“හොර රහසේ වරායෙන් පිට කළ කන්ටේනර්” – නාමල්–යෝෂිතගේ සංවිධානය ගැන හෙළිදරව්වක්
නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ පූර්ණ බලතල දරමින් මෙහෙයවූ ‘තාරුණ්යයට හෙටක්’ සංවිධානය වෙනුවෙන් විදේශ රටවලින් ලැබුණු ප්රධාන කන්ටේනර් තොගයක්, රේගු පරීක්ෂාවකින් තොරව හොර රහසේ වරායෙන් පිට කර ඇති බව අනාවරණය වී තිබේ. හිටපු මාධ්යවේදී ලසන්ත රුහුණගේ විසින් ලියන ලද ලිපි එකතුවක් ඇසුරින් ප්රකාශයට පත් කරන ලද ‘රාජපක්ෂ සමාගම’ නමැති කෘතිය
නාමල්ට ඇප ගන්න බුද්ධාගමත් ඇපයට තියයි !
රුපියල් මිලියන 100ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 29 වනදා ප්රකාශයට පත් කරන බව කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියම කළේය. එතෙක් සැකකාර නාමල් රාජපක්ෂ රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම නියෝග
මේකා ගොනා නෙවේයිද පුතා? -“දූෂණය සාමාන්යකරණය කරන්න එපා”
ගුවන් යානා මිලදී ගැනීමේදී 90% ක්ම කොමිස් මුදල් හුවමාරු වන බවත්, එය බිඳ දැමිය නොහැකි “මාෆියාවක්” බැවින් ඊට අනුගත විය යුතු බවත් දක්වමින් මහාචාර්ය සෙනාල් ප්රනාන්දු කළ ප්රකාශය, දූෂණය සහ අල්ලස සාමාන්යකරණය කිරීමට දැරූ ලැජ්ජාසහගත උත්සාහයකි. රටක බදු ගෙවන ජනතාව “හරක්” යැයි සිතා, රාජ්‍ය දේපළ සහ මුදල් මංකොල්ලකෑම් “ලෝක සිරිත්”
උතුරේ අන්තවාදියා නාමල්ගේ පිළට !
ප්‍රභාකරන් තමන්ගේ දෙවියන් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාගේ සහයෝගය නාමල් රාජපක්ෂට ලබා දෙන බව ප්‍රසිද්ධියේ ම ප්‍රකාශ කර තිබේ. ඔහු මේ බව සඳහන් කළේ උතුරු පළාත තමිල්නාඩුව සමඟ එක් කළ යුතු බවට බෙදුම්වාදී ප්‍රකාශයක් කර ඉතාම කෙටි කාලයකට පසුව ය. ඊයේ (19) පාර්ලිමේන්තුවේ කතා කරමින් ඔහු වැඩි
එයාර්බස් ගුවන් යානා ගනුදෙනුවේදී නාමල් රාජපක්ෂ සෘජුවම කොමිස් ලබාගෙන ඇති බවට අජිත් පී පෙරේරාගෙන් හෙළිදරව්වක් !!
ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර් බස් මිල දී ගැනීම සම්බන්ධයෙන් ගෙන ගිය ක්‍රියා මාර්ගවල දී නාමල් රාජපක්ෂ කොමිස් ගැනීමට ඍජුව සම්බන්ධ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා හෙළි කර තිබේ. ඔහු මේ බව හෙළි කර ඇත්තේ 2020 පෙබරවාරි 20 වෙනි දින එයාර් බස් මූල්‍ය කොල්ලය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී පවත්වන
රට බෙදන අර්චුනාගේ කතාවට සජිත්-නාමල් කල්ලියෙන් සැලියුට් !
ලංකාව තුළ යළිත් වරක් අන්තවාදී ගිනිදැල් අවුළුවා රට අස්ථාවර කිරීමේ අරමුණින් නාමල් රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, උදය ගම්මන්පිල සහ අර්චුනා රාමචන්ද්‍රන් යන කණ්ඩායම සැලසුම් සහගතව එකම දේශපාලන අරමුණක් වෙනුවෙන් ක්‍රියාත්මක වන බව මේ වන විට තහවුරු වී තිබේ. ඊයේ (05) පාර්ලිමේන්තුවේදී අර්චුනා රාමචන්ද්‍රන් විසින් ශ්‍රී ලංකාවේ උතුරු පළාත ඉන්දියාවේ තමිල්නාඩුවට එකතු
“ජනපති අනුර සහ මෝදි බුද්ධිමත් නායකයන්” – නාමල් රාජපක්ෂ ඉන්දීය මාධ්‍යයට කියයි
ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඉරාන නෞකාවකට ඇමෙරිකාව විසින් ටෝපිඩෝ ප්‍රහාරයක් එල්ල කර එය විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ද්විත්ව ස්ථාවරයක සිට කටයුතු කරන බව නිරීක්ෂණය වේ. පාර්ලිමේන්තුවේදී වරප්‍රසාදවලට මුවා වී ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කරමින් සිය දේශපාලන අනුගාමිකයින් කුපිත කරවන අදහස්
නාමල්ගේ බිරිඳ කරළියට; සජිත් ප්‍රේමදාසට අලුත් දේශපාලන අභියෝගයක්
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ලන්ඩන් සංචාරයෙන් අනතුරුව ඔහුගේ බිරිඳ මුල්කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ දියත් වී ඇති පුළුල් ප්‍රචාරණ වැඩපිළිවෙළ, අනාගත දේශපාලන සැලසුමක කොටසක් විය හැකි බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. කේම්බ්‍රිජ් සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලවල පොහොට්ටු හිතවාදී ශිෂ්‍ය පිරිසක් විසින් සංවිධානය කර තිබූ හමුවීම් සාර්ථක කර ගැනීමට නොහැකි වන බව කල්තියා
විරෝධතා හමුවේ නාමල්ගේ බ්‍රිතාන්‍ය සංචාරය අසාර්ථකයි; ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් හමුවීම් දෙකම අවලංගු කෙරේ
දේශපාලන ප්‍රචාරක කටයුතු සඳහා සිය අනුගාමිකයින් පිරිසක් සමඟ බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙනුවෙන් එරට කේම්බ්‍රිජ් සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලවල සංවිධානය කර තිබූ හමුවීම් දෙකම අවලංගු කිරීමට සිදුව තිබේ. ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල තුළ සිටින රාජපක්ෂ හිතවාදීන් විසින් මෙම හමුවීම් සංවිධානය කර තිබුණ ද, ඊට ප්‍රමාණවත් පිරිසක් සහභාගී නොවන
රාජපක්ෂ කඳවුරේ භික්ෂූන් දෙකඩ වෙයි; මුරුත්තෙට්ටුවේ හිමි සහ සුදන්ත හිමි අතර ගැටුමක්
රාජපක්ෂ හිතවාදී භික්ෂූන් වහන්සේලා විසින් සංවිධානය කිරීමට නියමිත විශේෂ සමුළුවකට, තමන් “රාජපක්ෂ නිකායට” අයත් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන මාගල්කන්දේ සුදන්ත හිමියන් සහභාගී වන බව දැනුම් දීමත් සමඟ සංවිධායක මණ්ඩලය තුළ දැඩි නොසන්සුන්තාවක් හටගෙන ඇති බව වාර්තා වේ. මීට පෙර විදේශ රටකදී තරුණයෙකුට අපචාරයක් සිදු කිරීම සහ එහිදී කාන්තාවකගේ පහර කෑමකට