ජාත්‍යන්තර “සාම පාගමන” නිමිත්තෙන් සංවිධානය කර ඇති රාජ්‍ය උත්සවය හෙට (28) පස්වරු 4.00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වේ. පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයේදී, ජනාධිපතිවරයා විසින් උතුම් ධාතූන් වහන්සේලා සහ ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ අංකුරයක් උන්වහන්සේ වෙත පූජා කිරීමට නියමිතය. දඹුල්ලෙන් ආරම්භ වූ මෙම සාම පාගමන දිවයිනේ සාමය සහ සහජීවනය ඉලක්ක කරගත් සුවිශේෂී සංචාරයකි.
Recent Posts
- “සජිත් එක්ක ඉදිරි ගමනක් නෑ” සජබ තරුණ මන්ත්රීවරුන් රනිල් සමඟ රහසිගත සාකච්ඡාවක
- වැරදිකරුවන්ට සිවුරු අදින්න නිකායෙන් එපා කියන තුරු චීවරය අඳින්න පුළුවන්!
- “මාලිගාවට බෝම්බ ගහපු කතාවෙන් තමයි අපිට නාන්න වුණේ” – සජබ ප්රබලයෝ දෙන්නෙක් ගැටෙයි!
- යන එන හැම බස් එකටම නගින සජිත් ප්රේමදාසගේ අවස්ථාවාදය
- ජාතිවාදයේ තුරුම්පුවත් ඉවරද? පාද යාත්රාවෙන් මතු වූ ප්රශ්නය