ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ ප්‍රතිසංස්කරණ ගැන විපක්ෂය ගෙන යන ප්‍රකාශ පදනම් විරහිතයි !
ආණ්ඩුවේ වැඩපිළිවෙළ හමුවේ අධිකරණ ස්වාධීනත්වයට දැඩි බලපෑමක් එල්ල වන බව පවසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විපක්ෂ කණ්ඩායම් සිදුකරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම පදනම් විරහිත හා නීතිමය යථාර්ථයන්ට පටහැනි බව පෙන්වා දිය හැකිය. 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග, මැති ඇමැතිවරුන්ගේ ප්‍රකාශ මෙන්ම
14 හැවිරිදි දැරියකට ලිංගික අපයෝජනයක් කළ බවට පොහොට්ටු සංවිධායකයෙකු අත්අඩංගුවට!
වයස අවුරුදු 14ක බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයට ලක්කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නිකවැරටිය අධිකරණය නියෝග කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ නිකවැරටිය උතුරු කොට්ඨාසයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායකයෙකු මෙන්ම පසුගිය පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස කටයුතු කළ සුවහස් නිසල නමැත්තෙකි.
ගල් අඟුරු සිද්ධියෙන් ආණ්ඩුව හිරකරන්න ගිය විපක්ෂයේ හිටපු ඇමතිවරුන් පැය ගණන් කොමිසම හමුවේ
සජිත්, රනිල් සහ නාමල් ඇතුළු විපක්ෂ කණ්ඩායම් විසින් වත්මන් ආණ්ඩුව සහ ජනාධිපතිවරයා ඉලක්ක කර ගනිමින් දියත් කරන ලද ගල් අඟුරු මඩ ප්‍රචාරය, අවසානයේ ඔවුන්ගේම පැරණි පාලන සමයන්හි සිදු වූ මහා පරිමාණ දූෂණ හා අක්‍රමිකතා හෙළිදරව් කරමින් ඔවුන් වෙතටම එල්ල වන දේශපාලන පාරාවළල්ලක් බවට පත්ව තිබේ. වත්මන් රජයේ හිටපු බලශක්ති අමාත්‍ය
රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 213ක් වංචා කළ පොහොට්ටු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සහ බිරිඳ රක්ෂිත බන්ධනාගාරයට
රුමේනියාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වංචා කළ හගුරන්කෙත ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මැයි මස 01 වැනිදා මෙම අත්අඩංගුවට ගැනීම සිදු විය. හගුරන්කෙත, රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ පදිංචි මෙම
“ජනපති අනුර සහ මෝදි බුද්ධිමත් නායකයන්” – නාමල් රාජපක්ෂ ඉන්දීය මාධ්‍යයට කියයි
ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඉරාන නෞකාවකට ඇමෙරිකාව විසින් ටෝපිඩෝ ප්‍රහාරයක් එල්ල කර එය විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ද්විත්ව ස්ථාවරයක සිට කටයුතු කරන බව නිරීක්ෂණය වේ. පාර්ලිමේන්තුවේදී වරප්‍රසාදවලට මුවා වී ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කරමින් සිය දේශපාලන අනුගාමිකයින් කුපිත කරවන අදහස්
රාජපක්ෂ කඳවුරේ භික්ෂූන් දෙකඩ වෙයි; මුරුත්තෙට්ටුවේ හිමි සහ සුදන්ත හිමි අතර ගැටුමක්
රාජපක්ෂ හිතවාදී භික්ෂූන් වහන්සේලා විසින් සංවිධානය කිරීමට නියමිත විශේෂ සමුළුවකට, තමන් “රාජපක්ෂ නිකායට” අයත් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන මාගල්කන්දේ සුදන්ත හිමියන් සහභාගී වන බව දැනුම් දීමත් සමඟ සංවිධායක මණ්ඩලය තුළ දැඩි නොසන්සුන්තාවක් හටගෙන ඇති බව වාර්තා වේ. මීට පෙර විදේශ රටකදී තරුණයෙකුට අපචාරයක් සිදු කිරීම සහ එහිදී කාන්තාවකගේ පහර කෑමකට
පොහොට්ටුවේ දේශපාලන ඉලක්කය 2034 ද?
ඉදිරි දේශපාලන බල පෙරළිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් විචාරකයින් පවසන්නේ, එළඹෙන ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුව සෘජුවම තම පක්ෂයේ අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකිරීමට ඉඩ ඇති බවයි. ඒ වෙනුවට, නව මුහුණුවරකින් යුත් ව්‍යාපාරික හෝ සිවිල් සමාජ පසුබිමක් සහිත චරිතයක් කරළියට ගෙන ඒමටත්, ඉදිරි ජනාධිපතිවරණය මගහැර ඊට සහාය දැක්වීමටත් ඔවුන්ගේ සූදානමක් පවතින බවට තොරතුරු අනාවරණය වී
අල ලූනු මුවාවෙන් ඩුබායි සිට දුම්වැටි ගෙන්වූ වත්තල පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට; වටිනාකම කෝටි 06යි
අල සහ ලූනු ආනයනය කර බෙදා හැරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන මුවාවෙන් ඩුබායි සිට නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි 06ක් පමණ වටිනා විදේශීය දුම්වැටි තොගයක් සමඟ වත්තල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු සහ තවත් අයෙකු අත්අඩංගුවට ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ කුරුණෑගල කාර්යාලය සමත් විය. අත්අඩංගුවට ගත්
දකුණේ චිකාගෝවක්ද? – තංගල්ලෙන් මළ සිරුරු, කුඩු කඳු සහ ගිනි අවි
දකුණු පළාත, ශ්‍රී ලංකාවේ චිකාගෝව බවට පත්වෙමින් තිබේද? තංගල්ල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැය කිහිපයක් තුළ වාර්තා වූ අභිරහස් මරණ තුනක්, සොයාගත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 635කට අධික තොගය සහ T-56 ඇතුළු නවීන ගිනි අවි තොගය, දකුණේ පාතාලය භයානක ලෙස හිස ඔසවා ඇති බවට අනතුරු අඟවයි. මෙම බිහිසුණු සිදුවීම් මාලාවේ ආරම්භය
ම්පත් මනම්පේරි වළ දැමූ උණ්ඩ ඇතුළු ආයුධ තොගයක් මිද්දෙණියේ ඉඩමක තිබී සොයා ගැනේ..
සම්පත් මනම්පේරි නැමැත්තා වළ දැමූ බව කියන උණ්ඩ ඇතුළු ආයුධ තොගයක් මිද්දෙණියේ ඉඩමක තිබී සොයා ගෙන තිබේ. ඒ, ඔහු විසින් ලබාදුන් තොරතුරු මත ඉඩමේ කල සෝදිසි මෙහෙයුමකදී ය. පොලීසිය පැවසුවේ, එහි තිබී රන්පැහැති ටී 56 මැගසින් 2ක්, ටී 56 උණ්ඩ 115 ක්, අත් බෝම්බයක්, කැඩී ගිය මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් සොයා