සංචාරක කර්මාන්තය නංවන්න අලුත් ව්‍යාපෘති රැසක්
පුවත්
1 min read
198

සංචාරක කර්මාන්තය නංවන්න අලුත් ව්‍යාපෘති රැසක්

April 28, 2026
0

ශ්‍රී පාදස්ථානය ඇතුළු සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් කේබල් කාර් (Cable Car) ව්‍යාපෘති ආරම්භ කිරීම සම්බන්ධයෙන් රජයේ විශේෂ අවධානය යොමු වී තිබේ. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් අද (28) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සංචාරක කාර්යසාධන බලකායේ විශේෂ රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා

Continue Reading
මුදල් ලේකම්ගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණයට අසල්වාසීන්ගෙන් ගොම ප්‍රහාරයක්
පුවත්
1 min read
230

මුදල් ලේකම්ගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණයට අසල්වාසීන්ගෙන් ගොම ප්‍රහාරයක්

April 28, 2026
0

මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුමගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීමට පැමිණි නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර ඇතුළු පිරිසකට එම ප්‍රදේශයේ අසල්වාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ. අද (28) මෙම උද්ඝෝෂණය පැවති ස්ථානයට පැමිණි පිරිස ඉලක්ක කර ගනිමින් අසල්වාසීන් විසින් බිත්තර සහ ගොම ප්‍රහාර එල්ල කර ඇත. මෙම ප්‍රහාරයත් සමඟ නිවස

Continue Reading
අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්න එපා ! ‘Rebuilding Sri Lanka’ අරමුදල සුරක්ෂිතයි
පුවත්
1 min read
198

අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්න එපා ! ‘Rebuilding Sri Lanka’ අරමුදල සුරක්ෂිතයි

April 27, 2026
0

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ (Rebuilding Sri Lanka) අරමුදලට ලැබුණු සියලුම මුදල් මහා භාණ්ඩාගාරය තුළ සම්පූර්ණයෙන්ම සුරක්ෂිතව පවතින බව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත අවධාරණය කරයි. අදාළ අරමුදලේ විනිවිදභාවය සම්බන්ධයෙන් සමාජය තුළ සහ ඇතැම් පාර්ශ්ව විසින් මතුකර ඇති අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රචාර ප්‍රතික්ෂේප කරමින් අමාත්‍යවරයා

Continue Reading
“අනතුරුවලින් 53%කටම හේතුව රියදුරු විනය නැතිකම” – 2029 ඉලක්ක කරගත් නව ප්‍රවාහන නීති ඇමති බිමල් හෙළි කරයි
පුවත්
1 min read
193

“අනතුරුවලින් 53%කටම හේතුව රියදුරු විනය නැතිකම” – 2029 ඉලක්ක කරගත් නව ප්‍රවාහන නීති ඇමති බිමල් හෙළි කරයි

April 27, 2026
0

මෙරට මාර්ග පද්ධතිය තුළ මගී ආරක්ෂාව තහවුරු කිරීම සහ රිය අනතුරු අවම කිරීමේ අරමුණින් ඉදිරියේදී ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැඩි තීන්දු තීරණ කිහිපයක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි. ඒ අනුව, මින් ඉදිරියට මගී ආරක්ෂාවට මුල්තැන දෙන බස් රථ පමණක් මෙරටට ආනයනය කිරීමට අවසර ලබා දෙන බවත්, මෙතෙක් භාවිත වූ

Continue Reading
කටුනායක ගුවන්තොටුපොළ ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම: භික්ෂූන් 22ක් ඇතුළු ජාවාරම්කරුවන් නීතියේ රැහැනට
පුවත්
1 min read
188

කටුනායක ගුවන්තොටුපොළ ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම: භික්ෂූන් 22ක් ඇතුළු ජාවාරම්කරුවන් නීතියේ රැහැනට

April 27, 2026
0

රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් “කුෂ්” (Kush) සහ “හෑෂ්” (Hash) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් සමඟ තායිලන්තයේ සිට පැමිණි භික්ෂූන් වහන්සේලා 22 නමක් කටුනායක ගුවන්තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙය කටුනායක ගුවන්තොටුපොළ ඉතිහාසයේ වාර්තා වූ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම ලෙස සටහන් වේ. අත්අඩංගුවට ගත් පිරිස අතර උසස් අධ්‍යාපනය ලබන

Continue Reading
අර්ච්චුනා අත්අඩංගුවට
පුවත්
0 min read
169

අර්ච්චුනා අත්අඩංගුවට

April 27, 2026
0

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව ඉලවාලෙයි පොලීසිය මගින් අද (27) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධයෙනි. වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා සඳහන් කළේ සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවය. පසුගිය

Continue Reading
ජාත්‍යන්තර “සාම පාගමන” රාජ්‍ය උත්සවය හෙට නිදහස් චතුරස්‍රයේදී
පුවත්
0 min read
263

ජාත්‍යන්තර “සාම පාගමන” රාජ්‍ය උත්සවය හෙට නිදහස් චතුරස්‍රයේදී

April 27, 2026
0

ජාත්‍යන්තර “සාම පාගමන” නිමිත්තෙන් සංවිධානය කර ඇති රාජ්‍ය උත්සවය හෙට (28) පස්වරු 4.00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වේ. පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයේදී, ජනාධිපතිවරයා විසින් උතුම් ධාතූන් වහන්සේලා සහ ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ අංකුරයක් උන්වහන්සේ වෙත පූජා කිරීමට

Continue Reading
ඩොල්ර් මිලියන 2.5ක් කොල්ල කෑ හැකර්ලා ගැන හෙළිනොවූ තොරතුරු
පුවත්
1 min read
204

ඩොල්ර් මිලියන 2.5ක් කොල්ල කෑ හැකර්ලා ගැන හෙළිනොවූ තොරතුරු

April 24, 2026
0

ඕස්ට්‍රේලියාවෙන් ලබාගෙන තිබූ ණයක් සඳහා වාරික ආපසු ගෙවීමේ දී ඩොලර් මිලියන 2.5ක්  හැකර්ලා විසින් කොල්ල කෑම පිළිබඳව රහසිගතව සියුම් පරීක්ෂණ මෙම වසරේ ජනවාරි 09 වන දින සිට ආරම්භ කර ඇති අතර, ඒ පිළිබඳ වැඩිදුරටත් අවස්ථා කිහිපයකදී අදාළ අංශවලට පැමිණිලි කර තිබූ බව හෙළිවී තිබේ. එම පරීක්ෂණ පිළිබඳව විවෘතව අදහස් පළ කිරීම

Continue Reading
නෙදර්ලන්ත තානාපති සහ ටිල්වින් සිල්වා අතර විශේෂ හමුවක්
පුවත්
1 min read
216

නෙදර්ලන්ත තානාපති සහ ටිල්වින් සිල්වා අතර විශේෂ හමුවක්

April 24, 2026
0

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති වීබේ ද බොර් (Wiebe de Boer) සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අතර විශේෂ සුහද හමුවක් ඊයේ (23) පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී අදහස් දැක්වූ නෙදර්ලන්ත තානාපතිවරයා, ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දීමෙන් අනතුරුව වුවද, නිදහස් හා සාධාරණ මැතිවරණ

Continue Reading
රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තියට සෞඛ්‍ය අමාත්‍යාංශයෙනුත් තල්ලුවක්: කාර්යක්ෂම සේවාවකට සෞඛ්‍ය වෘත්තිකයින්ට අයි.ටී (IT) දැනුම
පුවත්
1 min read
206

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තියට සෞඛ්‍ය අමාත්‍යාංශයෙනුත් තල්ලුවක්: කාර්යක්ෂම සේවාවකට සෞඛ්‍ය වෘත්තිකයින්ට අයි.ටී (IT) දැනුම

April 23, 2026
0

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියුතු වෘත්තිකයින්ගේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සාක්ෂරතාවය (IT Literacy) ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද විශේෂ පරිගණක පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කළ නිලධාරීන් සිය දෙනෙකු (100) සඳහා සහතිකපත් ප්‍රදානය කිරීම අද (23) අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

Continue Reading