1971 විරුවන් ප්‍රාර්ථනා කළ යුක්තිගරුක සමාජය ගොඩනැගීමේ මූලාරම්භය තබා අවසන් – අමාත්‍ය විජිත හේරත්
පුවත්
1 min read
183

1971 විරුවන් ප්‍රාර්ථනා කළ යුක්තිගරුක සමාජය ගොඩනැගීමේ මූලාරම්භය තබා අවසන් – අමාත්‍ය විජිත හේරත්

April 7, 2026
0

1971 අරගලයට එක්වූ තරුණ පරපුර ප්‍රාර්ථනා කළ යුක්තිගරුක සහ සාධාරණ සමාජය ගොඩනැගීමේ මූලාරම්භය වත්මන් රජය විසින් මේ වන විට තබා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, විදේශ කටයුතු හා සංචාරක අමාත්‍ය විජිත හේරත් අවධාරණය කරයි. ඊයේ (05) මාතරදී පැවති 55 වැනි ‘අප්‍රේල් විරු සමරුවේ’ ප්‍රධාන සමරු දේශනය පවත්වමින් අමාත්‍යවරයා

Continue Reading
ප්‍රභූ පන්තියට බලය ගිලිහෙයි කියා කිසිදා සිතුවේ නෑ; සතුරන් දැන් පෙරටත් වඩා ප්‍රබලව ක්‍රියාත්මකයි – අමාත්‍ය ලාල්කාන්ත
පුවත්
1 min read
178

ප්‍රභූ පන්තියට බලය ගිලිහෙයි කියා කිසිදා සිතුවේ නෑ; සතුරන් දැන් පෙරටත් වඩා ප්‍රබලව ක්‍රියාත්මකයි – අමාත්‍ය ලාල්කාන්ත

April 7, 2026
0

ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රභූ නොවන පන්තියක් වෙත බලය හුවමාරු වීම දරාගත නොහැකිව, විරුද්ධවාදීන් පෙරටත් වඩා වැඩි සතුරු මානසිකත්වයකින් යුතුව වත්මන් රජයට එරෙහිව ක්‍රියාත්මක වෙමින් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ පාලක ලේකම් මෙන්ම කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත අවධාරණය කරයි. ඊයේ (05) මාතරදී පැවති 1971 අප්‍රේල් අරගලයේ

Continue Reading
සජිත් රාජපක්ෂලාගේ පඹයෙක්
පුවත්
1 min read
178

සජිත් රාජපක්ෂලාගේ පඹයෙක්

April 4, 2026
0

ගම්මන්පිලගේ පාස්කු ප්‍රබන්ධය එළි දැක්වීමේ අවස්ථාවට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, නීතිඥ සුජිත් සේනසිංහ ඇතුළු පිරිසක් සහභාගී වීම ද්‍රෝහී පාවා දීමක් බව එම පක්ෂයේ ම විශාල පිරිසකගේ මතය වී තිබෙන බව වාර්තා වේ. පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මේ බව එළිපිට ම ප්‍රකාශ කර ඇත. ඔහු එය ප්‍රකාශ කර තිබෙන්නේ

Continue Reading
ජනපති සහ වතුකරයේ නායකයින් අතර සාකච්ඡාවක්
පුවත්
0 min read
185

ජනපති සහ වතුකරයේ නායකයින් අතර සාකච්ඡාවක්

April 2, 2026
0

මලෛයහ ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ඇතුළු එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පිරිසක් අද (02) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවිය. ජනාධිපති කාර්යාලයේ පැවති මෙම විශේෂ සාකච්ඡාවේදී, කඳුකර ජනතාව දිගුකාලීනව මුහුණ දෙන අධ්‍යාපන, නිවාස සහ ඉඩම් හිමිකම් පිළිබඳ

Continue Reading
පුවත්
0 min read
167

පොලිසියේ පුටු රැසක් පෙරලේ

March 31, 2026
0

වහාම ක්‍රියාත්මක වෙන පරිදි පොලිස් මාරු කිරීම් රැසක් සිදු කර ඇත. පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පොලිස් අධිකාරිවරයෙකු, සහකාර පොලිස් අධිකාරිවරු 7 දෙනෙකු සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 14 දෙනෙකු වහාම ක්‍රියාත්මක වෙන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. ඇතැම් පොලිස් නිලධාරීන් අන්ත දූෂිත ආකාරයෙන් රාජකාරි

Continue Reading
පොල් අපනයනකරුවන්ට සහන දෙන්න නව බදු සංශෝධන රැසක්
පුවත්
0 min read
177

පොල් අපනයනකරුවන්ට සහන දෙන්න නව බදු සංශෝධන රැසක්

March 31, 2026
0

දේශීය පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් කරමින් අපනයනකරුවන්ට සහන සැලසීම සඳහා නව බදු සංශෝධන හඳුන්වා දීමට රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි. ඊයේ (30) පැවති විශේෂ සාකච්ඡාවකදී පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනකරුවන් මුහුණ දෙන ගැටලු මෙන්ම, ඉදිරියේදී මුදල් අමාත්‍යාංශය හරහා

Continue Reading
අන්තර්ජාලයෙන් කුඩු ගේන අයට රේගුවෙන් රතු එළියක්; බිලියන 100ක මත්ද්‍රව්‍ය මුහුදේදීම අල්ලයි
පුවත්
1 min read
166

අන්තර්ජාලයෙන් කුඩු ගේන අයට රේගුවෙන් රතු එළියක්; බිලියන 100ක මත්ද්‍රව්‍ය මුහුදේදීම අල්ලයි

March 27, 2026
0

වත්මන් රජය බලයට පත්වූ 2024 වර්ෂයේ සිට මේ දක්වා ගතවූ කාලය තුළ, මෙරට ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත් රුපියල් මිලියන 3,270ක (රු. කෝටි 327ක) දේපළ තහනම් කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. 2026 වසරේ මුල් මාස හතරේදී පමණක් පුද්ගලයන් 08 දෙනෙකුට අයත් රුපියල් මිලියන 170ක වත්කම් මෙලෙස තහනම් කර ඇත. ඊට

Continue Reading
රෝහල් පෝලිම් යුගය නිමාවට: ගාල්ල ජාතික රෝහලෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘ස්මාර්ට් ටෝකන්’ ක්‍රමය
පුවත්
1 min read
170

රෝහල් පෝලිම් යුගය නිමාවට: ගාල්ල ජාතික රෝහලෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘ස්මාර්ට් ටෝකන්’ ක්‍රමය

March 26, 2026
0

සායනික රෝගීන්ට ඖෂධ ලබා ගැනීමේදී පෝලිම්වල රැඳී සිටීමෙන් සිදුවන අපහසුතාවයන් මඟහරවා ගැනීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට “ස්මාර්ට් ටෝකන්” (Smart Token) ක්‍රමවේදයක් හඳුන්වා දීමට ගාල්ල ජාතික රෝහල පියවර ගෙන තිබේ. මෙම නව ක්‍රමවේදය යටතේ, සායනයෙන් ඖෂධ වට්ටෝරුව ලබාගන්නා රෝගීන් එය ඖෂධ නිකුත් කරන ස්ථානයට ඉදිරිපත් කර ලියාපදිංචි වීමෙන් අනතුරුව ඔවුන්

Continue Reading
ශ්‍රී ලංකාවට කුඩු සපයන ප්‍රධාන ජාවාරම්කරුවන් 29ක් CID අත්අඩංගුවට; දේශපාලනඥයන් මැතිවරණ කළේ මේ සල්ලිවලින් – සුනිල් වටගල
පුවත්
1 min read
208

ශ්‍රී ලංකාවට කුඩු සපයන ප්‍රධාන ජාවාරම්කරුවන් 29ක් CID අත්අඩංගුවට; දේශපාලනඥයන් මැතිවරණ කළේ මේ සල්ලිවලින් – සුනිල් වටගල

March 25, 2026
0

ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය සපයන ප්‍රබල ජාවාරම්කරුවන් 29 දෙනෙකු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් විදෙස් රටවලදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, නීතිඥ සුනිල් වටගල පවසයි. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ අද (25) පැවති “රටම එකට” ජාතික මෙහෙයුම් වැඩසටහනට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය. “මෙම

Continue Reading
ඉන්දීය විදේශ ඇමතිගෙන් විජිත හේරත්ට විශේෂ දැනුම් දීමක්; ‘X’ ගිණුමේ සටහනක් තබයි
පුවත්
1 min read
173

ඉන්දීය විදේශ ඇමතිගෙන් විජිත හේරත්ට විශේෂ දැනුම් දීමක්; ‘X’ ගිණුමේ සටහනක් තබයි

March 24, 2026
0

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. මෙම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් මැදපෙරදිග කලාපයේ වර්තමානයේ උද්ගතව ඇති යුදමය සහ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව පුළුල් ලෙස අදහස් හුවමාරු කරගෙන ඇත. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සිය නිල ‘X’ (පෙර ට්විටර්) ගිණුමේ

Continue Reading