සිරිලිය සවිය’ මූල්‍ය අක්‍රමිකතා විමර්ශන දැඩි කෙරේ ! සිරිලියගේ පපුව රිදෙනවාලු… ප්‍රශ්න කිරීමට ගිය ගමනත් කල් යයි!
පුවත්
1 min read
68

සිරිලිය සවිය’ මූල්‍ය අක්‍රමිකතා විමර්ශන දැඩි කෙරේ ! සිරිලියගේ පපුව රිදෙනවාලු… ප්‍රශ්න කිරීමට ගිය ගමනත් කල් යයි!

September 14, 2026
0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ධුරය දැරූ සමයේ ක්‍රියාත්මක වූ ‘සිරිලිය සවිය’ පදනම හරහා සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ නව පැතිකඩ කිහිපයක් ඔස්සේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) සහ නීතිපතිවරයා සිය විමර්ශන දැඩි කර තිබේ. මෙම විමර්ශනයට අදාළව ශිරන්ති රාජපක්ෂගෙන් අද දින (2026 සැප්තැම්බර් 14) දීර්ඝ ප්‍රශ්න කිරීමක් සිදුකිරීමට

Continue Reading
2009 – 2016 රාජපක්ෂ පාලන සමයේ ගල් අඟුරු මිලදී ගැනීමේදී කෝටි 414ක පාඩුවක් !
පුවත්
0 min read
64

2009 – 2016 රාජපක්ෂ පාලන සමයේ ගල් අඟුරු මිලදී ගැනීමේදී කෝටි 414ක පාඩුවක් !

September 10, 2026
0

රාජපක්ෂ දෙවන පාලන සමයට අයත් 2009 සිට 2016 දක්වා වූ වසර හතක කාලය තුළ නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරය සඳහා ලංකා ගල් අඟුරු සමාගම මඟින් ගල් අඟුරු මිලදී ගැනීමේදී සිදුවූ බරපතළ අක්‍රමිකතා සහ දුර්වලතා හේතුවෙන් රුපියල් කෝටි 414කට අධික දැවැන්ත පාඩුවක් සිදුව ඇතැයි විශේෂ විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ. පාර්ලිමේන්තු බලශක්ති

Continue Reading
අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ගෙනුත් හොරකම් කළ “සිරිලිය සවිය”
වීඩියෝ
1 min read
84

අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ගෙනුත් හොරකම් කළ “සිරිලිය සවිය”

September 6, 2026
0

මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා පෙට් ස්කෑන් (PET Scanner) යන්ත්‍රයක් ලබාදෙන බව පවසමින්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ විසින් පවත්වාගෙන යනු ලබන බවට ප්‍රසිද්ධ ‘සිරිලිය සවිය’ සංවිධානය විසින් රුපියල් මිලියන ගණනින් මුදල් එකතු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ. පෙට්

Continue Reading
සලේ හරහා රාජපක්ෂලාට පාර ක්ලියර් කරපු හැටි
විශේෂංග
1 min read
144

සලේ හරහා රාජපක්ෂලාට පාර ක්ලියර් කරපු හැටි

July 1, 2026
0

සුරේෂ් සලේ අත්තඩංගුවට ගෙන රඳවා තබා ගනිමින් පාස්කු දා එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ පවත්වන අතර, සුරේෂ් සලේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් යොදා ගනිමින් විවිධ ප්‍රචාර ගෙන ගිය කණ්ඩායම් පරාජිත වී සිටී. එම පරීක්ෂණ හමුවේ ගෝඨාභය රාජපක්ෂට අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පැනවීමෙන් පසුව කණ්ඩායම් කිහිපයක් දැඩි දේ කැලඹීමකට

Continue Reading
රතුපස්වල ඝාතන නඩුව: තිදෙනෙකු ඝාතනයට නියෝගය ගෝඨාගෙන්
විශේෂංග
1 min read
167

රතුපස්වල ඝාතන නඩුව: තිදෙනෙකු ඝාතනයට නියෝගය ගෝඨාගෙන්

June 25, 2026
0

රතුපස්වල ජනතාව තම පිරිසිදු පානීය ජල අයිතිය වෙනුවෙන් ගෙන ගිය සාමකාමී විරෝධතාවට හමුදාව කැඳවා වෙඩි තබා තිදෙනෙකු ඝාතනය කිරීමේ මර්දනකාරී නියෝගය එවකට සිටි ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් ලබා දී ඇති බව අධිකරණ තීන්දුවේ සඳහන් වේ. එම නඩු තීන්දුව 2024 මැයි 17 දින ලබා දුන් අතර, එම වෙඩි තැබීම

Continue Reading
ගෝඨාභය සහ අසාද් මවුලානාගේ ඡායාරූපයක් නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කරයි
පුවත්
1 min read
140

ගෝඨාභය සහ අසාද් මවුලානාගේ ඡායාරූපයක් නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කරයි

June 24, 2026
0

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ පිල්ලෙයාන්ගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ අසාද් මවුලානා එකට සිටින ඡායාරූපයක් නීතිපති දෙපාර්තමේන්තුව අද (24) අභියාචනාධිකරණය හමුවේ ඉදිරිපත් කළේය. තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම අද විභාගයට ගත් අවස්ථාවේදී මෙම ඡායාරූපය ඉදිරිපත් කෙරිණි. කෙසේ වෙතත්,

Continue Reading
ගෝඨාභය රාජපක්ෂ ජාතකය: අසූචි සුගීශ්වර ගේ මහජන මුදල් ගිල දැමූ ‘විශේෂ’ ව්‍යාපෘති පරිච්චේදය !
විශේෂංග
1 min read
143

ගෝඨාභය රාජපක්ෂ ජාතකය: අසූචි සුගීශ්වර ගේ මහජන මුදල් ගිල දැමූ ‘විශේෂ’ ව්‍යාපෘති පරිච්චේදය !

June 18, 2026
0

ශ්‍රී ලංකාවේ දූෂිත දේශපාලන සංස්කෘතිය තුළ රාජ්‍ය සම්පත් සහ මහජන ධනය අවභාවිත කිරීම පිළිබඳව යළිත් වරක් තීරණාත්මක සමාජ කතිකාවක් ගොඩනැගීමට සුගීශ්වර බණ්ඩාරගේ අත්අඩංගුවට ගැනීම හේතු වී තිබේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස කටයුතු කර, පසුව රනිල් වික්‍රමසිංහ පාලන සමයේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් වූ සුගීශ්වර බණ්ඩාරට

Continue Reading
යෝෂිත රාජපක්ෂ ජාතකය : නාවික හමුදා බඳවා ගැනීමේ පරිච්චේදය !
විශේෂංග
1 min read
184

යෝෂිත රාජපක්ෂ ජාතකය : නාවික හමුදා බඳවා ගැනීමේ පරිච්චේදය !

June 17, 2026
0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවන පුත්‍රයා වන හිටපු නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් අත්අඩංගුවට ගැනීම, මෙරට දේශපාලන හා නීති ක්ෂේත්‍රය තුළ දැඩි කතිකාවතක් නිර්මාණය කර ඇත. මෙම අත්අඩංගුවට ගැනීමට මූලික වී ඇත්තේ 2006 වසරේදී ඔහු නාවික හමුදාවට බඳවා ගැනීමේදී සිදු වූ

Continue Reading
මළ සිරුරු මතින් සිහසුන තැනූ රාජපක්ෂලාගේ ලේ තැවරුණු කුමන්ත්‍රණය
විශේෂංග
1 min read
146

මළ සිරුරු මතින් සිහසුන තැනූ රාජපක්ෂලාගේ ලේ තැවරුණු කුමන්ත්‍රණය

June 16, 2026
0

මහින්ද රාජපක්ෂ දෙවන ජනාධිපති ධුරය දරමින් සිටියදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් තුන්වන වරටත් ජනාධිපති ලෙසින් පත්වීම සඳහා කුමන්ත්‍රණකාරී පසුබිමක් නිර්මාණය කරමින් තිබූ සමයක ඩෑන් ප්‍රියසාද්, ගලගොඩඅත්තේ ඥාණසාර හිමි ඇතුළු අන්තවාදී කල්ලියක් මුස්ලිම් ජනතාවට එරෙහිව සැලසුම් සහගත ප්‍රහාර දියත් කරනු ලැබීය. එම මුල් ප්‍රහාරය 2024 ජූනි 14 වෙනි දින අලුත්ගම දර්ගා

Continue Reading
පාස්කු විමර්ශන හමුවේ ගෝඨාභය අධිකරණයේ රැකවරණය පතයි
පුවත්
0 min read
157

පාස්කු විමර්ශන හමුවේ ගෝඨාභය අධිකරණයේ රැකවරණය පතයි

June 16, 2026
0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශනවලට අදාළව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. නීතිඥ සනත් විජේවර්ධන මාර්ගයෙන් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම මගින් පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර

Continue Reading