“අනතුරුවලින් 53%කටම හේතුව රියදුරු විනය නැතිකම” – 2029 ඉලක්ක කරගත් නව ප්‍රවාහන නීති ඇමති බිමල් හෙළි කරයි
මෙරට මාර්ග පද්ධතිය තුළ මගී ආරක්ෂාව තහවුරු කිරීම සහ රිය අනතුරු අවම කිරීමේ අරමුණින් ඉදිරියේදී ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැඩි තීන්දු තීරණ කිහිපයක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි. ඒ අනුව, මින් ඉදිරියට මගී ආරක්ෂාවට මුල්තැන දෙන බස් රථ පමණක් මෙරටට ආනයනය කිරීමට අවසර ලබා දෙන බවත්, මෙතෙක් භාවිත වූ
කටුනායක ගුවන්තොටුපොළ ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම: භික්ෂූන් 22ක් ඇතුළු ජාවාරම්කරුවන් නීතියේ රැහැනට
රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් “කුෂ්” (Kush) සහ “හෑෂ්” (Hash) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් සමඟ තායිලන්තයේ සිට පැමිණි භික්ෂූන් වහන්සේලා 22 නමක් කටුනායක ගුවන්තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙය කටුනායක ගුවන්තොටුපොළ ඉතිහාසයේ වාර්තා වූ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම ලෙස සටහන් වේ. අත්අඩංගුවට ගත් පිරිස අතර උසස් අධ්‍යාපනය ලබන
අර්ච්චුනා අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව ඉලවාලෙයි පොලීසිය මගින් අද (27) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධයෙනි. වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා සඳහන් කළේ සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවය. පසුගිය
ජාත්‍යන්තර “සාම පාගමන” රාජ්‍ය උත්සවය හෙට නිදහස් චතුරස්‍රයේදී
ජාත්‍යන්තර “සාම පාගමන” නිමිත්තෙන් සංවිධානය කර ඇති රාජ්‍ය උත්සවය හෙට (28) පස්වරු 4.00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වේ. පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයේදී, ජනාධිපතිවරයා විසින් උතුම් ධාතූන් වහන්සේලා සහ ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ අංකුරයක් උන්වහන්සේ වෙත පූජා කිරීමට
ඩොල්ර් මිලියන 2.5ක් කොල්ල කෑ හැකර්ලා ගැන හෙළිනොවූ තොරතුරු
ඕස්ට්‍රේලියාවෙන් ලබාගෙන තිබූ ණයක් සඳහා වාරික ආපසු ගෙවීමේ දී ඩොලර් මිලියන 2.5ක් හැකර්ලා විසින් කොල්ල කෑම පිළිබඳව රහසිගතව සියුම් පරීක්ෂණ මෙම වසරේ ජනවාරි 09 වන දින සිට ආරම්භ කර ඇති අතර, ඒ පිළිබඳ වැඩිදුරටත් අවස්ථා කිහිපයකදී අදාළ අංශවලට පැමිණිලි කර තිබූ බව හෙළිවී තිබේ. එම පරීක්ෂණ පිළිබඳව විවෘතව අදහස් පළ කිරීම
නෙදර්ලන්ත තානාපති සහ ටිල්වින් සිල්වා අතර විශේෂ හමුවක්
ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති වීබේ ද බොර් (Wiebe de Boer) සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අතර විශේෂ සුහද හමුවක් ඊයේ (23) පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී අදහස් දැක්වූ නෙදර්ලන්ත තානාපතිවරයා, ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දීමෙන් අනතුරුව වුවද, නිදහස් හා සාධාරණ මැතිවරණ
රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තියට සෞඛ්‍ය අමාත්‍යාංශයෙනුත් තල්ලුවක්: කාර්යක්ෂම සේවාවකට සෞඛ්‍ය වෘත්තිකයින්ට අයි.ටී (IT) දැනුම
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියුතු වෘත්තිකයින්ගේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සාක්ෂරතාවය (IT Literacy) ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද විශේෂ පරිගණක පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කළ නිලධාරීන් සිය දෙනෙකු (100) සඳහා සහතිකපත් ප්‍රදානය කිරීම අද (23) අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ
රජයේ සුභවාදී ප්‍රවේශය මැද විමර්ශන කඩාකප්පල් කිරීමට ‘අදිසි හස්ත’ ක්‍රියාත්මකයි – කාදිනල් හිමිපාණන්
පාස්කු ඉරුදින ප්‍රහාරයට වසර 7ක් පිරීම නිමිත්තෙන් කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවති සැමරුම් උත්සවයේදී අදහස් දක්වමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළේ, වත්මන් ආණ්ඩුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වඩාත් සුභවාදී පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බවයි. කෙසේ වෙතත්, එම විමර්ශන ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට රජය දරන උත්සාහයට විවිධ අයුරින් බාධා
මත්ද්‍රව්‍ය සමඟ ඇල්ලු යාත්‍රාව දික්ඔිවිට වරායට
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ, සිදුකළ විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දේශීය බහුදින ධීවර යාත්‍රාව මේ වන විට දික්ඕවිට ධීවර වරායට රැගෙන විත් ඇත . ඊයේ (16) දිනයේදී අදාළ බහුදින ධීවර යාත්‍රාව නාවික හමුදා භාරයට ගෙන තිබෙන බවට සදහන් වේ . ඒ
සුබ නැකතට අගමැතිනිය ගම්පහදී වැඩ අල්ලයි
ශ්‍රී ලංකාව මුහුණ දුන් විවිධ අභියෝග හමුවේ ඒවාට මුහුණ දී නිවැරදිව කළමනාකරණය කර ගැනීමට දායකත්වයක් සැපයූ දෙස් විදෙස් සියලු දෙනාට සුබ පතන බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සංවිධාන කළ සිංහල දෙමළ අලුත් අවුරුදු සංස්කෘතික උත්සවයේ නැකැත් චාරිත්‍ර සිදු කිරීම අගමැතිනි ආචාර්ය හරිනි