ඉන්දීය සංචාරයේ නිරත ජවිපෙ නියෝජිත පිරිස භාරතීය ජනතා පක්ෂයේ ප්‍රධානීන් හමුවෙයි !
පුවත්
1 min read
51

ඉන්දීය සංචාරයේ නිරත ජවිපෙ නියෝජිත පිරිස භාරතීය ජනතා පක්ෂයේ ප්‍රධානීන් හමුවෙයි !

September 30, 2026
0

භාරතීය ජනතා පක්ෂයේ (BJP) නිල ආරාධනයකට අනුව මේ වන විට ඉන්දියාවේ අධ්‍යයන සංචාරයක නිරත වන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු නියෝජිත පිරිස සහ භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන වගකීම් දරන ජාතික මහලේකම් බී.එල්. සන්තෝෂ් (B.L Santhosh) අතර විශේෂ සාකච්ඡාවක් ඉකුත් 28 වනදා පැවැත්විණි. මෙහිදී භාරතීය ජනතා පක්ෂයේ ඉතිහාසය,

Continue Reading
ජනතා විශ්වාසය කිසිසේත් කඩ කරන්නේ නෑ: ඉදිරි වසර තුනෙත් රට අලුත් මාවතකට – ටිල්වින් සිල්වා
විශේෂංග
1 min read
59

ජනතා විශ්වාසය කිසිසේත් කඩ කරන්නේ නෑ: ඉදිරි වසර තුනෙත් රට අලුත් මාවතකට – ටිල්වින් සිල්වා

September 22, 2026
0

ජාතික ජන බලවේගය ප්‍රමුඛ ආණ්ඩුවට වසර දෙකක් සපිරෙන මොහොතේ, මෙරට ජනතාව තැබූ අසීමිත විශ්වාසය සහ බලාපොරොත්තු කිසිදු විටෙක කඩ නොකරන බවත්, පැරණි දූෂිත පාලනයෙන් බංකොලොත් වූ රට ගොඩනැඟීමේ අසීරු ගමන සාර්ථකව පෙරට ගෙන යන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි. විශේෂ මාධ්‍ය සංවාදයකට එක්වෙමින් අදහස් දැක්වූ

Continue Reading
අපේ අරමුණ තනතුරු රැකගැනීම නොව රට වෙනස් කිරීමේ වගකීම ඉටුකිරීමයි – ටිල්වින් සිල්වා
පුවත්
1 min read
96

අපේ අරමුණ තනතුරු රැකගැනීම නොව රට වෙනස් කිරීමේ වගකීම ඉටුකිරීමයි – ටිල්වින් සිල්වා

August 16, 2026
0

දේශපාලන බලය යනු හුදෙක් තනතුරු ලබාගැනීමේ මාවතක් නොව, ජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු දැවැන්ත වගකීමක් බව ජනතා විමුක්ති පෙරමුණේ (JVP) ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි. සමාජවාදී තරුණ සංගමය (SYU) විසින් සංවිධානය කරන ලද රැස්වීමකදී අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, බලය දෙස ආශාවෙන් බලා සිටින සාම්ප්‍රදායික දේශපාලනය වෙනුවට වගකීම් සහගත දේශපාලන

Continue Reading
බුද්ධිමය දේපළ නඩුවෙන් ටිල්වින් සිල්වාට රුපියල් මිලියනයක හානි පූරණයක් ගෙවීමට විමල් වීරවංශට අවසන් නියෝගයක්
පුවත්
0 min read
132

බුද්ධිමය දේපළ නඩුවෙන් ටිල්වින් සිල්වාට රුපියල් මිලියනයක හානි පූරණයක් ගෙවීමට විමල් වීරවංශට අවසන් නියෝගයක්

July 9, 2026
0

“නැත්ත වෙනුවට ඇත්ත” නමින් පොතක් මුද්‍රණය කර බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය කළ බවට ගොනු කළ නඩුවකට අදාළව, රුපියල් මිලියනයක හානි පූරණයක් ටිල්වින් සිල්වාට ගෙවන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය ලබා දී තිබූ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ස්ථිර කර තිබේ. ඒ අනුව, අදාළ නඩුවේ විත්තිකරු වූ විමල් වීරවංශ විසින් ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප

Continue Reading
කොරියානු රැකියා සහ සහයෝගීතාව ගැන ටිල්වින් සිල්වා සහ තානාපති මියොන් ලී සාකච්ඡා !
පුවත්
1 min read
184

කොරියානු රැකියා සහ සහයෝගීතාව ගැන ටිල්වින් සිල්වා සහ තානාපති මියොන් ලී සාකච්ඡා !

May 14, 2026
0

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති මියොන් ලී සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අතර නිල හමුවක් ඊයේ (13) පස්වරුවේ පැලවත්ත පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. මෙම හමුවේදී දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරගත හැකි විවිධ ක්ෂේත්‍ර පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු විය. මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරුණේ මෙරට

Continue Reading
රජයේ තනතුරු දේශපාලන හිතවතුන්ට බෙදීමේ යුගය අවසන් ! දක්ෂයන්ගේ සහය ගන්න ටිල්වින් සැරසෙයි !!
Uncategorized
0 min read
170

රජයේ තනතුරු දේශපාලන හිතවතුන්ට බෙදීමේ යුගය අවසන් ! දක්ෂයන්ගේ සහය ගන්න ටිල්වින් සැරසෙයි !!

May 13, 2026
0

රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරු පක්ෂ හිතවතුන්ගෙන් පුරවා ගැනීමේ සාම්ප්‍රදායික හා දූෂිත ක්‍රමය වත්මන් රජය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. රජයේ තනතුරු සඳහා පුද්ගලයන් පත් කිරීමේදී ඔවුන්ගේ දේශපාලන පසුබිමට වඩා ඔවුන් සතු හැකියාව සහ කුසලතාවය කෙරෙහි පමණක් අවධානය යොමු කරන බව ඔහු අවධාරණය කළේය.

Continue Reading
පැලවත්තේ වලියක්ද ? මඩ ප්‍රචාරවලට ටිල්වින් සිල්වාගෙන් සැර පිළිතුරක් !
වීඩියෝ
1 min read
321

පැලවත්තේ වලියක්ද ? මඩ ප්‍රචාරවලට ටිල්වින් සිල්වාගෙන් සැර පිළිතුරක් !

May 10, 2026
0

මෙරට දේශපාලන ඉතිහාසයේ දූෂිත පවුල් පාලනය සහ අශිෂ්ට දේශපාලන සංස්කෘතිය අවසන් කිරීම සඳහා ජනතාව ලබාදුන් ඓතිහාසික ජනවරම කිසිසේත් පාවා නොදෙන බවත්, එම ජනවරම මල්ඵල ගැන්වීම සඳහා රජය කැපවී සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි. වත්මන් දේශපාලන ගමන් මග සහ රජයට එල්ල වන විවිධ අභියෝග සම්බන්ධයෙන්

Continue Reading
නෙදර්ලන්ත තානාපති සහ ටිල්වින් සිල්වා අතර විශේෂ හමුවක්
පුවත්
1 min read
213

නෙදර්ලන්ත තානාපති සහ ටිල්වින් සිල්වා අතර විශේෂ හමුවක්

April 24, 2026
0

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති වීබේ ද බොර් (Wiebe de Boer) සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අතර විශේෂ සුහද හමුවක් ඊයේ (23) පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී අදහස් දැක්වූ නෙදර්ලන්ත තානාපතිවරයා, ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දීමෙන් අනතුරුව වුවද, නිදහස් හා සාධාරණ මැතිවරණ

Continue Reading
“ඉන්දියාව අපිත් එක්ක 13 ගැන කතා කළේවත් නෑ” – ඉන්දීය සංචාරයෙන් පසු ටිල්වින් සිල්වාගෙන් හෙළිදරව්වක්!
පුවත්
1 min read
275

“ඉන්දියාව අපිත් එක්ක 13 ගැන කතා කළේවත් නෑ” – ඉන්දීය සංචාරයෙන් පසු ටිල්වින් සිල්වාගෙන් හෙළිදරව්වක්!

February 23, 2026
0

ජාතික ජන බලවේගයේ (NPP) නියෝජිත පිරිසක් පසුගියදා ඉන්දියාවේ කළ නිල සංචාරයේදී, එරට රජයෙන් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෝ පළාත් සභා සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් හෝ සාකච්ඡාවක් සිදු නොවූ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කරයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ප්‍රවීණ මාධ්‍යවේදී අශෝක ඩයස් මහතා මෙහෙයවන

Continue Reading
අගමැති ධුරය වෙනස් නොවේ; හරිනි ඉවත් කරන කතාව ‘දවල් හීනයක්
පුවත්
0 min read
364

අගමැති ධුරය වෙනස් නොවේ; හරිනි ඉවත් කරන කතාව ‘දවල් හීනයක්

January 12, 2026
0

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අග්‍රාමාත්‍ය ධුරයේ කිසිදු වෙනසක් සිදු නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි. අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එම ධුරවලින් ඉවත් කිරීමට හෝ ඇය ඉල්ලා අස්වීමට සූදානමක් පවතින බවට පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් කළ විමසීමකදී ප්‍රධාන ලේකම්වරයා මේ බව සඳහන්

Continue Reading