – ලංකා ඛනිජතෙල් සංස්ථාව

March 1, 2025
0

රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව අවධාරණය කරමින් සිටී. සංස්ථාව නිකුත් කළ නිවේදනයකට අනුව, අද (01) දින තුළ මේ වන විට ඉන්ධන බවුසර් 2,924ක් කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයෙන් දිවයින පුරා බෙදාහැර ඇත. ඉන්ධන බෙදාහැරීම පිළිබඳ සංඛ්‍යාත්මක තොරතුරු ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා

Continue Reading
මිනුවන්ගොඩ වෙඩි තැබීමත් ගණේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධද?
පුවත්
0 min read
222

මිනුවන්ගොඩ වෙඩි තැබීමත් ගණේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධද?

February 26, 2025
0

මිනුවන්ගොඩ පත්තණඩුවන ප්‍රදේශයේ අද (26) උදෑසන 11.00ට පමණ වෙඩි තැබීමක් සිදුවී ඇත. එම සිද්ධියෙන් තුවාල ලැබූ අවුරුදු 36ක පුද්ගලයා මුලින් මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර, පසුව ගම්පහ දිස්ත්‍රික් රෝහලට මාරු කර ඇති බව වාර්තා වේ. වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා, කෙසෙල්බද්දර පද්මේගේ යන නමින් හැඳින්වෙන, ගණේමුල්ල සංජීව නම් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු

Continue Reading
මුදල් අමාත්‍යාංශයේ වාහන 176ක් අතුරුදන් – 2023ට අදාළ විගණන වාර්තාවකින් හෙළිවෙයි
පුවත්
0 min read
222

මුදල් අමාත්‍යාංශයේ වාහන 176ක් අතුරුදන් – 2023ට අදාළ විගණන වාර්තාවකින් හෙළිවෙයි

February 24, 2025
0

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ලබාගත් තොරතුරු අනුව, මුදල් අමාත්‍යාංශය නමින් ලියාපදිංචි කර ඇති වාහන 257න් වාහන 176ක භෞතික පැවැත්ම තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති බව ජාතික විගණන කාර්යාලය විසින් 2023 වර්ෂයට අදාළව නිකුත් කළ විගණන වාර්තාවෙන් හෙළි වී තිබේ. එම වාහන 176 අතරින් වාහන 99ක් පිළිබඳව භෞතික පැවැත්ම ඇතුළු

Continue Reading